කුළුබඩු REMIX කරන හැටි

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකට මොකද උනේ කියලා පසුවිපරමක් දාන්න හිරු CIA එකට බෑ නේද? මොකද හැම හොරෙක්ම අඩු වැඩි වශයෙන් මයිනගෙ පිල්ලි :lol:
     
    • Like
    Reactions: windows_ubuntu

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    කැළණිතිස්ස හරියෙන් යද්දී පට්ට කෙමිකල් ගඳක් එනවා නේද ? ඒක ආහාර සඳහා ගන්න තෙල් පිරිපහදුවක්. නියම පොල් තෙල් රු. 600 ට දෙන්න බැහැ. රු. 1000 පනිනවා. ඒවා ලොකුවට කරන නිසා වටලන්න යන්න බයයි.