මේ සතියෙ අපේ ගෙදර චොකලට් කේක් එකක් හැදුව. කෑල්ලක් මේසෙ උඩ දවසක් තිබ්බ කූඹි ආවෙ නෑ.
පරණ ක්රමේ ට බත් මුට්ටියෙ වතුර රත්වෙලා උතුරලා යන ක්රමේ ලු විස අඩුවෙන ක්රමේ. Rice cooker එකේ එහෙම වෙන්නේ නෑ....ඒ කියන්නෙ හාල් වල ආසනික් නෑ.
ලිට්ල් ලයන් එකේ කන්න පුළුවන් බිස්කට් එකකට තියෙන්නෙ බටර් කැරොල්, වේෆර්ස්.. මේ දෙකම නම් කූඹි කෑව. මන්චි මැලිවන් දැන් දැක්කත් අහල බලන් යන සීන් එකක් නිසා එව්ව අලුතින් ටෙස්ට් කලේ නෑ.. බිස්කට් වෙනුවට ගෙදරදිම කුකීස් හදන් කනව, වෙලා නැත්න්නනම් කීල්ස් එකේ බේකරි එකේ කුකීස් කනව... ගෙදර හදනව නම් හයිලන්ඩ් බටර් දැමමහම සුපිරි...අප්ඩේට් : මැලිබන් චොකලට් බිස්කට්, ඔරේන්ජ් ක්රීම්, කස්ටඩ් ක්රීම්, තව ඒ හැඩය තියෙන ඩබල් බිස්කට් එකක් වත් කූඹි කෑවෙ නෑ. සමහර කූඹි විතරක් ඒවගේ ක්රීම් එක කනවා දැක්කා. උන් හැබැයි මැරිලා හරි මත්වෙලා වගෙ අමුතු විදිහකට හිටියෙ....
මේක සැකයි නම් ටෙස්ට් කරලා බලන්න...
මම ඊළඟට කරන්න ඉන්නෙ, ලිට්ල් ලයන් සහ මන්චි වර්ග දෙක...
හැම් එකම සැක් නිසා , පීසා හට් එකේ මයි බොක්ස් කියා එකක් ටෙස්ට් කරලා බැලුවා... කියන්න සන්තෝසයි පීසා නම් කූඹි කෑවා.
ෆක්.. මගේ පොඩි එකා කන්නේ ඕක විතරනේ. දවසට පැකට් එකා මාරක් විතර කනවා..මම කාලයක් තිස්සෙ කන චොකලට් බිස්කට් වර්ගය මම් තෝරාගත්තේම මාකට් එකේ තියෙන අනික් බ්රෑන්ඩ් ගැන විශ්වාසයක් ඇත්තේම නැති නිසා. මේක ලංකාවෙ හොඳම බිස්කට් වර්ගය කියල කියන්නෙ අපෙ අම්මලා තාත්තලාගෙ කාලෙ ඉඳලමයි.
උඹලත් මැලිබන් චොකලට් බිස්කට් එකක් අරන් කූඹි හොඳට ගැවසෙන තැනක තියපන්කො, උන් නෙමෙයි ඕක කන්නෙ සතියක් ගියත්... මම අද ඒක සහ සුද්දෙන්ම දැන්ගත්තෙ.
අහල තියෙන විදිහට කූඹි කන්නෙ නැත්තෙ ඉන්ට විෂ දෙයක් තියෙනවනම් විතරයිලු. ඒම නැතුව උන්ට චොකලට් ඇලජික් නිසාවත් මේක මැලිබන් නිසාවත් නම් නෙමෙයි. ඕක මන්චි එකට, තව ඔය අනික් බ්රෑන්ඩ් උඹල ලනවනම් ටෙස්ට් කරපල්ලා...
Lifebuoy සබන් එකට වගේ වීරවංශ මහත්තයෝ මේකත් හොයල බලන්න.. ඔය පාරොභෝගික අධිකාරි වගෙ එව්ව එක්කො වහල දාලා අපිට වස කෙලින්ම කන්න දෙන්න... පුංචි උන්ටත් මුන් මෙව්ව ගිල්ලනව නේ.
මට මේක සැක හිතුනෙ ගිය සති අන්ත නිවාඩුවටත් කලියෙන් කාපු බිස්කට් එකක් මොනම සතෙක් වත් නොකා ගෙදර මුල්ලක තිබිලා හම්බ උන එකෙන්. ඉතින් මම අද දවසම තියල බැලුවා බිස්කට් එකක් කඩෙන් ගෙනත්... මේක ම්ක්කෙක්වත්ම කන්නෙ නෑ.. ඒකට බත් ඇටයක් බිම වැටුනත් කන්න බලන් ඉන්න මහ පෙරේත කූඹි ටිකක් ඉන්නෙ අපේ ගෙදරත්...
මම ඔව්ව කරේ තියන් කෑවෙ.. හොඳම නෑ. මම කියනවටම නැතුව ටෙස්ට් කරල බලපන්.ෆක්.. මගේ පොඩි එකා කන්නේ ඕක විතරනේ. දවසට පැකට් එකා මාරක් විතර කනවා..![]()
උඹ ලෝභ කමට සීනි දැම්මෙ නෑ ද ???මේ සතියෙ අපේ ගෙදර චොකලට් කේක් එකක් හැදුව. කෑල්ලක් මේසෙ උඩ දවසක් තිබ්බ කූඹි ආවෙ නෑ.
ඔය පැත්තෙ ජාන විකෘති උන කූඹි ඇත්තෙ.... !ඕවගේ විස නැ කියනවා නෙමේ විස තමා
හැබැයි ඔය මොනවා වැටුනත් අපේ ගෙදර නම් කුබි කනවා
කුබි හුනෝ නයි කුබි ඔක්කොම එවුන් එනවා
වැටිලා තප්පර ගානක් යනකොට
Mokakda update eka me paraඅප්ඩේට් : මැලිබන් චොකලට් බිස්කට්, ඔරේන්ජ් ක්රීම්, කස්ටඩ් ක්රීම්, තව ඒ හැඩය තියෙන ඩබල් බිස්කට් එකක් වත් කූඹි කෑවෙ නෑ. සමහර කූඹි විතරක් ඒවගේ ක්රීම් එක කනවා දැක්කා. උන් හැබැයි මැරිලා හරි මත්වෙලා වගෙ අමුතු විදිහකට හිටියෙ....
මේක සැකයි නම් ටෙස්ට් කරලා බලන්න...
මම ඊළඟට කරන්න ඉන්නෙ, ලිට්ල් ලයන් සහ මන්චි වර්ග දෙක...
හැම් එකම සැක් නිසා , පීසා හට් එකේ මයි බොක්ස් කියා එකක් ටෙස්ට් කරලා බැලුවා... කියන්න සන්තෝසයි පීසා නම් කූඹි කෑවා.

විශේෂ දෙයක් නෑ... මම නම් ගෙදරම හදාගන්නව කුකීස්, එව්වට ගෙදර උන්ව පුරුදු කරල තියෙන්නෙ.Mokakda update eka me para![]()