කුහක කථා කිව්ව අනුරට සිදුවූ දෛවයේ සරදම

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,903
    18,773
    113
    මේ තියෙන්නේ 2018 දාල.
    අනුරට මේක තේරෙන්නේ නැද්ද ? දැක්කේ නැහැ වගේ හිටියද ? :lol:

    Mangala reveals fuel pricing formula

    Author LBO
    Posted on October 18, 2018 |

    Oct 18, 2018 (LBO) - Sri Lanka's Finance Minister Mangala Smaraweera reveled to media the recently introduced fuel price formula calculation method following repeated calls for it. "The Maximum Retail Price (MRP) of auto fuels has been established as follows MRP = V1 + V2 + V3 + V4," he told reporters in Colombo a short while ago. The pricing formula has been constructed by a technical committee based on the following components: a) V1 - Landing cost - includes Singapore Platts price per barre, Weighted Average Premium per barrel, loss due to the evaporation and exchange rate (US$) / LKR are applied b) V2 - Procesessig cost - includes local port charges, transport cost, dealers margin including losses due to evaporation of dealers and stock holding cost c) V3 - Administrative cost - include administrative expenses including personal cost, depreciation and other cost elements if any d) V4 - Taxation - includes customs import duty, excise duty, ports and airports development levy and nation building tax The minister add that the tax applicable for Diesel would be 25.48 rupees and for Petrol 53.68 rupees. "Our taxes are far less than the regional ones." For Diesel in India the tax component is 33 percent, Pakistan 58 percent while in Sri Lanka it's 19 percent. Sri Lanka’s government increased the prices of petrol and super diesel on 10th October in keeping with the fuel pricing formula but in order to reduce the adverse effect on the people especially the Transport and Fisheries sector has decided not to increase the price of auto diesel. The price of 92 octane petrol was increased by six rupees to 155 rupees a litre while 95 octane petrol went up by eight rupees to 169 rupees a litre with super diesel also up by eight rupees to 141 rupees a litre. Sri Lanka's fuel price is lower then some of the South Asian countries with the price of the price of one litre of Petrol (92-Octane) in Bangladesh at 159 and India 169 rupees. In 2015 the price of a litre of 92-octane petrol was reduced from 157 to 117 rupees while the price of 95-octane petrol has been come down from 158 to 128 rupees. (UPDATED)

    Sl1ymqs.png


    - https://www.lankabusinessonline.com/mangala-reveals-fuel-pricing-formula/

    - https://archives1.dailynews.lk/2018/10/19/local/165981/fuel-pricing-formula-released



    ඕක 2002 මුලින්ම රනිල්ගේ ආණ්ඩුවෙන් කරනකොට පත්තරෙත් දාල කරේ

    "The first-ever introduction of the fuel pricing formula was in year 2002. At that time, there were at least a few honest politicians and officials. They published the formula in the newspapers in great detail and went on to provide the sources of data and results of calculations. There was a newspaper notice on a fixed day each month, summarising the calculations"

    හරි ඉතිං අනුර ඕක ප්‍රශ්න කලාට පස්සෙනෙ පැහැදිලිකිරීම කරල තියෙන්නෙ.

    2018 සැප්තැම්බර් 20 පාර්ලිමේන්තුව රැස් උන වෙලේනෙ අනුර ඕක අහන්නෙ? මේක දාල තියෙන්නෙ ඊට මාසෙකට ත් පස්සෙ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,753
    113
    හරි ඉතිං අනුර ඕක ප්‍රශ්න කලාට පස්සෙනෙ පැහැදිලිකිරීම කරල තියෙන්නෙ.

    2018 සැප්තැම්බර් 20 පාර්ලිමේන්තුව රැස් උන වෙලේනෙ අනුර ඕක අහන්නෙ? මේක දාල තියෙන්නෙ ඊට මාසෙකට ත් පස්සෙ
    මෙලෝ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැම එකටම විරුද්ද වෙලා බනින එක එක තමයි උන්ගේ කුහක ගතිය :lol:

    ai6rSi0.jpeg
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,773
    113
    මෙලෝ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැම එකටම විරුද්ද වෙලා බනින එක එක තමයි උන්ගේ කුහක ගතිය :lol:

    ai6rSi0.jpeg
    හෙවිල්ලට බැලිල්ලට නෙමේද අහන්නෙ පාර්ලිමේන්තුවෙදිම?

    හරියට නිකන් ගනං මිස් ස්මීකරණයක් දුන්නම ලමය ඒකෙ අකුරු වලින් මොනා ද අහන්නෙ කියල ඇහුවම

    "අනේ ලමයො ඔයා මේ කුහක කම් නොකර ඉන්නකො ඕව මොනාටද අහන්නෙ" කිව්ව වගේමෙ යකූ


    උත්තර හම්බෙම්ම මාසයක් ගිහින්.
    ඒක කිව්වට පස්සෙ අනුර ආයෙ ඕක අහන එකක් දාපන්කො බලන්න.

