කුහක කම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    අර වැගන් ආර් එක හදිස්සියේ හරි පාලම උඩ නැවතුනොත් මොන දෙයියන්ට කියන්නද. මොකෝ දොරක් අරින්නවත් ඉඩක් තියෙනවැයි.. 😣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරියෙ විපක්ශෙට උක දෙන උන් දිහා බලපන් අමු කුහකයො ඉන්නෙ.. අඩු ආදායම් ලබන උන්ට දෙන 5000ටත් බුරනව ආයෙ මොනාද කතා කරන්නෙ ඒ තරන් කුහකයි..
     
    • Like
    Reactions: weer 11

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කිරියෙ විපක්ශෙට උක දෙන උන් දිහා බලපන් අමු කුහකයො ඉන්නෙ.. අඩු ආදායම් ලබන උන්ට දෙන 5000ටත් බුරනව ආයෙ මොනාද කතා කරන්නෙ ඒ තරන් කුහකයි..


    lollo anna 5000 denna wenne ne kiyala kiyanawa dan. gon gotha serama revers karana weda witharai kiyanne.
     
    • Haha
    Reactions: dilann