එහෙම රෙජිස්ටර් කරන්නම ඕන නැහැ, කලොත් හොඳයි1 ඉදන් එපා මචන්
Ebay කරන්න කලින් business එක reg කරන්න ඔනෙද? නැත්තම් custom එකේ packet එක නවතින්නේ නැතිවෙන්න දාන item description එක මොකක්ද?
ඔය දෙක විතරයි බන් දැනගන්න ඔනෙ..![]()
eBay payment open da Lanka banks wala
දැනට නීති මොනවද කියල නං දන්නෙ නෑ ආහාර සම්බන්ද දෙයක් නිසා නීති තද ඇති ලංකාවෙ ගම්මිරිස් වලට නං මේ ආණ්ඩුව කෙළව්වලු දේශපාලන හිතවතෙකුගෙ මාර්ගයෙන් වියට්නාම් කුණු ගම්මිරිස් ටිකක් එක්ක අපේ ඒව මිශ්‍ර කරල යවල. තේ වල හොඳ නමටත් කෙළවුනේ ඔයසීන් එකෙන් තමයි
ඕක කරනවානම් පොඩි කොන්ටිටි එකකින් කරපන් ලොස්ට් උනත් ගානක් නැති වෙන්න. සමහර රටවලට බයෝ හසාඩ් ප්‍රඩක්ට්ස් ගෙන්න දෙන්නේ නැහැ. සමහර බයර්ලා ඕක දන්නේ නැතුව පර්චෙස් කරනවා. උන්ගේ රටවල කස්ටම් එකෙන් ඕවා කොරන්ටින් දාලා දිස්පොස් කරනවා. බයර්ලා රෙෆන්ඩ් ඉල්ලලා දිස්පියුට් දාපුවහම පේපැල් එකෙන් කෙලොලා දානවා. ඒ නිසා ලොස් එකක් උනත් නොදැනෙන ගානකින් මුලින් පටන් අරගන්න. බයර්ට යවන්න කලින් උන්ගේ රටේ කස්ටම් එකේ වෙබ්සයිට් එකෙන් බලන්න ඩිටෙන් වෙන අයිටම් එකක්ද කියලා. එහෙමනම් බයර්ට එක්ස්ප්ලේන් කරලා ඕඩර් එක කැන්සල් කරන්න. අත්දැකීමෙන් කිව්වේ. සැහෙන්න ඔහොම කටු කාලා තියෙනවා කජු වගේ ඒවා එක්ස්පෝට් කරන්න ගිහින්. ගම්මිරිස්, කුරුදු වගෙත් මේ අවුල එනවා පෙස්ටසයිඩ් කෙස් නිසා.