කුහකයනි ඇස් වල කටු අනිනවා වගේ නේද?

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,311
    26,830
    113
    Kandy
    කුහකයනි ඇස් වල කටු අනිනවා වගේ නේද?

    කුහකයනි ඇස් වල කටු අනිනවා වගේ නේද?

    බලන්න උන්වහන්සේ සෑම මිනිස් හැකියාවක්ම ඉක්මවා ගොස් ඇති අපූරුව.

    47465005_2177947532459995_2283093301886189568_n.jpg
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හම්මට හිමාලෙට වැඩලා නේද සෘද්ධියෙන්?
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නෑ මේ ස්විස්ටර්ලන්තේ

    දැන් ඉතින් රහත් නෑ රහත් නෑ කියපු එවුන්ට කට ඇරෙයි සෘද්ධියෙන් ස්විස් ගිහින් තියෙනවා දැක්කහම. :yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දැන් ඉතින් රහත් නෑ රහත් නෑ කියපු එවුන්ට කට ඇරෙයි සෘද්ධියෙන් ස්විස් ගිහින් තියෙනවා දැක්කහම. :yes:

    එහෙනං. දැන් ඉතින් සමන්ත බඩ්ඩ එක්ක සෘද්ධියෙන් ස්විස් යන්න අකැමති උන් තමා සොරි අදහම් ආශ්‍රමය විවෙචනය කරන්නේ.
    :P:P
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,830
    113
    Kandy
    කට්ටිය අහනවනේ සල්ලි ගස් වලින් කඩන්නද කියලා ඔන්න ආශ්‍රමේ සල්ලි ගහ

    46759990_1989380544481960_820296744460877824_n.jpg