කූරගල සංවර්ධනයට සජිත්ගෙන් කෝටි 5ක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,299
    113
    34
    Kalutara
    කූරගල සංවර්ධනයට සජිත්ගෙන් කෝටි 5ක්

    MmsAJ11.png
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,872
    113
    හස්තිශෛලපුර
    මුන්ගේ ඩ්‍රාමා එකේ ස්ක්‍රිප්ට් නෙතේරුන උන් තාමත් ඉන්නවද? රවියා සජිත් ඉරාජ් නියම ඩ්‍රාමා එකක් කරන්නේ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,299
    113
    34
    Kalutara
    මුන්ගේ ඩ්‍රාමා එකේ ස්ක්‍රිප්ට් නෙතේරුන උන් තාමත් ඉන්නවද? රවියා සජිත් ඉරාජ් නියම ඩ්‍රාමා එකක් කරන්නේ...

    :(
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මුන්ගේ ඩ්‍රාමා එකේ ස්ක්‍රිප්ට් නෙතේරුන උන් තාමත් ඉන්නවද? රවියා සජිත් ඉරාජ් නියම ඩ්‍රාමා එකක් කරන්නේ...
    :yes:
     
    i.lk

    Junior member
  • Dec 3, 2018
    31
    0
    6
    මුන්ගේ ඩ්‍රාමා එකේ ස්ක්‍රිප්ට් නෙතේරුන උන් තාමත් ඉන්නවද? රවියා සජිත් ඉරාජ් නියම ඩ්‍රාමා එකක් කරන්නේ...
    :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මුන්ගේ ඩ්‍රාමා එකේ ස්ක්‍රිප්ට් නෙතේරුන උන් තාමත් ඉන්නවද? රවියා සජිත් ඉරාජ් නියම ඩ්‍රාමා එකක් කරන්නේ...
    ඔතනට කෝටි 50ක් වෙන් කරත් කාටවත් ගානක් වත් නෑ. ඒ නිසා සජිත් ඉරාජයට ගානක් දීලා ඌව බාගෙන ඌට කියලා මඩක් ගස්සගෙන කෝටි 5ක් වෙන් කරා. දැන් ගොසිප් සයිට් වල හෝ ගාලා වැටෙනවා. පෝස්ට් ශෙයා වෙනවා. ෆ්‍රී මාකටින්.

    තොපි මොන ගේම් ගහලා හරි බුදු දහමට වැඩක් ඇති දෙයක් කරනව නම් එච්චරයි ඕනේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,299
    113
    34
    Kalutara
    ඔතනට කෝටි 50ක් වෙන් කරත් කාටවත් ගානක් වත් නෑ. ඒ නිසා සජිත් ඉරාජයට ගානක් දීලා ඌව බාගෙන ඌට කියලා මඩක් ගස්සගෙන කෝටි 5ක් වෙන් කරා. දැන් ගොසිප් සයිට් වල හෝ ගාලා වැටෙනවා. පෝස්ට් ශෙයා වෙනවා. ෆ්‍රී මාකටින්.

    තොපි මොන ගේම් ගහලා හරි බුදු දහමට වැඩක් ඇති දෙයක් කරනව නම් එච්චරයි ඕනේ.

    අම්මප ඇත්ත :)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මුන්ගේ ඩ්‍රාමා එකේ ස්ක්‍රිප්ට් නෙතේරුන උන් තාමත් ඉන්නවද? රවියා සජිත් ඉරාජ් නියම ඩ්‍රාමා එකක් කරන්නේ...

    නියම ජෙපි ගතිය...වැඩක් කරන්නෙත් නෑ.කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ...

    මොන ගේම් ගහලා හරි බුදු දහමට වැඩක් ඇති දෙයක් කරනව නම් එච්චරයි ඕනේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,872
    113
    හස්තිශෛලපුර
    නියම ජෙපි ගතිය...වැඩක් කරන්නෙත් නෑ.කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ...

    මොන ගේම් ගහලා හරි බුදු දහමට වැඩක් ඇති දෙයක් කරනව නම් එච්චරයි ඕනේ.

    Ok Sajith 2020!
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හැමදේටම ගරහන්න එපා බන්. සජියා උගේ ශෝ එකට හරි මේ කූරගල නිදහස් කරලා දෙනවා නම් වැඩේ ගොඩ. දැනට මුස්ලිම් ඉදිකිරිම් අයින් කරන්න කියලත් තියෙනවා සජියා (වෙයිද කියන එක වෙනම කතාවක්) .... ඒක වුනොත් ගොඩ..
     
    :love::love: