කූල්-කසුන්-පොන්ස්-ගේ-වැඩේ-අහුවුනා

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    My3 Media Unit ඕක හදල තියෙන්නෙ https://plus.google.com/110877775509064232290/posts කියන profile එකෙන් ඒකට දාල තියන profile Pic එක අරගෙන තියෙන්නෙ මේ FB account එකෙන් https://www.facebook.com/nclabz ඒ කියන්නේ බොහෝවිට මේ පොන්නයා තමයි ඕක upload කරලා තියෙන්නෙ(උගේ යාලුවෙක් වෙන්නත් පුලුවන් එහෙම වෙන ඉඩකඩ අඩුයි) මේ වේසා කඩේ යන්නේ කාටද කියල FB එක දැක්කම පේනවනෙ :oo: දැන් පේනවනෙ මෛත්‍රීට සපෝර්ට් පොන්නයෙක් තමයි ඕක හදල තියෙන්නෙ කියලා

    අනේ ගොනෝ profile pic එකක් තිබ්බ කියල ඌ කියල කියන්නේ. මොලේ උඩද වාඩිවෙලා ඉන්නේ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Sinhala Buddhist page එකේ admin coolkasun ද? :oo::oo::oo:

    මම හිතන්නේ නෑ. වෙලාවල් එක්ක බලද්දි නම් ඔය විඩියෝව කරපු එකා සිංහල බුඩිස්ට් කරන රංග ජයවර්ධන වෙන්න පුළුවන් .ඕකා ඔයවගේ වැඩ වලට නම ගිය එකෙක්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වීඩියො එක හදපු එකා 99%යි මූ 1% වගේ තමා පව් පුරොගෙන තියෙන්නේ. මේවට නම් නීති ගේන්න ඔනේ බන්. දේශපාලනේ වෙනයි, මේ වගේ අශීලාචාර් වැඩ වෙනයි. බලහන්කො මොකක් හරි මුස්ලිම් කේස් එකක් \ඇදුන වෙලාවක මුස්ලිම් උන් ඔය වීඩියො එක උස්සගෙන එනවා කොපි පේස්ට් දාන්න.
    :yes::yes: තම්බියෙව්කුත් සම්බන්ද ඇති තම්බි ඉන්නෙ සිංහල නම් වලින්:dull: මටනම් ඔහොම දෙයක් හිතන්නවත් බැහැ විඩ්යො කරපු පරයන්ටයි ඉන්න උන්ටයි කෙල වෙලාම යන්න ඔන
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    අනේ ගොනෝ profile pic එකක් තිබ්බ කියල ඌ කියල කියන්නේ. මොලේ උඩද වාඩිවෙලා ඉන්නේ?

    මේ දවස් වල මහින්දට කඩේ යන ගොඩක් උන් එහෙම තමයි ඉන්නෙ :P
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ පලයන් බන් යන්න පව් නොදි. ඕන එකෙක්ට ඕන ප්‍රොෆයි පික් එකක් දාන්න පුළුවන්. දැන් මගේ එළකිරි ප්‍රොෆයිල් පික් එක දාන් ඉන්න එෆ් බී උන් ඉන්නවා . උඹ කියන හැටියට ඌයි මායි එකම කෙනෙක්ද ? ගොන් තර්ක දාන්න එපා බන්
    දන්න හුත්තක් කියවහන් බං දන්නේ නැත්තන් කටයි පුකයි වහගෙන ඉදපන් දන්නෝ දනිති :rolleyes:
     
    • Like
    Reactions: nec2000
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වීඩියො එක හදපු එකා 99%යි මූ 1% වගේ තමා පව් පුරොගෙන තියෙන්නේ. මේවට නම් නීති ගේන්න ඔනේ බන්. දේශපාලනේ වෙනයි, මේ වගේ අශීලාචාර් වැඩ වෙනයි. බලහන්කො මොකක් හරි මුස්ලිම් කේස් එකක් \ඇදුන වෙලාවක මුස්ලිම් උන් ඔය වීඩියො එක උස්සගෙන එනවා කොපි පේස්ට් දාන්න.

    ඔය මොක වුනත් මේ වෙලාවෙ අවාසිය මෛත්‍රීට. මහින්දත් පටියා. උගෙ වටේ ඉන්න එවුනුත් සුපිරි කපටියො. අපිට උංගෙ කපටිකං එක්ක හැරෙන්න වත් බෑ. මේ වීඩියෝ එකෙන් කොච්චර චන්ද කැඩෙයිද? කපටින්ටම ගිය රට :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    My3 Media Unit ඕක හදල තියෙන්නෙ https://plus.google.com/110877775509064232290/posts කියන profile එකෙන් ඒකට දාල තියන profile Pic එක අරගෙන තියෙන්නෙ මේ FB account එකෙන් https://www.facebook.com/nclabz ඒ කියන්නේ බොහෝවිට මේ පොන්නයා තමයි ඕක upload කරලා තියෙන්නෙ(උගේ යාලුවෙක් වෙන්නත් පුලුවන් එහෙම වෙන ඉඩකඩ අඩුයි) මේ වේසා කඩේ යන්නේ කාටද කියල FB එක දැක්කම පේනවනෙ :oo: දැන් පේනවනෙ මෛත්‍රීට සපෝර්ට් පොන්නයෙක් තමයි ඕක හදල තියෙන්නෙ කියලා

    අනේ උඹ වගේ මෝඩ මූසලයෙක් :lol: එකම Profile Pic එක තියන හැම එකාම එකම පුද්ගලයා?:rofl: මේ වගේ එවුන්නේ මහින්දට කඩේ යන්නේ :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පැටියා;17688810 said:
    ඔය මොක වුනත් මේ වෙලාවෙ අවාසිය මෛත්‍රීට. මහින්දත් පටියා. උගෙ වටේ ඉන්න එවුනුත් සුපිරි කපටියො. අපිට උංගෙ කපටිකං එක්ක හැරෙන්න වත් බෑ. මේ වීඩියෝ එකෙන් කොච්චර චන්ද කැඩෙයිද? කපටින්ටම ගිය රට :dull:
    :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes: තම්බියෙව්කුත් සම්බන්ද ඇති තම්බි ඉන්නෙ සිංහල නම් වලින්:dull: මටනම් ඔහොම දෙයක් හිතන්නවත් බැහැ විඩ්යො කරපු පරයන්ටයි ඉන්න උන්ටයි කෙල වෙලාම යන්න ඔන
    ඔවා මචා ආගමක් ධර්මයක් නැති, රැට ක්ලබ් ගිහින් දවල්ට ඇවිත් අම්මා නානවා හොරෙන් බලන සයිස් පොරවල් ඉන්නේ. උන්ට බුදු හාමුදුරුවොත් එකයි ඔක්කොම එකයි. එහෙව් උන්ට තම්බිලා සෙට් උනාම මේ තමා ප්‍රතිපල.. හිත කතා කරයි බන් මේවල රගපාපු උන්ට. කවදාහරි ඇස් ඇරෙයි..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අනේ උඹ වගේ මෝඩ මූසලයෙක් :lol: එකම Profile Pic එක තියන හැම එකාම එකම පුද්ගලයා?:rofl: මේ වගේ එවුන්නේ මහින්දට කඩේ යන්නේ :rofl:
    මොලයක් තියෙනහ් උන් ඇහ් බ0 මහින්දයට කඩෙහ් යන්නෙහ් :rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඔවා මචා ආගමක් ධර්මයක් නැති, රැට ක්ලබ් ගිහින් දවල්ට ඇවිත් අම්මා නානවා හොරෙන් බලන සයිස් පොරවල් ඉන්නේ. උන්ට බුදු හාමුදුරුවොත් එකයි ඔක්කොම එකයි. එහෙව් උන්ට තම්බිලා සෙට් උනාම මේ තමා ප්‍රතිපල.. හිත කතා කරයි බන් මේවල රගපාපු උන්ට. කවදාහරි ඇස් ඇරෙයි..

    Budhdha bar / club asse ringana lankawe un kochchara innawada ban.. mula mataka na.. agama mataka na den minissunta
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;17688810 said:
    ඔය මොක වුනත් මේ වෙලාවෙ අවාසිය මෛත්‍රීට. මහින්දත් පටියා. උගෙ වටේ ඉන්න එවුනුත් සුපිරි කපටියො. අපිට උංගෙ කපටිකං එක්ක හැරෙන්න වත් බෑ. මේ වීඩියෝ එකෙන් කොච්චර චන්ද කැඩෙයිද? කපටින්ටම ගිය රට :dull:
    ඔව් බන්. මිනිස්සු දැන්වත් මොලේ කල්පනා කරන්න ඔනේ. කොහොමත් මරා නම් දැන් සැහෙන අවුලෙන් ඉන්නේ. දිනන්න චාන්ස් අඩුයි බන්.. ඉස්සර වගේ දැන් යුද්දේ මාකට් නැ. මුගේ ගැරිල්ල වැඩියිනේ.. 2010 උනානම් මේ වගේ සීන් එකක් සරත් ගොයියා ඉවරෙටම ඉවරයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    බොරුවලට ආයුෂ අඩුයි ;)

    ඔය page එකට ලයික් කරලා තියන එවුං කොහොමත් මෛත්‍රීගෙනෙ බං. ඒත් මේ video එකට publicity දෙන්නෙ Sinhala Buddhist කියන page එකෙන්. ඒකෙ ඉන්නෙ BBS එකට සපෝට් කරපු එවුං. :dull:

    කැරි කපටි. තොපිටම තමා විඳවන්න වෙන්නෙ කරන පක්කලි වැඩ වලට පොලියත් එක්කම. :angry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ උඹ වගේ මෝඩ මූසලයෙක් :lol: එකම Profile Pic එක තියන හැම එකාම එකම පුද්ගලයා?:rofl: මේ වගේ එවුන්නේ මහින්දට කඩේ යන්නේ :rofl:

    මූ මෝඩ පකෙක්. මුගේ තර්ක හොඳයි ඔටුවන්ට .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :(

    :sorry: