=+ කූම්ඹියෝ එකේ ජෙහාන්ගෙ පඩ වැඩියි නේද +=
කූම්ඹියෝ එකේ ජෙහාන්ගෙ පඩ වැඩියි නේද ළඟකදි ඉඳලා?
ඌ කලේ නිකම්ම චරිතයක් විතරයි කියන එක මුලින් බලපු උන් තේරුම් ගත්තෙ නැහැ
දැන් ජෙහානුත් ඌම මවපු ෆැන්ටසි එහෙක ඉඳලා හෙන පොරක් වගේ වඳන් දානවා වගේ
මොනා හරි සමාජෙ ප්‍රශ්නයක් උනාම ජෙහානුත් මොනා හරි පඩ වදනක් දානවාම තමා
හැබැයි නාට්ටියේ වගේ නෙමේ මූ දැන් කියන ඒවා අමු ගූ හැත්තෑවයි
හේතුව තමා දැන් තිර පිටපතක් නැහැ, ඌමයි හිතලා කියන්නෙ
කුම්ඹියෝ එකේ ජෙහාන්ට ආදරෙයි නම් පිටපත ලියපු එකාට ආදරය කරපන්
ඌව දිරි ගන්නවපන්