කූඩාරම් help

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    lakdasun, nadegura wage forum walath ahala balanna, eyaalath dannawa athi. gaalu paare giyath GPS arana yana poarawaluth innawane.

    tent ekak gannakota tikak loku ekak ganna. mokada passe aparade wenawa. /
     

    buddhika91

    Member
    Apr 26, 2012
    50
    2
    0
    ලංකාවේ කුඩාරම් විකුණන තැන් අඩුයි මචං. borderlands ලා ගෙන්නනවා. මෙතනින් contact කරලා බලපන්http://discoverborderlands.com/
    (ලදී මම අහලා බැලුවා out of stock කියලා කිව්වා.4 man ටෙන්ට් එකක් 14ක් විතර වෙයිලු ). ඉක්මන් එකේ දාන ඇඩ් ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් අඩුවට හොයාගන්න පුළුවන් වෙයි. use කරපුවා අඩුවට ගන්න පුළුවන්, හරියටම තැනක් නම් කියන්න දන්නේ නෑ. රටින් පාවිච්චි කරපු බඩූ ගෙන්නලා විකුණන තැන් වල එහෙම තියෙනවා.
     
    Last edited: