කුහකයෝ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,495
    168,742
    113
    එකමත් එක රටක
    යකෝ උබට මොනව උනත් orders හම්බුනා place එකක් නේද මේක.. උබ බිස්නස් කරද්දී හිතන් විදිය නම් අවුල් බන්. හම්බයෙක් දිහා බලලවත් ඉගෙන ගනින්.. උබම තමයි කාලෙන් කාලෙට උබයි වෙන දෙතුන් දෙනෙකුයි විතරක් දන්නා ප්‍රශ්නයක් මේකේ හැමෝටම කියලා ත්‍රෙඩ් දාල තව උබව වට්ටගන්නේ.. :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    යකෝ උබට මොනව උනත් orders හම්බුනා place එකක් නේද මේක.. උබ බිස්නස් කරද්දී හිතන් විදිය නම් අවුල් බන්. හම්බයෙක් දිහා බලලවත් ඉගෙන ගනින්.. උබම තමයි කාලෙන් කාලෙට උබයි වෙන දෙතුන් දෙනෙකුයි විතරක් දන්නා ප්‍රශ්නයක් මේකේ හැමෝටම කියලා ත්‍රෙඩ් දාල තව උබව වට්ටගන්නේ.. :rofl:
    ඒක ඇත්ත
    මාකටිං ගැන මූ දන්නෑ
    එකෙක් ඒම කරාම මූ ඊළග එකාටවත් රූල්ස් ටික හරියට පැහැදිලි කරලා දෙන්න ඕන. මේකට ඇවිත් ක්ලයන්ට්ලට පුකේ අරින්නෙ නැතිව
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,671
    6,385
    113
    Thota kelakranna hadana aunge nam tika dapan .kodiwinayak kramu.thoge andiyawa nawaththuwe nathnam thota kodiwinayak kranwa Dan.

    Salli EPA.
     
    • Like
    Reactions: jennt

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    යකෝ උබට මොනව උනත් orders හම්බුනා place එකක් නේද මේක.. උබ බිස්නස් කරද්දී හිතන් විදිය නම් අවුල් බන්. හම්බයෙක් දිහා බලලවත් ඉගෙන ගනින්.. උබම තමයි කාලෙන් කාලෙට උබයි වෙන දෙතුන් දෙනෙකුයි විතරක් දන්නා ප්‍රශ්නයක් මේකේ හැමෝටම කියලා ත්‍රෙඩ් දාල තව උබව වට්ටගන්නේ.. :rofl:
    me ponnaya kiyana widiyata karapan
     
    • Wow
    Reactions: jennt

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,150
    113
    බිස්නස් වැඩි කරගෙන අවුඩියක් අරන් දාපිය නූලක් මෙන්න මගෙ වැඩ කියල.
    උබව වට්ටන්න හදන එකාලට උත්තර දෙන්න ඔනෙ වැඩ වලින් මිසක් අඩන නූල් වලින් නෙවෙයි උන්නැහේ...
    :yes: :yes:

    අනේ මන්දා බන්. @Nadun26 උබ ටිකක් අඩුවට වැඩ කරන නිසා අනිත් එවුන් කේස් දානවා වගේ නේද.. ගණන් ගන්න එපා. උබ කරගෙන පලයන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අපි වාගේ ඉදපන්. ඕනේ දේට කතා කරලා ඕනේ නැති දේ ඇහුනේ නැ වගේ ඉදපන්. අවරුදු 14 ක් පලපුරුද්ද්න් කිව්වේ
    මේකේ ඉන්න හැම එකාටම බනින එක නම් හොදටම වැරදි. මොකද වැදගත් කමක් තියන මොලේ තියෙන උන් සෙට් එකක්ම මේකේ ඉන්නවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,682
    113
    කවුරු උනත් මේ අපතයගෙ බිස්නස් වලට කෙලියනම් වැරදියි

    Mata pena widiyata kisima kenek muge biz walata keliye ne. mu wihin kelawa gannawa arena.
    oka thread ekak dmmoth danne kata hari baninna witharai. ehem nethnam amma dmmala katha karanne.