කූඹි_ගුලක්_ඇත්තට_මොන_වගේද?

nikidw

Member
Apr 16, 2014
749
67
0
ahtma gananakata goda emak ne me marana marillata
meka nam maho loku pawak samulagathanayak kumbi unath :(
 
EON

Well-known member
  • Nov 4, 2012
    3,285
    2,901
    113
    මේ වීඩියෝ එකේ ඉන්න පොර කූඹි ගුලට උණු කරපු ඇලුමිනියම් වක් කරලා කූඹි ගුලේ අච්චුවක් හදනවා...බලන්න මේ චූටි කූඹින්ගේ නිර්මාණ හැකියාව..හරිම සංකීර්ණ නිර්මාණයක් තමා කූඹි ගුලක් කියන්නේ...:):)

    සමහර ඒවායේ තට්ටු තට්ටු තියෙන්නේ...සමහර ඒවා මීටර් ගණන් දිගයි...තව සමහරක් රවුමට කාමර කාමර වගේ හදල..මේ වගේ තව වීඩියෝ ගොඩක් තියෙනවා යූටියුබ් එකේ...හොයාගෙන බලහල්ලා...:P:rofl:

    ඒ උනත් උබල මේවා කරන්න යන්නෙපා...උන් මහන්සියෙන් හදන ගෙවල් නේ මේවා..තව කෙනෙක් ගේ ගෙයක් විනාශ කරන එක පව් වැඩක්..මේ ඇලුමිනියම් වක් කරනකොට කී දාහක් කූඹි ඇතුලේ පිච්චිලා මැරෙනවා ඇතිද...:sorry::(

    කොහොම උනත් ලස්සන නිර්මාණයක්..:D:D

    බම්ප් එකක් දාගෙන යන්න තව කෙනෙක් ට බලන්න...නැත්තම් උබලට ඇලුමිනියම් වක් කරලා හදනවා අච්චුවක් උබලගේ :lol::lol::rofl:

    un kiyana widiyata oka karaddi kumbi hitiye nehe lu.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රෙප් දෙන්න බැහැල්ලු මේ ජනපදය අත ඇරලා දපු එකක් වගේ නැත් නම් මෙහෙම කරන්න මම නම් හිතන්නේ නැහැ මූට පිස්සු කියලා , මම ඉස්සර ඩිස්කවරියේ දැක්කා ඔහොම නෙවෙයි මචන් මාර දිගට හදපු එකක් සෙල්ලම් ද පොල් කොල කොහොකද මුහුදු බඩ ප්‍රදේශවල නයි කුබියෙක් කෑවම තියෙන සනීපේ අම්මා මට දැනෙනවා වගේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    :):) සනීපයි + අයියා = සනී පයියා :rolleyes::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    un kiyana widiyata oka karaddi kumbi hitiye nehe lu.

    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:
    bump

    පව් වැඩ..:frown:

    ahtma gananakata goda emak ne me marana marillata
    meka nam maho loku pawak samulagathanayak kumbi unath :(

    මරුසිරා;19348011 said:
    අලුත් අදහසක් වුනත් පව් හරියට අපි අමාරුවෙන් හදපු ගෙයක් හොරු අරන් ගියා වගේ :(:dull:

    bump . kubi hetiynam hari dukai :( ,, ahema ne kiyala hethanawa

    :shocked:
    කුඹි ඇතුලේ ඉන්නකොට දාන එක නං හෙන පව් වැඩ .. bump !

    appe pauw wada ke denek marenna adda pichila shik. :(:(:(

    කූඹි නැති ගුල් තමා බන් ඕවට ගන්නේ..එක වීඩියෝ එකක් නම් තිබ්බ කූඹි ඉන්නකොට දාන එකක්...:sorry::sorry::sorry::(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    863.png
    751.png
    684.png
    370.png
    452.png