    අනේ ඉතිං උඹටත් මෙහෙම පිච වෙන්න උනානෙ චන්දෙටවත් ඉල්ලන්නෙ නැති රනිල් වෙනුවෙන්

     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,171
    3,176
    113
    හරි ඉතිං අනුර ඕක ප්‍රශ්න කලාට පස්සෙනෙ පැහැදිලිකිරීම කරල තියෙන්නෙ.

    2018 සැප්තැම්බර් 20 පාර්ලිමේන්තුව රැස් උන වෙලේනෙ අනුර ඕක අහන්නෙ? මේක දාල තියෙන්නෙ ඊට මාසෙකට ත් පස්සෙ
    Pissuda ban V1+V2+V3 kiyala pennala details publish nokara inna behe....kelinma FR violation ekak. Anuraya gaanata details publish karanna kalin voice cut ekak dennan ethi..

    Hebei price formula eka demme uahapaalana aandiwen..eeta kalin nam government ekata hithena ganan thamai kiwwe
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,773
    113
    Pissuda ban V1+V2+V3 kiyala pennala details publish nokara inna behe....kelinma FR violation ekak. Anuraya gaanata details publish karanna kalin voice cut ekak dennan ethi..

    Hebei price formula eka demme uahapaalana aandiwen..eeta kalin nam government ekata hithena ganan thamai kiwwe
    ඕක මම ඒ දවස් වල හෙනට හෙව්ව මචං. මට ඒකමයි ඔච්චර මතක. මට ටිකක් intetest උනා ඕක.

    @monson දාල තියන article වලින් ආසන්නතම එකත් 2018/09/20 පාර්ලිමේන්තුවෙදි අනුර ඕක අහල මසෙකට පස්සෙ දාපු එකක් තියෙන්නෙ
     
    • Like
    Reactions: haunte

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෛවගේ සරදම් හැමෝටම ! දෛව ලේසි නෑ !!

    • 3% රජවුනා
    • IMF එකේම පිහිට පතන්න වුනා
    • පොහොට්ටුව 2.5% වුනා
    • රනිල් සදා පරාජිතයා වුනා - පුදුම අවාසනාවන්තයෙක් ඌ නම්
    • පොහොට්ටුවොන්ටයි, රනිල්වාදීන්ටයි සජිත්ගේ සරම අස්සෙ හැංගෙන්න වුනා
    • හිනාවෙන්න පුළුවන් ඊළඟට මොන්සන් සජිත්ගේ හොඳ කියල පෝස්ට් දානකොට

    එතකොට මේක : ගුපියො ජෙප්පො නොහිතපු දෙයක්



     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඉතිං යකෝ ඌ කියන්නෙ තේරෙන්න සූත්‍රේ කියන්න කියලනෙ

    හා දැං උඹවත් දන්නව ද ඕකෙ V1 , V2, V3 , V4 කියන ඒවගේ තේරුම? මම නම් අදටත් දන්නෙ නෑ
    අනුර මෝඩයෙක් නෙවි. මහින්දලාගේ අමුඩේ හිටන් දන්න අනුරට ඕක නොදන්නවානම් එක පුදුමයක්.

    එත් අනුර දන්නවා උ වටේ ඉන්න පොඩි කොල්ලෝ බොරුවක් කියල නියමෙට අන්දන්න පුළුවන් කියල. අනුර ඒ වැඩේ ලස්සනට කරනවා
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    View attachment 238649

    මේක publish කරල තියෙන්නෙ 2023 ඔක්තෝබර් 20. අනුර ඕක අහන කාලෙදි මේ විස්තර කිසි දෙයක් හොයාගන්න තිබ්බෙ නෑ.

    uba hithanne anura wage ekektath oka hoya ganna bari wena tharamata oka top secret ekak widiyata thiyegena hitiya kiyalada
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,773
    113
    uba hithanne anura wage ekektath oka hoya ganna bari wena tharamata oka top secret ekak widiyata thiyegena hitiya kiyalada
    අනුර අහන්නෙ උට දැනගන්න නෙමේනෙ. එහෙම බැලුවොත් පාර්ලිමේන්තුවෙ අහන හැම එකක් ම වගේ උන් කලින් දැනන් අහන්නෙ. උන් ඕව අහන්නෙ මිනිස්සුන්ට දැනගන්නයි. පාර්ලිමේන්තු වෙ හැන්සාඩ්ගත වෙන්නයි.

    අනුර මෝඩයෙක් නෙවි. මහින්දලාගේ අමුඩේ හිටන් දන්න අනුරට ඕක නොදන්නවානම් එක පුදුමයක්.

    එත් අනුර දන්නවා උ වටේ ඉන්න පොඩි කොල්ලෝ බොරුවක් කියල නියමෙට අන්දන්න පුළුවන් කියල. අනුර ඒ වැඩේ ලස්සනට කරනවා
    ------ Post added on Oct 2, 2024 at 7:50 PM