කුළුබඩු අපනයනයHELP

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    කුළුබඩු අපනයනයHELP

    මම අලුතෙන් කුළුබඩු අපනයනය කරන බිස්නස් එකක් පටන් ගන්න කියලා බැලුවේ.එලකිරි එකේ කවුරුහරි Exporters ලා ඉන්නවනම් මට වැඩි විස්තරටිකක් කියනවද?
     

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    I work for tea exporting company.

    Mehemai mchn oyage buyer kenek innawanam for example api hitamu UKRAINE kiyala.

    eyata ona certificate thiyenawa cargo eka clear karaganna.

    GSP certificate,Phyto certificate, Certificate of origin certificate,packing list wage dewal.

    ithin ewa buyer gen ahapan monda uta one kiyala.

    dan api tea export karaddi sri lanka tea board approval eka ganna ona.

    e wage spices yawaddith procedures thiyenawa.

    mulinma kiyapan ube buyer inne mona country ekeda. u illana item monada?
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Try to Export COCOA. Can earn Millions.....(I know one Muslim person, who exports cocoa to Italy. He collects COCOA from Matale District)
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔය වැඩේට මචං මාත් කාලයක් තිස්සේ කට්ට කැවා සුද්දෙක් පවා සෙට් උනා නොර්වේ එත් පොර අන්තිමට නොමේල් උනා බන් ... මෙහෙමයි නීතිරීති පැත්තක තියෙලා මුලින් බයර් කෙනෙක් අල්ලගන්න ඕන මොකද අපි කන්ටේනර් ගණන් යවන්නේ නැති නිසා නීතිරීති බලපානවා අඩුයි .. ස්පඉස් කුළු බඩු යවන්න නම් මචං මුලින් ලංකාවේ එකෙක් සෙට් කරගන්න වෙනවා විදේශ රටක ඉන්න ඒ මාර්ගයෙන් තමයි කනෙක්ෂන් එක හදා ගන්න වෙන්නේ ...මම දන්නා බුවෙක් ඉන්නවා මිනිහාගේ නෑයෙක් කංකුන් රටයවනවා බං විශ්වාස කරන්න බැ වගේ තමයි එත් කතාව ඇත්ත බං .. පොර මුලින් කරනවා කියන්නේ විසිටින් විසා ගහලා රට ගිහින් සුපමාක්ට් වල මනේජස්ලා එක්ක කෙලින්ම වැඩේ කතාකරගෙන ලංකාවට ඇවිලා බඩු හොයලා යවන එක ,,, එහෙම උන් ඉන්නවා බං අපි හිතන්නේ නැති වැඩ කරලා කෝටි පතියෝ වෙන ඩයල් ඉන්නවා . උබත් ට්‍රයි එකක් දීලා බලපන් එබේ එකත් නරකම නැ
     
    Last edited: