මම කාලයක් තිස්සෙ කන චොකලට් බිස්කට් වර්ගය මම් තෝරාගත්තේම මාකට් එකේ තියෙන අනික් බ්රෑන්ඩ් ගැන විශ්වාසයක් ඇත්තේම නැති නිසා. මේක ලංකාවෙ හොඳම බිස්කට් වර්ගය කියල කියන්නෙ අපෙ අම්මලා තාත්තලාගෙ කාලෙ ඉඳලමයි.
උඹලත් මැලිබන් චොකලට් බිස්කට් එකක් අරන් කූඹි හොඳට ගැවසෙන තැනක තියපන්කො, උන් නෙමෙයි ඕක කන්නෙ සතියක් ගියත්... මම අද ඒක සහ සුද්දෙන්ම දැන්ගත්තෙ.
අහල තියෙන විදිහට කූඹි කන්නෙ නැත්තෙ ඉන්ට විෂ දෙයක් තියෙනවනම් විතරයිලු. ඒම නැතුව උන්ට චොකලට් ඇලජික් නිසාවත් මේක මැලිබන් නිසාවත් නම් නෙමෙයි. ඕක මන්චි එකට, තව ඔය අනික් බ්රෑන්ඩ් උඹල ලනවනම් ටෙස්ට් කරපල්ලා...
Lifebuoy සබන් එකට වගේ වීරවංශ මහත්තයෝ මේකත් හොයල බලන්න.. ඔය පාරොභෝගික අධිකාරි වගෙ එව්ව එක්කො වහල දාලා අපිට වස කෙලින්ම කන්න දෙන්න... පුංචි උන්ටත් මුන් මෙව්ව ගිල්ලනව නේ.
මට මේක සැක හිතුනෙ ගිය සති අන්ත නිවාඩුවටත් කලියෙන් කාපු බිස්කට් එකක් මොනම සතෙක් වත් නොකා ගෙදර මුල්ලක තිබිලා හම්බ උන එකෙන්. ඉතින් මම අද දවසම තියල බැලුවා බිස්කට් එකක් කඩෙන් ගෙනත්... මේක ම්ක්කෙක්වත්ම කන්නෙ නෑ.. ඒකට බත් ඇටයක් බිම වැටුනත් කන්න බලන් ඉන්න මහ පෙරේත කූඹි ටිකක් ඉන්නෙ අපේ ගෙදරත්...