කුළුබඩු REMIX කරන හැටි
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 2, 2023 #2 Myth said: Click to expand... Rule's, regulations, standards නැහැ. තියන ටිකත් outdated. ඒවා impose වෙන්නෙත් නැහැ. ඉතින් ඔහොම තමයි.
Myth said: Click to expand... Rule's, regulations, standards නැහැ. තියන ටිකත් outdated. ඒවා impose වෙන්නෙත් නැහැ. ඉතින් ඔහොම තමයි.
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Aug 2, 2023 #4 මේකට මොකද උනේ කියලා පසුවිපරමක් දාන්න හිරු CIA එකට බෑ නේද? මොකද හැම හොරෙක්ම අඩු වැඩි වශයෙන් මයිනගෙ පිල්ලි Reactions: windows_ubuntu
මේකට මොකද උනේ කියලා පසුවිපරමක් දාන්න හිරු CIA එකට බෑ නේද? මොකද හැම හොරෙක්ම අඩු වැඩි වශයෙන් මයිනගෙ පිල්ලි
Brandy2020 Well-known member May 15, 2018 20,494 25,789 113 Aug 2, 2023 #5 කැළණිතිස්ස හරියෙන් යද්දී පට්ට කෙමිකල් ගඳක් එනවා නේද ? ඒක ආහාර සඳහා ගන්න තෙල් පිරිපහදුවක්. නියම පොල් තෙල් රු. 600 ට දෙන්න බැහැ. රු. 1000 පනිනවා. ඒවා ලොකුවට කරන නිසා වටලන්න යන්න බයයි. Reactions: Any.key and thisNameIsForElakiri
කැළණිතිස්ස හරියෙන් යද්දී පට්ට කෙමිකල් ගඳක් එනවා නේද ? ඒක ආහාර සඳහා ගන්න තෙල් පිරිපහදුවක්. නියම පොල් තෙල් රු. 600 ට දෙන්න බැහැ. රු. 1000 පනිනවා. ඒවා ලොකුවට කරන නිසා වටලන්න යන්න බයයි.