කූඩැල්ලා මෙට්ටෙ තියන්ඩ බෑ කියන්නේ බොරු

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    චීයා මේ වේශිගේ ඇඳේ මැක්කෝ හැකරැල්ලොත් ඇති එහෙනම් :eek:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතින් බන් කුඩැල්ලාව මෙට්ටේ තියන්න බෑ කියලනේ තියෙන්නේ. මෙට්ටේට නගින්න බෑ කියලා නෙවෙයිනේ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොකෙන් හරි උඹ කූඩැල්ලව බිම තියල ෆොටෝ එක අරං කපල ඔතනිං තියල.. :dull: :dull:
    පුළුවන්නම් කූඩැල්ල මෙට්ටෙ ඉන්නව වීඩියෝ එකක් දාපං :dull: :dull:

    දැන් ඉතින් ආයිත් ගෙන්නපන්කෝ කූඩැල්ලා වීඩියෝ කරන්න
    :baffled::baffled::baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකෙන් හරි උඹ කූඩැල්ලව බිම තියල ෆොටෝ එක අරං කපල ඔතනිං තියල.. :dull: :dull:
    පුළුවන්නම් කූඩැල්ල මෙට්ටෙ ඉන්නව වීඩියෝ එකක් දාපං :dull: :dull:

    මදි මදි කූඩල්ලගෙන් මුගේ මෙට්ටේ හිටපු බවට දිවුරුම් ප්‍රකාශයක් ඉල්ලපන් :dull:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    oya kudalla hodata blood bila inna ekek..
    ehema eke, okaa kohomatawath bed ekata naginna widiyak naa,

    uba ge athule watila hitapu ekaa mette uda tiyala photo aragena.. :D
    :lol::lol::lol::lol::lol:

    ඊ..නෑ බන,සිරා මේ මූ නැගලා තියෙන්නේ,
    ‍තෝ හිතුවද මට මොන්ගල් කියලා මේ ජරාව ඇඳේ තියාගන්ඩ :growl: :sorry:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අලුත්ම කියමන.

    බල්ලොත් එක්ක නිදාගත්ත බෙනා කූඩැල්ලොත් එක්ක ඇහැරුනා වගේ...

    පක් යූ බඩී.. ගුඩ් නයිට්:love:

    පක් යූ...හනී :growl:
    ගුඩ් ආෆ්ටර්නූන් :love:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මොකෙන් හරි උඹ කූඩැල්ලව බිම තියල ෆොටෝ එක අරං කපල ඔතනිං තියල.. :dull: :dull:
    පුළුවන්නම් කූඩැල්ල මෙට්ටෙ ඉන්නව වීඩියෝ එකක් දාපං :dull: :dull:

    පොඩ්ඩක් හිටපිය මම එවන්නම්... කුකුලා :growl: