කොවිඩ් හැදිලා රටට බරක් වෙන උන්ව උඩට ගෙනිහිල්ලා පල්ලෙහාට තල්ලු කරන්න.කුලුනු හදන්නෙ පැනලා මැරෙන්නද
කුලුනු හදන්නෙ පැනලා මැරෙන්නද
කොවිඩ් හැදිලා රටට බරක් වෙන උන්ව උඩට ගෙනිහිල්ලා පල්ලෙහාට තල්ලු කරන්න.
වචන කරකව කරකව ආණ්ඩුවට පලු අරින්ඩ පුළුවන් කේන්තිය හින්දා.. ආණ්ඩුව fail තමයි. ඒත් කුළුණ හැදුවේ කෝවිඩ් එන්න කලින් නේද?
කෝ බන් තරඟෙට හදපු ඇඳවල් ටික?ඔය තියෙන්නේ.
ඕන නම් පැනල මැරුනැකි.
පනිද්දී රේල් වේ එක පැත්තට නැතුව වෙන දිහාවකට පැනපන්.
හොස්පිටල් ගාන වැඩි කරන එක නම් covid වලට solution එක, මොන කෙහෙල්මලකටද vaccine හදන්න මහන්සි වෙන්නේ ලෝකේ මිනිස්සු? WHO එකටත් කියන්න තිබ්බනේ අනික් හැම රටකටම හොස්පිටල් මදි හින්ද ඒවා හදාගනිල්ල කියල.කුළුණු හදන්න කලින් ඉස්පිරිතාල තිබුණු බව ඔය කුරුම්බැට්ටියක් තරම් වූ මොලයට තේරෙන්නේ නැද්ද?
කොවිඩ් අමතක කරපංකෝ. ඩෙන්ගු වසංගත ආවමම කොච්චර මිනිස්සු බිම හිටියද හොස්පිටල් වල.

naki maina thawa maik kulunakuth gahanawa keewa neda lol
1990 ඇම්බියුලන්ස් සේවාව ගෙනාවෙත්, සීබීඅර්එන් රෙජිමන්ට් එකක් හැදුවෙත් කොරෝනා එන්න කලින් තමයි. කොරොනා ආවම වැඩක් ගන්න පුළුවන් උනේ ඒවායින් මිසක් කුළුනු වලින් නෙවේ.වචන කරකව කරකව ආණ්ඩුවට පලු අරින්ඩ පුළුවන් කේන්තිය හින්දා.. ආණ්ඩුව fail තමයි. ඒත් කුළුණ හැදුවේ කෝවිඩ් එන්න කලින් නේද?
control කරන එකට focus නොකර, infected people manage කරන එක සම්පුර්ණ භයානක වැඩක්.1990 ඇම්බියුලන්ස් සේවාව ගෙනාවෙත්, සීබීඅර්එන් රෙජිමන්ට් එකක් හැදුවෙත් කොරෝනා එන්න කලින් තමයි. කොරොනා ආවම වැඩක් ගන්න පුළුවන් උනේ ඒවායින් මිසක් කුළුනු වලින් නෙවේ.
ඔව් උබ හරි. මේක එකක් විතරක් කරල කන්ට්‍රෝල් කරන්න බෑ. සබ්ජෙක්ට් එකට අදාල වියත්තුන්ගෙන් නිතර ඇඩ්වයිස් ගන්න ඕන. එයාපෝර්ට් වහන්න ඕන. ලොක්ඩවුන් කරන්න ඕන. වැක්සීන් දෙන්න ඕන. වෙන්ටිලේටර් ගාන වැඩි කරන්න ඕන. අයිසීයූ බෙඩිස් වැඩි කරන්න ඕන. වෛද්‍ය කාර්යමණ්ඩල වැඩි කරන්න ඕනcontrol කරන එකට focus නොකර, infected people manage කරන එක සම්පුර්ණ භයානක වැඩක්.
covid virus එක body එක ඇතුලෙදි multiply වෙන හැම වාරෙකදිම, හැදෙන new copies පරණ virus එකට සමාන virus cell නෙමෙයි හැදෙන්නේ, වෙනස් වෙනස් කම් තියෙන ඒවා. ඒ අතරින් ලොකු වෙනස්කම් තියෙන එව්වා එනවා, එතකොට තමයි අලුත් විකුර්ති ප්‍රභේද බිහිවෙන්නේ. bodies numbers වැඩි උනහම infected people count එක වැඩි උනාම, ඒ chance එක high වෙනවා.
රටෙන් බාගෙකට වඩා vaccinated countries හිටන් vulnerable වෙනවා අලුත් ප්‍රභේද ඇති උනහම. උදාහරණයකට, ඉන්දියන් පොන්නයෝ කොවිඩ් තවන් දාපු හින්ද, delta එක ආව. ඒ නිසා ආයේ මුළු ලෝකෙටම තර්ජනයක් උනා vaccinated countries උත් ඇතුළුව. එතකොට හොස්පිටල් හදන එක නෙමෙයි smart move එක.
OP thread eka daala thiyenne kulunu hadana eka genai, hospital wala minissu budiyagena inna eka genai daala.යකදුරන්ට කියලා මතුරපු කට්ට කුමංජල් මුට්ටි ගඟට දාන එකද? මිනිස්සුන්ව රවට්ටලා ධම්මික පැණිය පොවන එකද? ස්මාර්ට් මූව් එක?
පොයිට් එක මචන් මහින්දලා ප්‍රමුඛතා හඳුනා නොගැනීම. කොමිස් එක වෙනුවෙන් අනවශ්‍ය වැඩ කිරීම. කොරෝනම එන්න ඕන නෑ. කොරෝනා එන්න කලිනුත් රටේ සාමාන්‍ය උණක් හෙම්බිරිස්සා වෛරස් එකක් ආවත් හොස්පිට්ල් පිරිලා යන කාලවල් එනවා. ඩෙංගු වගේ ඒවා. එහෙම දේවල් තියෙන බව දැන දැන අපිට මොන කුළුණුද බන්.OP thread eka daala thiyenne kulunu hadana eka genai, hospital wala minissu budiyagena inna eka genai daala.
thawa ekek kiyala thiyenawa hospital hadanna thibbalu kulunu hadapu salli walin wage kathaawak.
man reply kare eewata, mage idea eka mama kiwwe, anduwa fail wenna hethuwa, eeka athi menna me reply eke.
http://elakiri.com/threads/කුළුණක්-ඕනෑ-කර-තිබේ.2001856/post-26718651
හොස්පිටල් ගාන වැඩි කරන එක නම් covid වලට solution එක, මොන කෙහෙල්මලකටද vaccine හදන්න මහන්සි වෙන්නේ ලෝකේ මිනිස්සු? WHO එකටත් කියන්න තිබ්බනේ අනික් හැම රටකටම හොස්පිටල් මදි හින්ද ඒවා හදාගනිල්ල කියල.
උබට මතක නැද්ද wuhan original covid එක ආපු කාලේ china වලින් දවස් ගානින් හොස්පිටල් හැදුව ඉන්න? china වගේ බලවත් රටවල් වලටත් හොස්පිටල් හදල ඉවරයක් කරගන්න පුළුවන් උනාද? උන්ගේ රටෙත් පාරේ හිටන් මිනිස්සු හිටිය මැරී මැරී, උබ අහසින් ද පාත් උනේ ?
හොස්පිටල් ගැන වැඩි කරන්න මුළු ටැක්ස් සහ ලෝන් වල money ඔක්කොම use කරන එක තනිකර තකතීරු තේරුමක් නැති වැඩක් කියල තේරෙන්නේ නැද්ද? covid ඉවර උනාට පස්සේ එව්වයේ වී ගබඩා කරන්න වත් උබේ secret plan එකක් තියෙනවද?
ඔය කුරුම්බට්ටියක් තරම් උන මොලේට තේරුනේ covid වලට solution එක hospital numbers ගාන වැඩි කොරන එකනං, ඕක බොහොම පරිස්සං කරගනිං. WHO එකෙන් උබව උස්සගෙන යන්න බැරි නැහැ, රටට වටිනා සම්පත් උබල
ඕනෙම රටකට limits තියෙනවා, අනික් සියලු ඉදිකිරීම් වෙනුවට රටේ සියලු සල්ලි ටික හොස්පිටල් වලට නෙමෙයි බොල පාවිච්චි කරන්න ඕන, එව්වා efficient විදිහට use කරන එකයි කරන්න ඕන.
සවුක්‍ය සේවකයින් ට වියදම් කරන්න ඕන, covid අශ්‍රිතයින් track කරන්න system එක පුළුල් කරන්න ඕන, large scale එකට covid infected අයව track කරන එකට ලැහැස්තියි වෙන්න ඕන, එකට අවශ්‍ය human resources manage කරගන්න උන්ට salary වැඩි කරලා උන්ගෙන් උපරිම වැඩ ගන්න ඕන. lockdown කරන එක efficient විදිහට කරන්න ඕන. ඒ අදාළ සවුක්ය සේවා සහ ක්‍රියාකාරී සාමාජිකයන් වෙනුවෙන් ඒ මුදල් යොදවන්න ඕන
නැත්තන් වෙන්නේ රටේ ජනගහනයේ අගයට සමානව හොස්පිටල් ඇඳවල් හදන එක. මොකද ඕක කෙළවරක් නැතුව spread වෙනව. spread වෙන එක තමයි control කරගන්න ඕන, එච්චර හොස්පිටල් හදන්න තරම් economy එකක් වත් නැති අපි වගේ රටවල් වලට කොහොමත් ඇඳවල් හරි හොස්පිටල් හදන එක හරි solution එකක් නෙමෙයි. එතකොට වෙන්නේ නිකන් ගෙදර හරි පාරේ හරි මැරෙන එකට වඩා හොස්පිටල් එකක් ඇතුලෙදි හෝ, bed එකක් උඩ මැරෙන්න පුළුවන් වෙන එක විතරයි වෙනස. ඇයි ඉතින් හැදෙන මිනිස්සුරොත්ත වැඩි උනාම, එක හොස්පිටල් එකකට එක සවුක්ය සේවකයෙක් වගේ තමයි තියන්න පුළුවන් වෙන්නේ, ඌ ට වෙනවා මුළු හොස්පිටල් එකම බලාගන්න. ඒ තරමටම infected උන් වැඩි වෙන නිසා.
ආණ්ඩුව කොරෝන හින්ද නෑවේ කුළුණු හදපු හින්ද නෙමෙයි, තීරණ ගන්න ප්‍රමාද උන එක සහ ගත්ත තීරණ efficient නොවිච්ච එක හින්ද.
අනික් එක, දන්නේ නැත්තන් දැනගනින්. උබ කියන විදිහට control කරන එකට focus නොකර, infected people manage කරන එක සම්පුර්ණ භයානක වැඩක්.
covid virus එක body එක ඇතුලෙදි multiply වෙන හැම වාරෙකදිම, හැදෙන new copies පරණ virus එකට සමාන virus cell නෙමෙයි හැදෙන්නේ, වෙනස් වෙනස් කම් තියෙන ඒවා. ඒ අතරින් ලොකු වෙනස්කම් තියෙන එව්වා එනවා, එතකොට තමයි අලුත් විකුර්ති ප්‍රභේද බිහිවෙන්නේ. bodies ගැන වැඩි උනහම infected people count එක වැඩි උනාම, ඒ chance එක high වෙනවා.
රටෙන් බාගෙකට වඩා vaccinated countries හිටන් vulnerable වෙනවා අලුත් ප්‍රභේද ඇති උනහම. උදාහරණයකට, ඉන්දියන් පොන්නයෝ කොවිඩ් තවන් දාපු හින්ද, delta එක ආව. ඒ නිසා ආයේ මුළු ලෝකෙටම තර්ජනයක් උනා vaccinated countries උත් ඇතුළුව. එතකොට හොස්පිටල් හදන එක නෙමෙයි smart move එක. බොට තෙරුනයි?