කූඹියෝ කැරැක්ට‍ර්ස්

chathuramk

Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    කූඹියෝ කැරැක්ට‍ර්ස්

    #කූඹියෝ_කැරැක්ට‍ර්ස් මට දේශපාලනිකව පෙනෙන හැටි😜😜👇👇

    #ජෙහාන් = රනිල් වික්‍රමසිංහ
    #නෝන්ජල් වගේ හිටියට #ගේම් කාරයා.උන් හිටිගමන් ඇනගන්නවා.ආතල් එක ගේම් දෙන එක.රනිල් කියන්නේ #ආසියාවේ_පරිණතම_ගේම්_කාරයෙක්😜😜

    #ප්‍රියන්ත = අනුර දිසානායක
    එක එකාට කඩේ යනවා😂😂😂 ගොං ආතල් දෙනවා😂😂.වාසි පැත්තට නැමෙනවා.ඒත් ජෙහාන්ට තියෙන කැමැත්ත වෙනස් වෙන් නෑ පොඩි පොඩි කේස් උනාට.අනුර රනිලටත් එහෙම තමා😃😃.....

    #පද්මකුමාර = මහින්ද රාජපක්ශ
    බාර් එකේ ටෝක්ස් දෙන්නේ එකෙක්ටවත් සෙකන්ඩ් නෑ😃😃😃 නැවෙන් නෑ වගේ අන්තිමේ ජෙහාන් ඇරලා යනකම් දන් නෑ.එකට තමන් එක්ක බ්ලැක් කොෆී බිව්ව #රනියා_සිරා එක්ක එකතුවෙලා මහින්දට අරිනකම් මහින්ද දැනන් හිටියෙත් නෑනේ....

    #සේනාධි = මෛත්‍රීපාල සිරිසේන
    සල්ලි වියදම් කරලා හැමෝවම නටෝනවා.පොරම ප්‍රශ්ණ ඇතිකරලා පොරම විසදුම් දෙනවා😂😂.අපේ ජනාධිපතිතුමත් එහෙම්මමනේ.ප්‍රශ්ණ එයාම හදලා #පත්තරෙන් බලලා විසදුම් දෙනවා.....

    #හිරුණි = චන්ද්‍රිකා බණ්ඩාරනායක
    ශොපින් කරනවා.පොත් ගන්නවා ජෙහාන් එක්ක සෙට් වෙනවා උපදෙස් දෙනවා😂😂 ආයේ ඌටම බනිනවා.චන්ද්‍රිකත් එහෙමනේ ඉස්සර රනිල්ට බනිනවා දැන් එකට කනවා බොනවා ශොපින් යනවා බාර් යනවා😂😂......

    #ඔස්ටින් = රන්ජන් රාමනායක
    හෙනට සද්ද දානවා😂😂 ඒත් පාරේ බැහැලා යන්නේ නෑ ඌගේ ගේමට ඉන්න පාතාලේ සෙට් එක වැඩේ දෙයි කියලා.පොරගේ ඒරියා එකට වෙලා වෙන දේ බලාගෙන ඉන්නවා දෙන දේ කාලා😖😖.ඉදලා හිටලා පොරටෝක් ඉශූ කරනවා ඉන්නවා කියලා පෙන්වන්න.....

    #ටිරාන් = ජෝන් අමරතුංග
    ටිරාන් ඉන්නේ නිතරම #මලෙන් වගේම #තගෙන්.වෙලාවකට හෙනම ශේප්😂😂😂 වෙලාවකට #ගේමෙන්මයි.ජෝනුත් එහෙමනේ.කාටහරි #තග්පාට් එකක් දැම්මනම් #නූලේ_කොණක පොර ගෑවිලා😏😏😏 හරි යනවා.....

    #ASP = පූජිත විජේසුන්දර
    බය නෑනේ😃😃 ඕන එකෙක්ට ගේම ඉල්ලනවා.ලේසිපාසු බඩ්ඩක් නෙමේ.පූජිතත් එහෙමනේ😂.මෑන් ගාව හැරෙන්නත් දෙපාරක් හිතන්න ඕන ඒකත් වැරදි කියලා ඇතුලේ දාන්න ඉඩ තියෙනවා😂😂.

    #ශාක්‍ය = පාඨලී චම්පක
    දෙන වැඩේ හරියට හෝ වැරදියට හෝ ගැම්මෙන් කරනවා.සැලෙන් නෑ😃😃 ගේම නම් ගේම සාලේ නම් සාලේ😂😂.නව අදහස් තියෙන ඒක ක්‍රියාවට නංවන්න කොහොමහරි හදන එකෙක්......

    #කම්කරු_පක්ශය = ජවිපේ😂😂
    උන්ට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ වැඩක් කරන උන්ට කරන්න දෙන්නෙත් නෑ උන්ට ඕන ප්‍රශ්ණ හදලා ප්‍රශ්ණ වැඩිකරලා ඒකෙන් #උන්_යැපෙන්න😜😜

    තව ඉන්නවනම් කියපං😂😂😂


    ❗️ ඉස්සුවේ Sriyantha De Silva ගෙන් (Facebook)
     
    Last edited:
    • Like
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ane nikan gon katha kiyanda epa ban . 10 parakata wada parada una ekek jehan karayage moleta samana karanda epa :lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    #කම්කරු_පක්ශය = ජවිපේ😂😂
    උන්ට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ වැඩක් කරන උන්ට කරන්න දෙන්නෙත් නෑ උන්ට ඕන ප්‍රශ්ණ හදලා ප්‍රශ්ණ වැඩිකරලා ඒකෙන් #උන්_යැපෙන්න