කුහක දේශපාලනය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    70372436_2431321917124009_7225761521756798976_n.png

    69951892_2538715572818574_2877355078723829760_n.jpg

    Last edited:
    • Like
    Reactions: harshana_mahesh

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙණගහල අකුලලෝම පල කාලකන්ණි 2න්නා. රටට ආව ලොකු income 1ක් නැතිකළා. ඔය 1ක් විතරයි . මුන් ලංකාවේ company ගානකට ඔය සක්ක්ලි වැඩේ කළා. ඔක්කොටම හපන් අර ගු ලපයා. තාමත් මුන් කියන දේවල් පිළිගන්න අවජතකයෝ ඉන්නවනේ . දැන් බලපන් අර එදා ALIT සමාගම ගැන කියපු කෙප්පේ. මුළු රටක් ජාත්‍යන්තරය ඉදිරියේ නොන්ඩි කළා. අන්න දැන් ALIT එකෙන් press releaseක් දීල.:baffled::baffled: ගු ජෙප්පනි , සමසිරි UNP කරයනි තොපි දැන්වත් පිලිගනියව් තොපි තමයි real වහල්ලු. :yes::yes:කාටහරි මඩ ගහන්න තියනවනම් එච්චරයි තොපිලට. UNP 1කට චන්දෙ දෙන උන්ගෙන් අහන්නේ...විල්පත්තුවේ කොන කපපු 1කා ඉන්න පැත්තට ලැජ්ජ නැතුව චන්දෙ දෙන්න පුලුවන්ද? එහෙමනම් ප්‍රබාකරන් ත්‍රස්තවාදියා තොපිට වඩා හොඳයි . ත්‍රස්තවාදියෙක් උනත් තොපිට වඩා ප්‍රතිපත්තියක් තිබුණා :yes:

    70762639_2098694597103855_1443019306769055744_n.jpg
     
    රටේ කරුමෙට උපන් කරුමක්කාරයෝ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    Port City has been ‘stopped’: Govt
    13 February 2015

    වැඩිපුර අක්කර ගානක් දුන්නානේ ලෙට් පෙමන්ට් හැටියට.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හෙණගහල අකුලලෝම පල කාලකන්ණි 2න්නා. රටට ආව ලොකු income 1ක් නැතිකළා. ඔය 1ක් විතරයි . මුන් ලංකාවේ company ගානකට ඔය සක්ක්ලි වැඩේ කළා. ඔක්කොටම හපන් අර ගු ලපයා. තාමත් මුන් කියන දේවල් පිළිගන්න අවජතකයෝ ඉන්නවනේ . දැන් බලපන් අර එදා ALIT සමාගම ගැන කියපු කෙප්පේ. මුළු රටක් ජාත්‍යන්තරය ඉදිරියේ නොන්ඩි කළා. අන්න දැන් ALIT එකෙන් press releaseක් දීල.:baffled::baffled: ගු ජෙප්පනි , සමසිරි UNP කරයනි තොපි දැන්වත් පිලිගනියව් තොපි තමයි real වහල්ලු. :yes::yes:කාටහරි මඩ ගහන්න තියනවනම් එච්චරයි තොපිලට. UNP 1කට චන්දෙ දෙන උන්ගෙන් අහන්නේ...විල්පත්තුවේ කොන කපපු 1කා ඉන්න පැත්තට ලැජ්ජ නැතුව චන්දෙ දෙන්න පුලුවන්ද? එහෙමනම් ප්‍රබාකරන් ත්‍රස්තවාදියා තොපිට වඩා හොඳයි . ත්‍රස්තවාදියෙක් උනත් තොපිට වඩා ප්‍රතිපත්තියක් තිබුණා :yes:

    70762639_2098694597103855_1443019306769055744_n.jpg

    :yes::angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යහපාලනය ආ පසු අල්ලස් කොමිසමේ සභාපති තනතුරට පත් කලේ රනිල්ගෙ හිතවතියක් වෙච්ච (ඇය ඔහුගේ හිතවතියක් බවට ඔහු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්ද සිදු කලා ) දිල්රුක්ශි ඩයස්ව.

    ඒ ඇයි.
    රනිල් කියයි ප්‍රජාතන්ත්‍රවාදෙ රකින්න කියල. ඒත් දිල්රුක්ෂි කියන්නෙ එහෙම කලේ නීතිය හදන්නත් කඩන්නත් අවශ්‍ය වූ නිසා කියල.

    ඇවන්ට්ගාඩ් කියන්නෙ උපාලි විජේවර්ධන මහතාගෙන් පසුව මේ රටේ බිහි වූ දැවැන්තම ව්‍යාපාරය. රජයට වාර්ශිකව රුපියල් බිලියන ගානක ආදායමක් ලබාදුන් ව්‍යාපාරය. ඒ ව්‍යාපාරෙ ආරම්භ නොකර හිටිය කියල රජයට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. නමුත් ඒ ව්‍යාපාරය ආරම්භ කරල පවත්වාගෙන යාම තුළින් රජයට වාර්ශිකව බිලියන ගණනක ලාභයක් ලැබුන.

    නමුත් යහපාලනේ ආපු ගමන් ඒ ව්‍යාපාරයට වට කරල පහර දෙන්න පටන් ගත්ත. රනිල් දිල්රුක්ෂි ඩයස් හරහා ඒක කලා. පාටලී රනවක, අනුර කුමාරා දිසානායක, රාජිත සේනාරත්න ආදීන් ගෝටාභය රාජපක්ෂ මහතාව ඒ හරහා නීතියට කොටු කරගැනීමේ අදහසින් එයට පහර දුන්න.

    සිරස වැනි මාධ්‍ය ආයතන ඒ ව්‍යාපාරය තමන් සතු කරගැනීමේ අරමුණින් එයට පහර දුන්න. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම ආදී විවිධ ආයතන ගණනාවක් මගින් එයට එරෙහිව පරීක්ෂන ආරම්භ කලා.

    මේ අයගෙ විරෝධතාව කෙතරම්ද කිවහොත් ඇවන්ට්ගාඩ් එකේ නීති විරෝධී දෙයක් සිදුවී නැති බව ප්‍රකාශ කල ඇමති තිලක් මාරපනට ඇමතිකම දාල යන්න සිද්ධ වුනා.

    එලෙසින් හතරවටින් පහර දීමේ ප්‍රතිඵලය ලෙස එම ව්‍යාපාරය කඩාකප්පල් වුනා. රජයට එතෙක් වාර්ශිකව ලැබෙමින් තිබුන බිලියන ගණනක මුදලක් අහිමි වුනා. එහි සේවය කරමින් සිටි 7000ක පමන සේවක පිරිසකට රැකියා අහිමි වුනා.
    ඒ ගැන රනිල්, පච රනවක, අනුර කුමාර, රාජිත කිසිවෙක් දැන් කතා නෑ.

    නමුත් ඒ අසික්කිත "ජරා දේශපාලන" ගේම් එකට අත ගහපු දිල්රුක්ෂි ඩයස් දැන් කියන්නෙ මොකද්ද? මේ ජරා දේශපාලකයො අතින් මෙහෙයැවුනු ඇය දාපු බොරු නඩු ගැන දැන් කණගාටු වෙනවලු.
    ඔන්න යහපාලනේ.

    ප්‍රජාතන්ත්‍රවාදයේ උපාසක සලු වලට මුවා වෙච්ච ගෙවල ප්‍රේතයන්ගෙ කෙරුවාව.
     
    Last edited: