කුහකයෙක් හා මහත්මයෙක් හවස් වෙලා බුකියේ කැරකෙද්දී තමයි දැක්කේ මචන්ලා..:D
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Apr 1, 2014 #1 කුහකයෙක් හා මහත්මයෙක් හවස් වෙලා බුකියේ කැරකෙද්දී තමයි දැක්කේ මචන්ලා.. Last edited: Apr 1, 2014
joshmiller Well-known member Feb 23, 2014 3,305 220 63 pitarata Apr 1, 2014 #2 mahathma gathiya ban ,
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Apr 1, 2014 #3 joshmiller said: mahathma gathiya ban , Click to expand...
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Apr 1, 2014 #5 අනිවා මම ගොඩක් උන්ට කීව ඕක. මට දුකත් හිතුනා මැක්ක ප්රසන්ටේශන් එකේ කතා කරද්දී. ඌ එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. මම මේ ලෝකෙ ආසම ක්රීඩකයින්ගෙන් කෙනෙක්. එකෙක් අපේ සංගා, අනිකා ABD අනිකා මැක්කා.
අනිවා මම ගොඩක් උන්ට කීව ඕක. මට දුකත් හිතුනා මැක්ක ප්රසන්ටේශන් එකේ කතා කරද්දී. ඌ එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. මම මේ ලෝකෙ ආසම ක්රීඩකයින්ගෙන් කෙනෙක්. එකෙක් අපේ සංගා, අනිකා ABD අනිකා මැක්කා.
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Apr 1, 2014 #6 Saul Goodman said: flying elephant Click to expand... එතරම් දේවලුත් කියයි බන් ඕකුන්
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Apr 1, 2014 #7 යාළුවා;16463622 said: අනිවා මම ගොඩක් උන්ට කීව ඕක. මට දුකත් හිතුනා මැක්ක ප්රසන්ටේශන් එකේ කතා කරද්දී. ඌ එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. මම මේ ලෝකෙ ආසම ක්රීඩකයින්ගෙන් කෙනෙක්. එකෙක් අපේ සංගා, අනිකා ABD අනිකා මැක්කා. Click to expand... ඔව් බන් එක ඇත්ත
යාළුවා;16463622 said: අනිවා මම ගොඩක් උන්ට කීව ඕක. මට දුකත් හිතුනා මැක්ක ප්රසන්ටේශන් එකේ කතා කරද්දී. ඌ එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. මම මේ ලෝකෙ ආසම ක්රීඩකයින්ගෙන් කෙනෙක්. එකෙක් අපේ සංගා, අනිකා ABD අනිකා මැක්කා. Click to expand... ඔව් බන් එක ඇත්ත