කූල්-කසුන්-පොන්ස්-ගේ-වැඩේ-අහුවුනා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මම මූව දන්නවා බන්, මරදගමුල බටේපොල කියන ගමේ ඉන්නේ. ටුවරිස්ට් කරන උන්.. මුන්ගේ හෙන්චයියො තමා මරදගමුලට ආපු ඩඩ්ලි සිරිසේනපව කියන්නේ මචන්, මූ උපතින්ම බෞද්ද එකෙක්. වෙසක් එකට දන්සැල් දෙන සැට් එකේ එකෙක්. හොදයි ආගමට සලකපු හරිය. නෙදකින්.. ඇත්තෙන්ම මූ මේකට සම්මාදම් නම්. ගේ හාල් ලොරියකට ගහලා මුලින්ම වැඩ ඇල්ලුවේ..

    උ මෙකට සම්බන්ද නැත්නම් නෙට් එකෙ දැකලා දාලා නම් ඔය බනිනවා වගෙම උබ්ලා සමවත් ගනිල්ලා මොකද මම දන්න කසුනානම් ඔය වගෙ නිරි චරිතයක් නෙමෙ දෙශපලන ප්ක්ශයක් වෙනුවෙන් පෙනි හිටියාට උ සක්කිලියෙකුත් නෙමෙ අනික ඔක කරෙ හරියටම කවුද කියලා නොදැන බනින එකනම් කුජිතයි :P නාන සාරට ඔහොම බනින උන්ට ඉන්නෙ හම්බයො තම්යි ඔක හම්බයෙක්ගෙ වැඩක් වෙන්න පුලුවන් ඇඅමසිඅයගෙද දන්නෙ නැහැ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    මල නොතලාහ් සුකන් ටොක් දෙන්නහ් එපා සුදුහ් :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Hithaganna amarui ban bauddayek mehema karai kiyala.. kohomada ban karanne :oo:
    ඒක තමා මටත් ප්‍රශ්නේ. වෙන එකෙක් උනානම් හිතුවැකි. මූ ඔහොමයි කියලා හිතාගන්න බැ. මූට පීඇම් එකක්වත් දාලා බලහන්, උගේ පැත්තෙන් ස්ටෝරිය අහලා. මෙතන පේන විදියට නම් මූ කනා පල්ලම් ගැහුවා වෙන්න බැ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරනවා , මම මේක උපුටා ගත්තා sinhala Buddhist කියන පිටුවේ දාල තියෙනවා දැකලා. ඔය වගේ තුප්පහි වැඩ මම ලග නෑ

    Code:
    https://www.facebook.com/SinhalaBuddhist/photos/a.10150264663426934.380286.151742781933/10153051460036934/?type=1&theater

    Untitled.png
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උ මෙකට සම්බන්ද නැත්නම් නෙට් එකෙ දැකලා දාලා නම් ඔය බනිනවා වගෙම උබ්ලා සමවත් ගනිල්ලා මොකද මම දන්න කසුනානම් ඔය වගෙ නිරි චරිතයක් නෙමෙ දෙශපලන ප්ක්ශයක් වෙනුවෙන් පෙනි හිටියාට උ සක්කිලියෙකුත් නෙමෙ අනික ඔක කරෙ හරියටම කවුද කියලා නොදැන බනින එකනම් කුජිතයි :P නාන සාරට ඔහොම බනින උන්ට ඉන්නෙ හම්බයො තම්යි ඔක හම්බයෙක්ගෙ වැඩක් වෙන්න පුලුවන් ඇඅමසිඅයගෙද දන්නෙ නැහැ
    ඒක තමයි. මුගේ නම්බරයක්වත් මගේ ලග නැ. උගෙන්ම ස්ටොරිය අහගන්න ඔනේ..
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මුසා බස් අසා නිතර රැවටී
    අතර මන් වෙලා කතර මැදදී
    :( :(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කසුනයා මගේ FB යාලුවෙක්. දේශපාලන වශයෙන් වූ, උට කැමති කෙනෙක්ට කඩේ ගියාට, වූ මේ වගේ වැඩ කරන්නේ නැ බන්:no:.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරනවා , මම මේක උපුටා ගත්තා sinhala Buddhist කියන පිටුවේ දාල තියෙනවා දැකලා. ඔය වගේ තුප්පහි වැඩ මම ලග නෑ
    කො බලන්න ඒ ලින්ක් එක මෙහාට ගත්තනම්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මල නොතලාහ් සුකන් ටොක් දෙන්නහ් එපා සුදුහ් :P
    මල තලන්න දෙයක් නැහැ මනුස්සයෙක් වෙන්න එච්චරයි :P උට තිබුනානෙ ඔක ෆෙක් එකකින් දාන්න උ කරානම් මොකටද එහෙනම් කසුන් එකෙන් දැම්මෙ :dull: මොකද ඔක ලොකු කෙස් එකකට යන්න පුලුවන් දෙයක්නෙ අනික ඔය ඉන්න මිනිහා කොහෙද ඉන්නෙ කියාල හොයලා බලන්න පුලුවන් මට කාවත් සුද්ද කරන්න ඔන නැහැ මම දකින මට හැගෙන දෙ ත්‍රෙඩ් එකෙ කිවුවෙ :P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරනවා , මම මේක උපුටා ගත්තා sinhala Buddhist කියන පිටුවේ දාල තියෙනවා දැකලා. ඔය වගේ තුප්පහි වැඩ මම ලග නෑ

    දාන්න බලනන් ඒ ලින්කුව චූටි පැටියා වගේ..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කො බලන්න ඒ ලින්ක් එක මෙහාට ගත්තනම්..

    Code:
    https://www.facebook.com/SinhalaBuddhist/photos/a.10150264663426934.380286.151742781933/10153051460036934/?type=1&theater
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරනවා , මම මේක උපුටා ගත්තා sinhala Buddhist කියන පිටුවේ දාල තියෙනවා දැකලා. ඔය වගේ තුප්පහි වැඩ මම ලග නෑ

    උබ අද ඊයෙ නෙවෙයිනෙ බන් net ආවෙ
    මහින්දට කඩේ යනව කියල තමන්ගෙ ආත්මෙ විකුනන්න එපා
    sinhala Buddhist එකේ දැන් යන්නෙ මහින්දට ඕන ඒව කියල ඔක්කොම දන්නවනෙ බන්
    උබල සෝම හාමුදුරුවො ගැන fb post දාන ගමන් මෙහෙම පහත් වැඩ වලට සම්මාදම් වෙන්නෙ කොහොමද
    :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මල තලන්න දෙයක් නැහැ මනුස්සයෙක් වෙන්න එච්චරයි :P උට තිබුනානෙ ඔක ෆෙක් එකකින් දාන්න උ කරානම් මොකටද එහෙනම් කසුන් එකෙන් දැම්මෙ :dull: මොකද ඔක ලොකු කෙස් එකකට යන්න පුලුවන් දෙයක්නෙ අනික ඔය ඉන්න මිනිහා කොහෙද ඉන්නෙ කියාල හොයලා බලන්න පුලුවන් මට කාවත් සුද්ද කරන්න ඔන නැහැ මම දකින මට හැගෙන දෙ ත්‍රෙඩ් එකෙ කිවුවෙ :P
    උබ මේ රට රාජ්ජවල ලැගලා ඉන්න එකා වෙච්චි.. :P:P:P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Coolkasunma mekata uththara dunnoth thama hoda :angry::confused:

    ඔව් මමත් බලන් ඉන්නවා. හැබයි මට හිතෙනවා මූ කොහොම හරි සම්බන්දවෙලා ඇති කියලා. අඩුම තරමේ කවුරුහරි මූව අන්දලා එලකිරියේ දාපන් කියන්න ඇති.කසුන්ගේ ඔය ත්‍රෙඩ් එක හොයගන්නත් නෑ . කසුන් උත්තර දීපන්