පොඩ්ඩක් හොයල බලපන් ඕක වැඩකරනවට වඩා කැඩිලා කි පාරක් හදනවද. පර්සි හොඳ වැඩ ගොඩක් කළා එත් මේක නං චීන අටමගලක් පොරගේ කරේ ගහපු.
වියදන් වෙච්චි ගාන කවර් වෙලා නං එච්චරයිඕකේ ඇද කියා කියා හිටිය මිසක් කො මේ ආණ්ඩුව හැදුවද එකක්වත්.

කොළඹ හැදෙන බිල්ඩින් තොගේ + පෝට් සිටිය ඕවට ඩීසල් පුච්චලා කරන්ට් එක දෙන්න ගියාම විකිනෙයි ලංකාවdan aluth ewa hadenewa boru...okkotama issella air-port ekai hadanne one..
dan itin naya gewana kaalayai![]()
රෝසි ආච්චි;24077746 said:oka ohomawath thibune nathnam rate widuli awashyathawaya sampurana karanne mokenda?
dan aluth ewa hadenewa boru...okkotama issella air-port ekai hadanne one..
dan itin naya gewana kaalayai![]()
ඕව කව්රුත් නිකන් දෙන්නේ නෑ සල්ලි දීල / ලෝන් අරං ඕව හදන්නේ. හරියට කරනවා නං හොඳ එකක් හදවන්න පුළුවන්. කැලණිතිස්ස වගේ ඒවා ඔහොම කදෙනවද නෑ නේද
චයිනිස් වාහනයක් ගන්නේ නැතුව ජපන් හෝ යුරෝපියන් එකක් ගත්ත නං ලෙඩ නැතුව කාලයක් දුවන්න පුළුවන්. කොමිස් තමයි අඩු
අන්න ඒකයි ලොකු කතා කියන්න නං මිනිස්සු ඉන්නවා කරලා පෙන්නන්න එකෙක්වත් නෑ.රෝසි ආච්චි;24077774 said:owa ithin kiyanna puluwan, karannane bari. comis gahala hari mehema ekak hadapu nisa ada eken prayojane gannawa.
http://www.thesundayleader.lk/2014/05/25/coal-plant-powers-up-40-of-national-grid/
me plant eka 900MW karanna kalin, 2014
කැඩුනත් කමක් නැහැ අප්පච්චිනේ
![]()