මුන්ගේ ඩ්‍රාමා එකේ ස්ක්‍රිප්ට් නෙතේරුන උන් තාමත් ඉන්නවද? රවියා සජිත් ඉරාජ් නියම ඩ්‍රාමා එකක් කරන්නේ...

මුන්ගේ ඩ්‍රාමා එකේ ස්ක්‍රිප්ට් නෙතේරුන උන් තාමත් ඉන්නවද? රවියා සජිත් ඉරාජ් නියම ඩ්‍රාමා එකක් කරන්නේ...

මුන්ගේ ඩ්‍රාමා එකේ ස්ක්‍රිප්ට් නෙතේරුන උන් තාමත් ඉන්නවද? රවියා සජිත් ඉරාජ් නියම ඩ්‍රාමා එකක් කරන්නේ...

ඔතනට කෝටි 50ක් වෙන් කරත් කාටවත් ගානක් වත් නෑ. ඒ නිසා සජිත් ඉරාජයට ගානක් දීලා ඌව බාගෙන ඌට කියලා මඩක් ගස්සගෙන කෝටි 5ක් වෙන් කරා. දැන් ගොසිප් සයිට් වල හෝ ගාලා වැටෙනවා. පෝස්ට් ශෙයා වෙනවා. ෆ්‍රී මාකටින්.මුන්ගේ ඩ්‍රාමා එකේ ස්ක්‍රිප්ට් නෙතේරුන උන් තාමත් ඉන්නවද? රවියා සජිත් ඉරාජ් නියම ඩ්‍රාමා එකක් කරන්නේ...
ඔතනට කෝටි 50ක් වෙන් කරත් කාටවත් ගානක් වත් නෑ. ඒ නිසා සජිත් ඉරාජයට ගානක් දීලා ඌව බාගෙන ඌට කියලා මඩක් ගස්සගෙන කෝටි 5ක් වෙන් කරා. දැන් ගොසිප් සයිට් වල හෝ ගාලා වැටෙනවා. පෝස්ට් ශෙයා වෙනවා. ෆ්‍රී මාකටින්.
තොපි මොන ගේම් ගහලා හරි බුදු දහමට වැඩක් ඇති දෙයක් කරනව නම් එච්චරයි ඕනේ.

මුන්ගේ ඩ්‍රාමා එකේ ස්ක්‍රිප්ට් නෙතේරුන උන් තාමත් ඉන්නවද? රවියා සජිත් ඉරාජ් නියම ඩ්‍රාමා එකක් කරන්නේ...
නියම ජෙපි ගතිය...වැඩක් කරන්නෙත් නෑ.කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ...
මොන ගේම් ගහලා හරි බුදු දහමට වැඩක් ඇති දෙයක් කරනව නම් එච්චරයි ඕනේ.
හැමදේටම ගරහන්න එපා බන්. සජියා උගේ ශෝ එකට හරි මේ කූරගල නිදහස් කරලා දෙනවා නම් වැඩේ ගොඩ. දැනට මුස්ලිම් ඉදිකිරිම් අයින් කරන්න කියලත් තියෙනවා සජියා (වෙයිද කියන එක වෙනම කතාවක්) .... ඒක වුනොත් ගොඩ..