කුහුඹු ඝාතන වෘත්තය
කුහුඹු ඝාතන වෘත්තය
සමහර කාලවලට පොළොවේ තැනින් තැන කුහුඹුවන් එක් රැස් වෙලා රවුමක් හැදිලා වටේ යනවා ඔබ දැකලා ඇති. ඇත්තටම කුහුඹුවන් මේ විදියට වටේ යන්නේ ඇයි? කුහුඹුවා කියලා කියන්නේ ඇස් පෙනෙන්නෙ නැති සතෙක් කියලා තමයි සත්ව විසඥයන් කියන්නේ. කුහුඹුවා පාර හොයා ගන්නේ ගන්ධයෙන්. ඔවුන් පෝලිමට ඉදිරියට යන්නෙත් ඉස්සරහින් යන කෙනාගේ ගන්ධය අනුව ඉව පාර සොයාගෙන මිස ඇස් දෙකෙන් දැකලා නෙවෙයි.
මේ විදියට එකා පසුපස එකා විදියට ඉදිරියට යන සමහර කූඹි රංචු නොදැනීම රවුමක ගමන් කරන්න පටන් ගන්නවා. ඔවුන් දන්නේ නැහැ ඔවුන් මේ ගමන් කරන්නේ රවුමක කියලා. මොකද ඔවුන්ට පෙනෙන්නේ නැති නිසා. මේ විදියට රවුමට ඉදිරියට ගිහින් ගිහින් අන්තිමේදි ඔවුන් අධික වෙහෙසට පත් වෙලාම මිය යනවා. ඒ නිසා මේ වගේ කූඹි රවුම්වලට කියන්නේ Death circles කියලා.

පෙනුනත් ඕක උන්ගෙ ඉවේ තියෙන දෙයක්. පාර වැරදුනාද ඉස්සරහ ඉන්න එකා පස්සෙන් යන්න