කුහකයෝ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    koheth innawa ban oya wage un...gam wala nan wediy tama tikak...hebei gama anuwath oka wedi aduwen balapanawa...tikak socialize wela tiyena gamak nan etchara awulak ne...hebei kelam hoyana eka nan adu nethuwa tiyenawa...irisiya karayo hema thanama innawa ban..man mage mazda eka genapu dawase re roda 4tama ana tiyala tibba...

    අම්මටසිරි. මරාගෙන මැරෙන්න හිතෙනවා නේ බන් ඒ වගේ වැඩක් වුනාම. :eek:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අම්මටසිරි. මරාගෙන මැරෙන්න හිතෙනවා නේ බන් ඒ වගේ වැඩක් වුනාම. :eek:

    ow ban,eka parak newe oka 2parak witara kara,man patch dada hitiya unge kuhaka kama yanakan,masa 3k witara gihin aluth tire set ekak demma...mae patte hoda families ban inne..eth oya atareth kuhakayo innawa,salli nanna tibbath eth kuhakama tiyena un innawa
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ow ban,eka parak newe oka 2parak witara kara,man patch dada hitiya unge kuhaka kama yanakan,masa 3k witara gihin aluth tire set ekak demma...mae patte hoda families ban inne..eth oya atareth kuhakayo innawa,salli nanna tibbath eth kuhakama tiyena un innawa

    apo ban epawenawa ne :eek:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    koheth innawa ban oya wage un...gam wala nan wediy tama tikak...hebei gama anuwath oka wedi aduwen balapanawa...tikak socialize wela tiyena gamak nan etchara awulak ne...hebei kelam hoyana eka nan adu nethuwa tiyenawa...irisiya karayo hema thanama innawa ban..man mage mazda eka genapu dawase re roda 4tama ana tiyala tibba...

    ow ban,eka parak newe oka 2parak witara kara,man patch dada hitiya unge kuhaka kama yanakan,masa 3k witara gihin aluth tire set ekak demma...mae patte hoda families ban inne..eth oya atareth kuhakayo innawa,salli nanna tibbath eth kuhakama tiyena un innawa

    apo ban epawenawa ne :eek:

    ow ban hitapaniko itin asawe gatta aluthama tire 4ma ana tibbama..mata wahane aran rawumak wath yanna wune ne first round kelinma garage ekakata tama yanna une...

    ඔය සහෝදරයා ගමකද නැත්තං නගරෙකද ? :eek:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83


    ගමේ හොඳ දේවල් -
    • කරදරේකදි උදව්වට එන එක.
    • සහයෝගයෙන් වැඩ කරන එක
    ඔව්වනෙ බං

    නගරෙ හොඳ හැමෝම (බහුතරයක්) තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවෙ පැත්තකට වෙලා ඉඳීම
    නගරෙ ගේ ගිණිගත්තත් බොහෝවෙලාවට අල්ලපු ගෙදර එකාවත් උදව්වට එන්නෑලු
    ඉතිං මොකක්ද බං ප්‍රශ්නෙ ?
    ගිණිනිවන හමුදාවක් දාල ඉන්නෙ ඒකට තමා.

    හදිස්සි ඇමතුම් ඒකක තියෙන්නෙ ඕවට තමා

    නගරෙ කොටහින් කොටහට බවුසර් වල වතුර පුරවං ඉන්නෙ ඕවට තමා

    ආයෙ අහවල් රෙද්දකටද අසල් වැසියන්ගෙ උදව් ?

    මං නං ඉන්නෙ අර්ධ නාගරික පැත්තක
    මටත් ඔය උදව් ඉල්ලිලියි උදව් කෙරිලියි හැම රෙද්දම හෙවිලියි පෙන්නන්න බෑ
    අපේ ගමේ ඉන්න එක *ත්තියෙක්ටවත් තමුන්ගෙ වැඩක් බලාගෙන ඉන්න බෑ
    එහෙම උන් ඉන්නෙ දෙතුන් දෙනයි

    අම්මප මං නං කවද හරි ස්වාධීනව මේ ගමේ ජීවත් වෙන දවසක, පාරෙදි හම්බවෙලා කතා කරන කතා කරන එකාට අම්මගෙ *ත්තෙ හිලේ පලල ගැන මතක් කල්ල ආයෙ කතා නොකරන්න හොඳවයින් දෙකතුනක් කියන එක කියනව

    අනුන්ගෙ රෙද්දවල් හොයන්නැතුව තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න උන් දෙතුන් දෙනා එක්ක විතරක් ආශ්‍රය කලාම ඇති

    ගමේ *කයන්ගෙ අනික් අවුල එක *සියෙක්වත් තමුන්ට විතරක් ඇහෙන්න සින්දුවක් ටීවි එක දාගන්න තේරෙන්නෑ
    ඕකුන්ගෙ අම්මලගෙ හිලට අලවංගුවක් ගහල පලල් කල්ල බලු *යියවල් ඔබන්න ඕනෙ බලු *රි තන් ගැට දෙකෙන් එරෙන්න

    එක එකාගෙ *යියවල් වල දිග හොයන *සියො

    නිකමට අහන්නේ උඔ තාම ඉස්කෝලේ යන පොඩි එකෙක් නේද ? කීයේ පන්තියෙන ඉන්නේ? හාබැයි මෙනා වුනත් කතාව නම් ඇත්ත
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ගමේ *කයන්ගෙ අනික් අවුල එක *සියෙක්වත් තමුන්ට විතරක් ඇහෙන්න සින්දුවක් ටීවි එක දාගන්න තේරෙන්නෑ


    :lol::lol::lol::lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගොඩක් එවුන් ඔහොම තමයි. නැති එකා ඇති එකාට ඊර්ෂීයා කරනවා. කොළබ වුනත් ඔය ජාතියේ එවුන් ඉන්නවා නමුත් උන් ගොඩක් busy එක එක ඒවාට , කාලය නෑ ඊෂීයා කරන්න. නමුත් ගම් වල එවුන්ට ඕන තරම් කාලය තියෙනවා ඒක එක ඒවා හිතන්න ඒ කාලය ගොඩක් එවුන් යොදවන්නේ අනුන්ට වින කරන්නයි. මම හිතන්නේ ඕක යටත් විජිත මානසිකත්වය. රොබට් නොකස්ගේ පොතට අනුව ලංකාවේ ඉස්සර ඉදපු මිනිස්සු මේ වගේ නෑ. ඉස්සර සිංහල බෞද්ධයා කියන්නේ අනෙක් අයට උදව් කරන, යහපත් වචන කථා කරන, අනුන්ට හොදට සලකන විශේෂයෙන්ම දුප්පත් මිනිස්සු (රදළයෝ නම් කොහොමත් අහංකාරයි) නමුත් දැන් ගොඩක් මිනිස්සු (සිංහල බෞද්ධයා ඇතුළු) පිරිහිලා, බෝතලයට, බත් එකට කුඩ්ඩටත් ජන්දේ දෙන තැනට වැටිලා.
    උබ කියපු එක ඇත්ත ගොඩක් ආච්චිලා පන්සල් ඇවිත් කරන්නේ ඕපදූප හොයන එකයි, ඕක අපේ අම්මත් මට කිව්ව එක සැරයක්, සමහර මිනිස්සු පන්සලේ ඉදගන්නවත් තැනක් දෙන්නේ නෑ, අල්ලගෙන හැම තැනම, සමහර මිනිස්සු වතුර කළගෙඩි වලට පොරකනවා , එකපාර 4,5 ගෙනියනවා දෙන්නේ නෑ, සමහර මිනිස්සු පන්සලේ තියෙන ඒවාත් උස්සගෙන යනවා.
    සමහර මිනිස්සු පළතුරු වට්ටි පූජා කරල ඉවර වෙනකම් ඉන්නවා කන්න උස්සගෙන යන්න බලාගෙන ඉන්න. මිනිස්සු පන්සල් ඇතුලේත් තරගය, අනෙකාව පරදවන මානසිකත්වය, ඕපදූප කියවන්න එන්නේ, සමහර මිනිස්සු පන්සල් එන්නේ මොනවා හරි වුනාමයි නැත්නම් පන්සල පැත්තේ එන්නේ නෑ. හැමෝම එහෙම නෑ නමුත් කොටසක් මෙහෙමයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබේ ගමකොහෙද???
    හැමෝගෙම ගාව කුහුක කම් තියනවා අඩු වැඩි වශයෙන්
    ගොඩක් උන් කුහක කම් කරන්නේ ඉස්රිසිය කරන්නේ අදරේදී වගේ

    එත් සමහර මිනිස්සු සල්ලි යානවාහන වලට කුහක කම් කරනවා
    එක මචං ගම වලට විතරක් සිමාවෙලා නැහැ
    office
    එකක ගත්තත් කුහක කම් තියනවා
    ආසියානු රටවල වැඩි බන් ඕක

    අපේ රටවලට හරියන්නේ නැත්තෙත් ඕක තමයි

    :yes::yes:
    ඒක ඇත්ත. මම එකෙක්ට කිව්වම ඔය වගේ ඊර්ෂීයා කාරයෝ අපේ නෑදෑයෝ අතරත් ඉන්නවා කියලා , ඌ කියනවා ඒක අපේ ජාන වල ප්‍රශ්ණයක්ලු. අනේ උකේ කිව්වලු. ඕක ඌ මූණට කිව්වා නම් කණට ගහනවා වේ*ගේ පුතාගේ. :D
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඇත්ත කතාව බන්
    මටත් ඔය වගේ ගොඩක් ඒවා වෙලා තියනව.
    මට කීවට අපේ පවුලටම උන සීන්
    :( :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගමේ *කයන්ගෙ අනික් අවුල එක *සියෙක්වත් තමුන්ට විතරක් ඇහෙන්න සින්දුවක් ටීවි එක දාගන්න තේරෙන්නෑ


    :lol::lol::lol::lol:

    අඩෝ බලන් ගියාම කොහෙත් ඒකයි නේ බන්. අපේ ගෙදර ගාවත් එකෙක් ඉන්නවා. ඌ හැමදාම දාන්නේ එකම සින්දු ටික බන් මොහිදීන් බෙග් ගේ. Buffle set එක උඩ තට්ටුවෙන් තියලා ගමටම ඇහෙන්න දානවා. ඒ වටේට තියෙන ගෙවල්වල මිනිස්සුන්ට මල.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    නිකමට අහන්නෙ අස්වාදීනව ජීවත් වෙන හැමෝම ඉස්කෝලෙ යන උන්ද ? lol






    කාගෙ සින්දු ඇහුවත් ඕක තමන්ගෙ ගෙදරට විතරක් ඇහෙන්න දාගත්තාම රසවින්දනය නැතුව යන්නනෙ බං..

    අම්මප කවද හරි මාත් මේ ගමේ තනියම ජීවත් වෙන දවසක් එනවනෙ
    එදාට ගමටම ඇහෙන්න සින්දු දාන *ත්තිගෙ අම්මගෙ *ත්තෙ ජූස් මතක් කල්ල බයින්නෙ

    නැත්තං සින්දු දාපුවාම බට්ටො වැලක් පත්තු කල්ල වීසි කරනව දොරකොඩටම

    තමන්ට විතරක් ඇහෙන්න සද්දෙ දාගන්න දන්නැති එක *සෙක්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නෑ
    මං කොහොම නිදාගන්නකොටත් පාන්දර තුන විතර වෙනව

    ඔය *සිගෙ *ත්තන්ට රෑටවත් නිදාගන්න දෙන්නෑ

    අතේ ගහල *රි පිහපු රෙදි කෑල්ල *ත්ත අස්ස ඔබාගෙන වදපු හැත්ත
    ubata nan pattama malak tiyenawa wage:baffled:
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ඔය කතා කරන උබතේ මගෙත් ඔය කියන ඉරිසියාව, කුහක කම තියෙනව පුතේ. උබ නිකන් සුදන කතා කරන්න එපා :rofl::rofl::rofl:

    උබ කුහකයෙන් නෙමේ නම් මොකටද අර අමා(ෂෙරිල් ඩෙකර්) කියන ගෑනිගෙ ඩක් ෆේස් අර ෆේස් හොයන්න යන්නේ? ත්‍රෙඩ් දාන්නේ? උන්ට හොදනම් එච්චරයි ඒ කෙනුත් පෙන්නේ උබේ තියෙන ලිංගික ඉරිසියා සහ කුහක කම.

    මෙන්න ත්‍රෙඩ් එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1626337

    තව එකක් උදාරිය උපාදිය දුන්න නැතා. ඒකි ඒකට සුදුසුද නැතා. ගෑනුවගේ ඒව හොය හො දඳලන්නේ මොකෝ? http://www.elakiri.com/forum/showthread.php?t=1602664

    අනේ බන් තොපි වගේ උන්.

    This is the sri lankan nature :(