=+ කූම්ඹියෝ එකේ ජෙහාන්ගෙ පඩ වැඩියි නේද +=

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
=+ කූම්ඹියෝ එකේ ජෙහාන්ගෙ පඩ වැඩියි නේද +=

කූම්ඹියෝ එකේ ජෙහාන්ගෙ පඩ වැඩියි නේද ළඟකදි ඉඳලා?
ඌ කලේ නිකම්ම චරිතයක් විතරයි කියන එක මුලින් බලපු උන් තේරුම් ගත්තෙ නැහැ
දැන් ජෙහානුත් ඌම මවපු ෆැන්ටසි එහෙක ඉඳලා හෙන පොරක් වගේ වඳන් දානවා වගේ
මොනා හරි සමාජෙ ප්‍රශ්නයක් උනාම ජෙහානුත් මොනා හරි පඩ වදනක් දානවාම තමා
හැබැයි නාට්ටියේ වගේ නෙමේ මූ දැන් කියන ඒවා අමු ගූ හැත්තෑවයි
හේතුව තමා දැන් තිර පිටපතක් නැහැ, ඌමයි හිතලා කියන්නෙ

කුම්ඹියෝ එකේ ජෙහාන්ට ආදරෙයි නම් පිටපත ලියපු එකාට ආදරය කරපන්
ඌව දිරි ගන්නවපන්
 
  • Like
Reactions: harshana123

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,788
    28,158
    113
    උඹට කූඹියෝ කියලා හරියට ටයිප් කරගන්ඩ බැරුව අනුන්ගෙ #ත්තවල් හොයනවා...හින්නෝ කියලා ටයිප් කරපන් කූඹියෝ කියලා බැරිනම්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    එහෙම තමයි බන් ප්‍රසිද්ද උනාම. කාලෙන් කලෙට එන සමාජ ප්‍රශ්න සම්බන්ධව ඒ ප්‍රසිද්ධ මිනිස්සු දරන මතය ගැන දැනගන්න උන්ව ෆලෝව් කරන මිනිස්සු බලාපොරොත්තු වෙනවා. තන් දෙකයි පුකයි පෙන්නලා හිට් වෙච්ච ගොන් වැස්සියොත් එහෙම කරන එකේ තුමිඳු වගේ පොරක් ඒ වගේ දෙයක් කරාම මොකො බන් වෙන්නෙ.

    උබ කියන කතාවට මම එකඟයි. ඒ දිනුමෙ පිටපත ලියපු අයටත් ක්‍රෙඩිට් එක යන්න ඕනේ. ජෙහාන් කියන චරිතය හැදුවේ ඒ අයයි.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    එහෙම තමයි බන් ප්‍රසිද්ද උනාම. කාලෙන් කලෙට එන සමාජ ප්‍රශ්න සම්බන්ධව ඒ ප්‍රසිද්ධ මිනිස්සු දරන මතය ගැන දැනගන්න උන්ව ෆලෝව් කරන මිනිස්සු බලාපොරොත්තු වෙනවා. තන් දෙකයි පුකයි පෙන්නලා හිට් වෙච්ච ගොන් වැස්සියොත් එහෙම කරන එකේ තුමිඳු වගේ පොරක් ඒ වගේ දෙයක් කරාම මොකො බන් වෙන්නෙ.

    උබ කියන කතාවට මම එකඟයි. ඒ දිනුමෙ පිටපත ලියපු අයටත් ක්‍රෙඩිට් එක යන්න ඕනේ. ජෙහාන් කියන චරිතය හැදුවේ ඒ අයයි.

    තුමිදු දැන් ජෙහාන්ගෙ දෙබස් කූබියන්ට සීමා කරලා,සමාන්‍යය විදිහට ඉන්න ඕනේ.නැත්නම් ඒ චරිතෙට සාදාරණයක් වෙන්නෙ නැහැ.නාට්‍යයෙ දෙබස් එළියෙ දාන්න ගියොත් ලබන රයිගම් එකේ දකින්නවත් ලබෙනෙ එකක් නැහැ.එයාගේම වචනෙන් කියනවනම් තෝරන සිස්ටම් එක අවුල්නේ.
     
    Last edited: