මොන ලෝකෙන් එනවද දන්නෙ නැ. ලගපාත කූබි යන එන පාරක්වත් නැ. ඒත් හිටපු ගමන් කුඹි ඉන්නව ටෙබල් එක උඩයි ලැප් එක උඩයි.




Ehenan kuubi enne parallel universe ekakin machan
Balapan ara Spellbinders wala wage parallel universe ekakata door ekak tiyenawada kiyala umbalage gedara??![]()



Seeni thiyena un athe gaha gaha lap eka allapuwahama ohoma wenawa..



දෙතුන් වතාවක් කට්ට කෑමෙන් මට්ටු වෙලා ඉන්නෙ බං.. දැන්නං කොම්පියුටර් ටේබල් එක ඈන්ට්ප්රූප් කරන් ඉන්නෙ.. කම්පුයුටර් ටේබල් එක ගාව බිස්කට් කුඩ්ඩක්වත් දාන්නෑ..
බැරිවෙලාවත් වැටුනොත් ඕකුන් රොත්ත බුරුත්ත පිටිං ඒකත් අරං ගිහිං ලැප් එකේ පදිංචි වෙනව කියහංකො


අර කිව්වත් වගේ එහෙම සින් එකක්ද දන්නෙ නැ. කෝකකතත් විපරන් කරල බලන්න ඕන.
Ehenan kuubi enne parallel universe ekakin machan
Balapan ara Spellbinders wala wage parallel universe ekakata door ekak tiyenawada kiyala umbalage gedara??![]()

ඕකෙන් ඇගට විස එහෙම නැ නේද බන්. කරල බලන්න ඔනHit line තමා විසඳුම... මතක විදිහට rs.75යි වෙන්නෙ.මේසෙ කකුල් හතරෙ වටේට අඳින්න. වෙන මුකුත් මේසෙ ගැවෙන්න (wires) එහෙම තියනවා නම් ඒවා වටේටත් අඳින්න.
මමත් මුකුත්ම කන්නෙ බොන්නෙ නැ බන් ලැප් එක අහලකවත්. ඒත් මුන් එනව. දැනට නම් රොත්ත පිටින් එන්නෙ නැ බන්. කුඩා කන්ඩායම් විදියට තමයි එන්නෙ. අර ගරිල්ලා ක්රමයට වගෙ හැන්ගිලා ඉදල එකපාර මතුවෙනව 10ක් 12 ක් විතර. ඊට පස්සෙ ආයම ටික වෙලාවක් යනකන් නැ.දුක තමයි ඉතිං, ලැපට කූඹියො රිංගුවා කියන්නෙ අයින් කරන්න අමු කට්ටක් කන්න වෙනවා..දෙතුන් වතාවක් කට්ට කෑමෙන් මට්ටු වෙලා ඉන්නෙ බං.. දැන්නං කොම්පියුටර් ටේබල් එක ඈන්ට්ප්රූප් කරන් ඉන්නෙ.. කම්පුයුටර් ටේබල් එක ගාව බිස්කට් කුඩ්ඩක්වත් දාන්නෑ..
බැරිවෙලාවත් වැටුනොත් ඕකුන් රොත්ත බුරුත්ත පිටිං ඒකත් අරං ගිහිං ලැප් එකේ පදිංචි වෙනව කියහංකො
![]()
මෙගේත් ඔහොමමයි Laptop එකේ keyboard එක අස්සේ රිංගගෙන රතු කුඹි.


අපරාදේ කියන්න බෑ මේකුන් හොඳට ට්රේන් වෙලා ඉන්නෙ, මේ වගේ යටිකූට්ටු වැඩවලටමමත් මුකුත්ම කන්නෙ බොන්නෙ නැ බන් ලැප් එක අහලකවත්. ඒත් මුන් එනව. දැනට නම් රොත්ත පිටින් එන්නෙ නැ බන්. කුඩා කන්ඩායම් විදියට තමයි එන්නෙ. අර ගරිල්ලා ක්රමයට වගෙ හැන්ගිලා ඉදල එකපාර මතුවෙනව 10ක් 12 ක් විතර. ඊට පස්සෙ ආයම ටික වෙලාවක් යනකන් නැ.



eken kuubi,dhimiyoo, kerapoththo siyalla iwarai..
podi seen ekakata thiyenne hitline chork paara hitinawa bn .. ithin biththi wala adinna beh kethai neh ... podi un inna geyak wage

lepa wateta awatata.. sathiyakata serayak lap eka close karala wate bumi thel redi kella kin pihi daapan ... silik redi ganna epa .. thel beeganna jathiye reddak ganin .. saran /yata beniyam wage....
ලැප වටේට කපුරු බෝල ටිකක් කුඩු කරලා තියපන්..... මේසේ වටේට හිට් ලයින් චෝක් එකකින් ඈදපන්.....![]()


දයාබර අම්මෙ තාත්තෙ අක්කෙ අය්යේ නන්ගි මල්ලි සහොදරයා සහොදරි. මට කූඹින්ගෙන් හිරිහැර කරදර එල්ල වෙනවා. කොටින්ම කිව්වොත් මේ ජරා කූඹි මගේ ලැප් එකට එනවා. මොන ලෝකෙන් එනවද දන්නෙ නැ. ලගපාත කූබි යන එන පාරක්වත් නැ. ඒත් හිටපු ගමන් කුඹි ඉන්නව ටෙබල් එක උඩයි ලැප් එක උඩයි. කුඩා කන්ඩායම් විදියට තමයි ඉන්නෙ වැඩිය නැ එන්නෙත් නැ රොත්ත පිටින්.
මම කන්නෙ බොන්නෙත් නැ ඒ අහලක වත්. මට මේ කරදරෙ ඉවරයක් කරගන්න විදියක් උපදෙසක් මම මේ අවස්තාවේ ඔබ තමුන්නාසෙලාගෙන් බලාපොරොත්තුවෙනව.