කුහකයෙක් හා මහත්මයෙක්

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුහකයෙක් හා මහත්මයෙක්

    හවස් වෙලා බුකියේ කැරකෙද්දී තමයි දැක්කේ මචන්ලා..:D

    1978711_658171407583122_1427482721_n.png
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනිවා මම ගොඩක් උන්ට කීව ඕක. මට දුකත් හිතුනා මැක්ක ප්‍රසන්ටේශන් එකේ කතා කරද්දී.

    ඌ එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි.
    මම මේ ලෝකෙ ආසම ක්‍රීඩකයින්ගෙන් කෙනෙක්. එකෙක් අපේ සංගා, අනිකා ABD අනිකා මැක්කා. :D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16463622 said:
    අනිවා මම ගොඩක් උන්ට කීව ඕක. මට දුකත් හිතුනා මැක්ක ප්‍රසන්ටේශන් එකේ කතා කරද්දී.

    ඌ එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි.
    මම මේ ලෝකෙ ආසම ක්‍රීඩකයින්ගෙන් කෙනෙක්. එකෙක් අපේ සංගා, අනිකා ABD අනිකා මැක්කා. :D
    ඔව් බන් එක ඇත්ත :)