SAITM ගැන කරුණු කිහිපයක්

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඒ පාර rank එකක් ගැන කියවනවා කෝ දැන් මෙතන කෑගැහුව නේද SAITM common ලියන්න බෑ කිව්වා කියල? දැන් මොකද කියන්නේ?:rofl::rofl::rofl:

    බාගෙට පිරුණු කලේ නේ කෑ ගහන්නේ. තව කෑ ගහන්න. final MBBS එක ගැන පොඩ්ඩ පොඩ්ඩ හරි හොයන්න. ඊට පස්සේ මම ඔය video එකට දෙන්න ඕන උත්තරේ දෙන්නම්. නොදන්නා මිනිස්සු එක්ක වාද කරලා වැඩක් නෑ. වෙලාව නාස්ති වෙනවා විතරයි. :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282

    අන්තිමට කියාගන්න දෙයක් නැති උනාම එහෙම වත් කියමු නේද? ඔයාගේ වේදනාව තේරෙනවා :)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    අන්තිමට කියාගන්න දෙයක් නැති උනාම එහෙම වත් කියමු නේද? ඔයාගේ වේදනාව තේරෙනවා :)

    මම එක සැරයක් කිව්වා නේ උත්තරේ දෙන්නම් කියලා, දැන් නාහෙන් අඩන්නේ නැතුව ගිහින් ඒ ගැන හරියට ඉගෙන ගෙන එන්න කෝ .. :D:D:D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    මම එක සැරයක් කිව්වා නේ උත්තරේ දෙන්නම් කියලා, දැන් නාහෙන් අඩන්නේ නැතුව ගිහින් ඒ ගැන හරියට ඉගෙන ගෙන එන්න කෝ .. :D:D:D

    ඔයාට කොහොමද දැන් මම ඉගනගෙන ආවා කියල ඔප්පු කරන්නේ? ඔයා කොහොමද දැනගන්නේ මම ඉගනගත්තා කියල? නිකන් බොරුවට වටේ යන්න එපා ඔයාට කියන්න දෙයක් තියනවා නම් කියන්න

    අනාතයි නෙහ්?:rofl:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔයාට කොහොමද දැන් මම ඉගනගෙන ආවා කියල ඔප්පු කරන්නේ? ඔයා කොහොමද දැනගන්නේ මම ඉගනගත්තා කියල? නිකන් බොරුවට වටේ යන්න එපා ඔයාට කියන්න දෙයක් තියනවා නම් කියන්න

    අනාතයි නෙහ්?:rofl:

    දන්න කෙනා දන්නවා, කොහොමද ඔප්පු කරන්නේ කියලත්, වගේම කියන කෙනා දන්නවද කියලත්. :D:D එක ගැන බය වෙන්න එපා. ඔන්න හරි නේ. කියන්න ඕන ඔක්කොම කිව්වා. තවත් නම් ඇඟේ එල්ලී එල්ලී එන්න එපා. අර ටික ඉගෙන ගත්තම එන්න. හරි නේ එහෙනම් ..,:D:D

    608612184-arguing-with-an-ignorant-fool-imam-ali-quotes-sayings-pictures.jpg

    b0d5337465075763cb2079e23bd0eebf.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    දන්න කෙනා දන්නවා, කොහොමද ඔප්පු කරන්නේ කියලත්, වගේම කියන කෙනා දන්නවද කියලත්. :D:D එක ගැන බය වෙන්න එපා. ඔන්න හරි නේ. කියන්න ඕන ඔක්කොම කිව්වා. තවත් නම් ඇඟේ එල්ලී එල්ලී එන්න එපා. අර ටික ඉගෙන ගත්තම එන්න. හරි නේ එහෙනම් ..,:D:D

    ඒ කියන්නේ දැන් ඔයා මම දන්නවා කියල කියනකන් ඒකෙ තේරුම මම දන්නේ නෑ කියන එකයි ඒ නිසා මම කියන දේවල් වැරදියි. ඔයා ඒවාට විරුද්දව මොකුත් කියන්නෙත් නැහැ. සරලවම ඔයා හරි හැබැයි ඒ බව තෙරුම් ගන්න මම මෝඩ වැඩියි එහෙමනේ?:P

    මුස්ලිම් කට්ටිය අල්ලා ගැන ඇහුවමත් කියන්නේ ඕකම තමයි :rofl::rofl::rofl:

    ඔක්කොටම කලින් තර්කයක් ගොඩනගන්න ඉගනගන්න :yes:

    ඔයිට වඩා නම්බු නැද්ද මට කියාගන්න දෙයක් නෑ ප්ලීස් මාව තවත් බයිට් කරන්න එපා කියල කෙලින්ම කිව්වනම් :P
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔන්න ඕක තමයි කියන්නේ... සියල්ල දත් වගේ කෑ ගැහුවට, final MBBS ගැන මොකුත් ම දන්නේ නැතුවයි රටේ වෛද්‍ය අද්‍යාපනයේ quality එක ගැන අදහස් ප්‍රකාශ කරන්නේ. රෙදි නැතුවයි කඩේ යන්නේ.
    (කොහොම හරි ඒ දාපු video එකෙත් තියෙනෝ, common exam එක නොකිය ප්‍රතික්ෂේප කරන හැටි, එත් ඉතින් එක තේරුම් ගන්න වත් අවබෝදයක් තියෙන්න එපයි, මොකක්ද මේ final MBBS කියන්නේ කියල :D )
    පස්සේ ඉතින් නොදන්නා කම වහගන්න, මේකට අදාල ම නැති ආගම් ප්‍රශ්නයක් ඇදල ගත්ත. so typical ... :D :D
     
    ඔව් ඔයා දන්නවා හැබැයි කියන්නේ නැහැ අපිට තේරුම් ගන්න බැරි වෙයි කියල නේද?:rofl:

    තමන්ගේ හෙළුව වහගන්න ඉතින් අල්ලගෙ කට්ටිය පාවිච්චි කරන්නෙත් ඔයා දැන් පාවිච්චි කරපු මෝහමූල තර්කයම තමයි ඉතින් :P
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔයිට වැඩිය හොද නැද්ද මන්ද, කට හරි උදාවක් කලා නම් මේ එළකිරියේ. අපි වගේ කුහක වෙන්නේ නැතුව :D :rofl: හැමදාම SAITM එකට කඩේ යන්න විතරම නේ දැගලුවේ..
    (හැමතිස්සෙම අන්තිම post එකට නේ දගලන්නේ. මේ පාර නම් දෙනවා, හොඳේ...ආපහු ඔයාගේ පොස්ට් 1 උඩට යන්න දෙන්නේ නැහැ. :D :rofl::rofl:)
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    ඔයිට වැඩිය හොද නැද්ද මන්ද, කට හරි උදාවක් කලා නම් මේ එළකිරියේ. අපි වගේ කුහක වෙන්නේ නැතුව :D :ROFL:
    (හැමතිස්සෙම අන්තිම post එකට නේ දගලන්නේ. මේ පාර නම් දෙනවා, හොඳේ...ආපහු ඔයාගේ පොස්ට් 1 යටට යන්න දෙන්නේ නැහැ. :D :ROFL::ROFL:)

    හරි හරි තවත් ඔයාගේ පුංචි හිත රිද්දන්නේ නැහැ සොරි ඈ :(

    අදාළ නැති ආගම් කතාවක් ගේනවා නම් ඉතින් මම නෙවෙයි....ඔය උඩ දාපු quote එකේ imam ali කියන්නේ GMOA එකේ දොස්තර කෙනෙක් කියලද හිතාගෙන ඉන්නේ?:rofl:

    Imam Ali (a.s), son of Abu Talib (the uncle of Prophet Muhammad (s.a.w)) was born in 600 A.D in Makkah, Arabia.

    ගැලපෙන සෙට් එක :lol: