කූඹියෝ කැරැක්ටර්ස්
#කූඹියෝ_කැරැක්ටර්ස් මට දේශපාලනිකව පෙනෙන හැටි

#ජෙහාන් = රනිල් වික්‍රමසිංහ
#නෝන්ජල් වගේ හිටියට #ගේම් කාරයා.උන් හිටිගමන් ඇනගන්නවා.ආතල් එක ගේම් දෙන එක.රනිල් කියන්නේ #ආසියාවේ_පරිණතම_ගේම්_කාරයෙක්

#ප්‍රියන්ත = අනුර දිසානායක
එක එකාට කඩේ යනවා

ගොං ආතල් දෙනවා
.වාසි පැත්තට නැමෙනවා.ඒත් ජෙහාන්ට තියෙන කැමැත්ත වෙනස් වෙන් නෑ පොඩි පොඩි කේස් උනාට.අනුර රනිලටත් එහෙම තමා
.....
#පද්මකුමාර = මහින්ද රාජපක්ශ
බාර් එකේ ටෝක්ස් දෙන්නේ එකෙක්ටවත් සෙකන්ඩ් නෑ

නැවෙන් නෑ වගේ අන්තිමේ ජෙහාන් ඇරලා යනකම් දන් නෑ.එකට තමන් එක්ක බ්ලැක් කොෆී බිව්ව #රනියා_සිරා එක්ක එකතුවෙලා මහින්දට අරිනකම් මහින්ද දැනන් හිටියෙත් නෑනේ....
#සේනාධි = මෛත්‍රීපාල සිරිසේන
සල්ලි වියදම් කරලා හැමෝවම නටෝනවා.පොරම ප්‍රශ්ණ ඇතිකරලා පොරම විසදුම් දෙනවා
.අපේ ජනාධිපතිතුමත් එහෙම්මමනේ.ප්‍රශ්ණ එයාම හදලා #පත්තරෙන් බලලා විසදුම් දෙනවා.....
#හිරුණි = චන්ද්‍රිකා බණ්ඩාරනායක
ශොපින් කරනවා.පොත් ගන්නවා ජෙහාන් එක්ක සෙට් වෙනවා උපදෙස් දෙනවා
ආයේ ඌටම බනිනවා.චන්ද්‍රිකත් එහෙමනේ ඉස්සර රනිල්ට බනිනවා දැන් එකට කනවා බොනවා ශොපින් යනවා බාර් යනවා
......
#ඔස්ටින් = රන්ජන් රාමනායක
හෙනට සද්ද දානවා
ඒත් පාරේ බැහැලා යන්නේ නෑ ඌගේ ගේමට ඉන්න පාතාලේ සෙට් එක වැඩේ දෙයි කියලා.පොරගේ ඒරියා එකට වෙලා වෙන දේ බලාගෙන ඉන්නවා දෙන දේ කාලා
.ඉදලා හිටලා පොරටෝක් ඉශූ කරනවා ඉන්නවා කියලා පෙන්වන්න.....
#ටිරාන් = ජෝන් අමරතුංග
ටිරාන් ඉන්නේ නිතරම #මලෙන් වගේම #තගෙන්.වෙලාවකට හෙනම ශේප්

වෙලාවකට #ගේමෙන්මයි.ජෝනුත් එහෙමනේ.කාටහරි #තග්පාට් එකක් දැම්මනම් #නූලේ_කොණක පොර ගෑවිලා

හරි යනවා.....
#ASP = පූජිත විජේසුන්දර
බය නෑනේ
ඕන එකෙක්ට ගේම ඉල්ලනවා.ලේසිපාසු බඩ්ඩක් නෙමේ.පූජිතත් එහෙමනේ
.මෑන් ගාව හැරෙන්නත් දෙපාරක් හිතන්න ඕන ඒකත් වැරදි කියලා ඇතුලේ දාන්න ඉඩ තියෙනවා
.
#ශාක්‍ය = පාඨලී චම්පක
දෙන වැඩේ හරියට හෝ වැරදියට හෝ ගැම්මෙන් කරනවා.සැලෙන් නෑ
ගේම නම් ගේම සාලේ නම් සාලේ
.නව අදහස් තියෙන ඒක ක්‍රියාවට නංවන්න කොහොමහරි හදන එකෙක්......
#කම්කරු_පක්ශය = ජවිපේ
උන්ට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ වැඩක් කරන උන්ට කරන්න දෙන්නෙත් නෑ උන්ට ඕන ප්‍රශ්ණ හදලා ප්‍රශ්ණ වැඩිකරලා ඒකෙන් #උන්_යැපෙන්න

තව ඉන්නවනම් කියපං

️ ඉස්සුවේ Sriyantha De Silva ගෙන් (Facebook)

Last edited: