කුහක එංගලන්ත වෛද්‍ය සභාව

Jun 23, 2016
1,044
136
0
Maharagama
කුහක එංගලන්ත වෛද්‍ය සභාව

ඒලෙවල් "නූලෙන් මිස් වෙච්ච" ඕනම එකෙක් මුහුණ දීල තියෙන ගැටලුවක් තියෙනව. ඒ තමයි රීකරෙක්ශන් දානවද නැද්ද කියන එක.
තමන් පේපර් එක හරියට කලා, ඒ නිසා මීට වඩා ලකුණු තියෙන්නම ඕන කියල ශුවර්ම නම් තමයි රීකරෙක්ශන් දාන්නෙ. මොකද පේපර් එක හරියට කරල නැත්තම් රීකරෙශන් කරල තිබ්බ තැනිනුත් පල්ලෙහාට වැටෙන්න පුලුවන්.

ඔය "නූලෙන් මිස් වුනා" කියන කට්ටියක් මේ දවස් වල එයාලගෙ පුංචි බිස්නස් එක එක්සත් රාජධානියෙ ජෙනරල් මෙඩිකල් කවුන්සිල් (GMC) එකේ අනුමත කරව ගන්න ගිහිල්ල ඔය වගේම වැඩක් වෙලා.
එයාලට කලින් තිබුනෙ might be accepted ස්ටේටස් එකක්. ඒත් එයාල හිතුව ලංකාවෙ අපිව පිලිගත්තෙ නැති උනාට සුද්දො අපිව පිලිගනී කියල.ඒ නිසා දැම්ම රිවීව් එකක්.

ප්රතිපල ලැබුන...කලින්ටත් වඩා අවුල්. දැන් එයාල DO NOT ACCEPT ගොඩට වැටිල.

මේකෙන් දෙකක් හිතා ගන්න පුලුවන්.
1. එක්කො සයිටම් එකේ උන් ඔය කියනව වගේ "නූලෙන් ෆේල්වෙලා" නෑ. නූලෙන් ෆේල් වෙච්ච උන් රීකරෙක්ශන් දාන එකේ රිස්ක් එක දන්නව.
2. නැත්තං සයිටම් එකේ ඉන්න උන් ඇත්තටම තමන්ගෙ තත්ත්වය වත් තේරුම් ගන්න බැරි තරම් මෝඩ ගොබ්බයො.

කොහොමහරි ඉතිං, දැන් කාටකාටත් සයිටම් එකේ "ප්රමිතිය" ගැන හිතාගන්න පුලුවන් ඇතිනෙ....


http://www.gmc-uk.org/doctors/registration_applications/14390.asp

~Naveen Udawella~
 
Last edited:
  • Like
Reactions: sameira
Jun 23, 2016
1,044
136
0
Maharagama
මුලු ලෝකෙන්ම GMC එක පිලිනොගන්නෙ උපාධි පිරිනමන ආයතන 14ක් විතරයි.
මුලු ලෝකෙටම දාහතරයි.
සයිටම් එයින් එකක්.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ අර සයිටම් එකට ඉරාගෙන කඩේ ගිය unp සෙට් එක වරෙවු බලන්ඩ ටිකක්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan ei set ekal redi ussan

    ඔකුන් දැන් එන්නෙ නැ..ඔනෙ නම් හොරාට රෙපක් කපල මාරු වෙයි..unp කුක්කො එක දිගට දැන් ලිදේ වැටෙනව..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රෝහලට නඩත්තු කරන්න රජයෙන් දුන්න සල්ලි නෙවිල් පුද්ගලික ගිණුමට ගිහිල්ලු උදේ පත්තරේ විස්තර‍ෙට කිව්වේ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    7d7I5St.jpg