ඔච්චර දගලන්න ඔ්න නෑ බන්
මොලයක් ඇති එකෙක් ඔ්කට දැන් mgt degree එකක් කරන්නවත් යන එකක් නෑ
බලපන්. මුලු රටක් විරුද්ධයි. රටේ හැමතැනම වර්ජන SAITM එපා එපා කියල.
කොහොමද බන් රෙද්දක් ඇදගෙන private practice එකක්වත් පටන් ගන්නේ.
ඉතින් අඩුම ගානෙ මනුස්සයෙක් ඛෙහෙත් ටිකක්වත් ගන්න යයි කියල මම නම් හිතන් නෑ
දැන් ඉතින් ඔය වෙච්ච වැඩෙන් උන් knockout වෙලාම ගියා