Ikman ,Riyasewana වගේ සයිට් වල නෑනෙ ආසාවටවත් බලන්න . ඔක්කොම හංගලද කොහෙද . ඒ කාලෙ අරන් දැම්මනම් දැන් ලක්ශ 100 කට ඇස් පියාගෙන දෙන්න තිබ්බ . තිස් ගනන් වලට වගේනෙ තිබ්බෙ
wikunana un inna epai. okkoma wage ad danna kalin yanawa tiyena hype ekata. anith eka ewa godak sell wala hira karan innawa.Ikman ,Riyasewana වගේ සයිට් වල නෑනෙ ආසාවටවත් බලන්න . ඔක්කොම හංගලද කොහෙද . ඒ කාලෙ අරන් දැම්මනම් දැන් ලක්ශ 100 කට ඇස් පියාගෙන දෙන්න තිබ්බ . තිස් ගනන් වලට වගේනෙ තිබ්බෙ
ඒකනෙ . ආසාවට එකක් නෑනෙ බලන්නwikunana un inna epai. okkoma wage ad danna kalin yanawa tiyena hype ekata. anith eka ewa godak sell wala hira karan innawa.
Lanka Ex newei, lankawe tibba Evo x walata wechcha de tamai hoyaganna oni.
White evo x tiyanawa mama danna ekek gawa. Eka witarai original ekakata mamanam dakala tiyenne.wikunana un inna epai. okkoma wage ad danna kalin yanawa tiyena hype ekata. anith eka ewa godak sell wala hira karan innawa.
Lanka Ex newei, lankawe tibba Evo x walata wechcha de tamai hoyaganna oni.
eka final edition ekane bn negambo walata awa. eeta kalin 5-6 tibuna api mulinma cars ganna hoyana kale. e kale wenama track walata use karapuwath tibuna evo x. dan pare dakinnawath nehene.White evo x tiyanawa mama danna ekek gawa. Eka witarai original ekakata mamanam dakala tiyenne.
lagadi "chichi" dhansal kanna giya car eke number eka dakke ne mama. mata hithune eka ex ekak kiyala. sure neUn nam ex ganna ekak naa bn,eka final edition ekane bn negambo walata awa. eeta kalin 5-6 tibuna api mulinma cars ganna hoyana kale. e kale wenama track walata use karapuwath tibuna evo x. dan pare dakinnawath nehene.lagadi "chichi" dhansal kanna giya car eke number eka dakke ne mama. mata hithune eka ex ekak kiyala. sure ne
Evo X මං හිතන්නෙ අතේ ඇඟිලි ගානටවත් මෙහෙ තියෙන්න නැතිව ඇතිwikunana un inna epai. okkoma wage ad danna kalin yanawa tiyena hype ekata. anith eka ewa godak sell wala hira karan innawa.
Lanka Ex newei, lankawe tibba Evo x walata wechcha de tamai hoyaganna oni.
දැන් නම් තියන උන් දෙන්නෙ නෑ වගේ තමාmath hewwa, tiyena un wikunan na, tibbath patas gala yanwa.
Math dakka ekanam hariyatama sure na x ekakmada kiyala. evo 9 nam shenna tiyanawa eth thiyana un denne na.eka final edition ekane bn negambo walata awa. eeta kalin 5-6 tibuna api mulinma cars ganna hoyana kale. e kale wenama track walata use karapuwath tibuna evo x. dan pare dakinnawath nehene.lagadi "chichi" dhansal kanna giya car eke number eka dakke ne mama. mata hithune eka ex ekak kiyala. sure ne
CBJ එක 2015 Evo X final edition එකක්Evo X මං හිතන්නෙ අතේ ඇඟිලි ගානටවත් මෙහෙ තියෙන්න නැතිව ඇති
Ex එකේම GT Varient එක 8ක්ද කොහෙද ලංකාවට ගෙනත් තිබිලා ඒව තමයි Evo X බොඩිකිට් ගහලා තිබුනෙ
Ex normal එක නේද තිස් ගනන් වල තිබුනෙCBJ එක 2015 Evo X final edition එකක්
Evo X 6-7 k තිබුනා බන් මෙහෙ, Ex bodykit බීශනේ එන්න කලින්. නරම්මල Racing උන් ගාව 2012-13 කාලෙ තිබුනා එකක් Track දාන හින්දා headlight, kit ඔක්කොම වගේ ගලවලා තියන් හිටිය. දැන්නම් උන් ගාව Evo 9 තමයි තියෙන්නේ.
තව Full body Advan Sticker කරපු එකකුත් තිබුනා.
කුරුණෑගල Sticker shop එකක තිබුන KJ එකකුත් බලන්න ගියා. ඒ කාලේ 76 ක් තමයි කිව්වේ. EX GT Variant එක ඒ කාලේ 37-45 අතර වගේ නේද ගියේ.
ඔව් ඔව්. KK-xxxx Galant එක ගෙනත් තිබුනේ 45 ට වෙන්න ඔනි ඒ කාලේ. ඒ සෙට් එක Social Media රගන්න ගත්තට පස්සේ තමයි ලොකු Market එකක් හැදුනේ Ex එකට.Ex normal එක නේද තිස් ගනන් වල තිබුනෙ
මම GT එකක් හෙවුවා හැබැයි විකුනන එකක් හම්බුනේ නැහැ කිසිම වෙලාවක.

තාම ඒ විදිහමයි



