කූඹියෝ

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
කියන්න කතා දෙකක් නෑ, සුපිරිම කතාවක් මචංලා :rolleyes: අනිවා බලපං :yes: ඉන්න එවුන් ටිකත් හාල්කෑලි නෙවෙයි, නියම වැඩ්ඩො ඉන්නෙ පොඩි පොඩි කෑලි වලටත්, ගිනි අවි සහ ගිණි කෙලි නාට්යට පස්සෙ මම බලපු හොඳම නාට්ය මේක තමයි :cool::cool: ඊයෙ උදේ ඉඳන් එක හුස්මට බැලුවා,දැන් තමයි 19 වෙනි එපිසෝඩ් එක බලල ඉවර කරේ, 20 අද රෑට අප්ලෝඩ් කරාම බලනවා ;) මාස්ටමයින්ඩ් එකක් තියෙන එල ඩයල් එකක් දෙන ගේම් තමයි තියෙන්නෙ, බැලුවට කිසිම පාඩුවක් නෑ,පොඩි එවුන් එක්ක උනත් බලන්න පුලුවං :nerd: අනිවා බලපං..:yes::yes:

මම බලන්නෙ යූටියුබ්.. :D:love:
මේ ත්‍රෙඩ් එකත් බම්ප් කරපං :love:
P.S : ඔය ඔටාරලා වගේ උන්ගෙ එහෙමත් රෙදි ගලෝනවා හිටු කියලා මේකෙ :rofl:
Intro
|
|
\/

Last edited:
  • Like
Reactions: maheshsenadheera

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    apo dan thread keeyak giyada oka gana.matanam aththama koobi dakinakotath thada wenawaa dan.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,782
    40,424
    113
    review ekak widihata uba meka dapu eka hodai. habai parana thread ekak thiyenawa machan.
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    review ekak widihata uba meka dapu eka hodai. habai parana thread ekak thiyenawa machan.

    mama sri lankan naatti balannema nathi ekek machan, gini avi saha gini keli thamai anthimata balapu eka, ita passe meka :yes::yes:

    mama dan dakke anith thread eka (y)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,782
    40,424
    113
    mama sri lankan naatti balannema nathi ekek machan, gini avi saha gini keli thamai anthimata balapu eka, ita passe meka :yes::yes:

    mama dan dakke anith thread eka (y)

    ela ela. math awurudu 5-6kin lankawe kathawak follow karagena balala naha. hamooma kiyapu nisai math baluwe.
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    ela ela. math awurudu 5-6kin lankawe kathawak follow karagena balala naha. hamooma kiyapu nisai math baluwe.
    meke aulak nahane? gini avi saha givi keli ekath machan balapan, derana youtube channel eke okkoma thiyenawa.. aniwa balapan, eka mekata wada pattai :love: