කුළුණු නිසා පිළිකා

ඔබ ලංකාවේ කොහේ ගියත් TV, Radio සහ Cellphone කුළුණු දැක ඇතිවාට සැක නැත, බහුලව කුළුණු සවිකර ඇති තැන මෙසේය.
කදු මුදුනුවල
මහල් නිවාස වල ඉහලම මහලේ
මහල් වියාපාර ආයතන වල ඉහලම මහලේ
තට්ටු නිවාස වල මහලේ
තරු හෝටල් වල ඉහලම මහලේ
ඉහත සදහන් ස්ථානවල බහුලව කිසිම ප්‍රමතියකින් හෝ පාරසරික සහ සමාජීය නියමයන්ට පටහැනිව සහ මිනිස් ජීවිත සතුන් මෙන් සලකා, බහුජාතික සමාගම් ලංකාවේ ඉදිකර ඇති ඉහත කුළුණු නිසා අහිමිවන ජීවිත ගණන ඔබ දන්නවද ?????????, ලොව විවිද රටවල් සහ ලංකාවේ පරේෂණ කණ්ඩායම් වල සොයාගැනීම්වලට අනුව TV, Radio සහ Cellphone කුළුණු ආශ්රිත ජීවත්වන ජනතාවට පහත දැක්වෙන ලෙඩ වැළදෙන බවට සාක්ෂි සහ තොරතුරු ලැබී ඇත, මෙම ලෙඩ වැළදීම, කුලුනේ සිට එම ජනතාවගේ නිවාස පිහිට ඇති දුර ප්‍රමාණය අනුව වෙනස් වන බව සොයාගෙන ඇත.
ලොව පිළිගත් නිය්‍යය සහ පාරසරික නියමයන්ට අනුව TV, Radio සහ Cellphone කුළුණු ඉදිකර යුත්තේ ජනශුන්‍ය ප්රදේශවලය තවද, සෑම කුළුනක සිටම ගමකට හෝ නගරයකට අවම වශයෙන් 4KM වත් තිබිය යුතුය…….. අපේ රටේ ????????? සෑම නගරයකම සහ ගමකම ජනගහනයට වඩා TV, Radio සහ Cellphone කුළුණු ගොඩනැගිලි වල ඇත. මෙහිදී ජාත්‍යන්තර electronic medical record (EMR) වාර්තාවලට අනුව වඩාත්ම භයානක කිරන (Radiation ) නිකුත් කරනු ලබන්නේ Cellphone /Mobile කුළුණු වලින් බවට වාර්තා වනවා….ලංකාවේ නිවෙස් වල, මහල් නිවාස වල, මහල් වියාපාර ආයතන වල, තට්ටු නිවාස වල, තරු හෝටල් වල Cellphone /Mobile කුළුණු කියක් තිබෙනවද???????????????.
අපේ රටේ ජනතාවට දරාගැනීමට අපහසුවන පරිදි TV, Radio(FM), Mobile, බලපත්‍ර වර්තමාන රජය විසින් ලබාදී ඇත. මෙයින් රජයේ TV, Radio(FM), Mobile ආයතන හැර අනෙකුත් ආයතන, තමන්ගේ මුදල් ගැන මිස ජනතාව ගැන සිතා කටුතු කර තිබේද ????? පිළිතුර නැත. සියලුදෙනාම තමනට අවැසි ඕනෑම තැනක කුළුණු සදා ඇත, මෙනිසා කීදෙනෙක් රෝගී තත්වයට පත් උනාද???????, කීදෙනෙක් ගේ ජීවිත නැති උනාද ??????, නමුත් අහිංසක ජනතාව මේ කිසිවක් දන්නේ නැත. බොහෝ මිනිසුන් මුදල් සෙවීමට ගොස් තමන්ගේ නිවාස සහ ආයතන වල මහල්, කුළුණු වලට දීමෙන් තමනුත් තමන්ගේ අසල්වැසියාවත් මරාදමා අහෝ රෝගී තත්වයට පත් කර ඇත.
වර්තමානයේ UNITED NATIONS WORLD HEALTH ORGANIZATION (WHO) ආයතනය electronic medical record (EMR) වාර්තා අනුව පරිසරය නසන අහිංසක ජනතාව ලෙඩ කරන රටවල් වලට නීති රීති පනවා ඇත, නමුත් අප වැනි දුපතක් ගැන (WHO) ට වැඩක් නැත.
අප TV, Radio සහ Cellphone කුළුණු අසල හෝ අවට KM 4 ක වපසරියක් තුල වාසය කරන්නේ නම් පහත සදහන් ලෙඩ රෝග සෑදෙනු ඇත. මෙය කුලුන සවිකර ඇති සහ නිවසට හෝ ව්‍යාපාරයට ඇති දුර මත වෙනස් වන බව electronic medical record (EMR) වාර්තා පෙන්වා දී ඇත .
Cell sites radio/TV towers and radars are risk factors for:
• Cancer across all body organs, especially brain tum our,breast cancer and leukemia,
• Cardiac arrhythmia, heart attack and heart disease,
• Neurological effects, including sleep disturbance, learning difficulties, senility, depression and suicide.
• Miscarriage, congenital malformation, Sudden Infant Death syndrome, early childhood cancer, especially Acute Lymphoblastic Leukaemia (ALL).

Last edited: