කූල් වතුර පිළිකා ????????????????????????????

chip

Well-known member
  • Jul 25, 2006
    5,812
    32
    48
    කූල් වතුර පිළිකා ????????????????????????????

    වැඩිය කවුරුත් දන්නෙ නැති දෙයක් තමයි මේ මම අද කතා කරන්න යන්නෙ..

    අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නව, කෑම වේලකට පස්සෙ හොඳවයින් කූල් වතුර එකක් බොන්න..ඒත් ඒ පුරුද්ද, අපිට කොච්චර අහිතකරද කියල තෙරුනේ මට මේ ආටිකල් එක කියෙව්වහම..මම සිරාවටම කියන්නෙ..ඔයාලත් මේක කියවල බලල, මේ පුරුද්ද තියෙනවනම් ඒක වහාම අත ඇර ගත්තොත් හොඳයි..


    මේ කෑමෙන් පසු හෝ කෑම කන අතරතුර කූල් වතුර බීමට කැමති අයටයි..


    කොච්චර ගතියක් ආවත්, කූල් වතුර අපි ගන්න ආහාර වල ඇති තෙල් සහිත කොටස් ඝන කරල, අපේ ශරීරයෙ ඇති ආහාර දිරවීමේ ක්‍රියාවලියේ වේගය අඩපණ කරනව..එතකොට හැදෙන මේ බටර් වගේ තෙල් කැටති, ශරීරයෙ තියෙන අම්ල එක්ක ක්‍රියා කරල, වෙනත් සංයෝග හැදිල,

    ඒ හැදෙන එව්ව අපේ බඩවැල් මගින් ඉතා ඉක්මනින් උරා ගන්නව(අනිත් ඝන ආහාර වලට වඩා වැඩි වේගයකින්).ඊට පස්සෙ මේ උරා ගන්න එව්ව ඉතා ඉක්මනින් ඝන මේදය බවට පත් වෙලා, අපේ බඩවැල් අතර තැම්පත් වෙලා BLOCK වෙනව..

    16288.jpg


    atf008.jpg


    මේ වෙන ක්‍රියාවලිය පිළිකා වලට උදවු වෙනවා..

    ඒ නිසා කෑම වේලකට පසු වතුර බොනවානම්, උණු වතුර බීමට සැලකිලිමත් වෙන්න..මේ හොඳ පුරුද්ද ජපානෙ සහ චීනෙ අය හොඳටම අනුගමනය කරනවලු..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං, කුල් වතුර නම් කැමට පස්සේ ගන්න පුරුද්දක් නම් නෑ, ඒත් ජුස් එකක් හරි ෆලුඩා එකක් හරි මොකක් අරන් ෆ්‍රෙෂ් ජුස් එකක් ගන්න කොට නම් කුල් එකේ බොනවා බං
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    මේක ඇත්ත වෙන්න පුළුවන් මචන්. අපේ මල්ලි කෙනෙක් (අවුරුදු 17 ක ) මේ ලඟදි පිළිකාවකින් නැති උනා :( එයත් නිතරම cool වතුර , Soft drinks බීපු කෙනෙක්. තව ක්ෂණික කෑම එහෙම නිතරම කාපු කෙනෙක්.

    පුළුවන් තරම් ක්ෂණික කෑම කෘතීම දේවල් කන බොන එක නවත්තන්න. බීම එකක් බොනවා නම් smack වගේ පලතුරු බීම එකක් හරි කිරි පැකට් එකක් හරි බොන්න
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    අනේ මන්දා බං, කුල් වතුර නම් කැමට පස්සේ ගන්න පුරුද්දක් නම් නෑ, ඒත් ජුස් එකක් හරි ෆලුඩා එකක් හරි මොකක් අරන් ෆ්‍රෙෂ් ජුස් එකක් ගන්න කොට නම් කුල් එකේ බොනවා බං

    එක අවුලක් නැහැ බන් නිතරම බොන්න එපා.