කෘත්‍රිමව බිත්තර රක්කපු අය ඉන්නවද

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    කෘත්‍රිමව බිත්තර රක්කපු අය ඉන්නවද

    මචන්ලා, ඔයාල කවුරු හරි කකුල් බිත්තරයක් බල්බ් එකක් වගේ දෙයක් දාලා කකිලි නැතුව රක්කලා සාර්ථක වෙලා තියෙනවද?

    මම නිකමට අද youtube එකේ බැලුවා ඒ විදිහට කකුල් පැටියෙක් ගන්න විදිහ තියෙන වීඩියෝ තියෙද කියලා. මට හොයා ගන්න බැරි උනා.

    ෆාම් වල නම් බිත්තර රක්කන මැෂින් තියෙනවා කියලා අහලා තියනවා.
    එහෙම නැතුව ගෙදර බල්බ් එකක් හරි වෙන ක්‍රමයකින් හරි කරපු අය ඉන්නවා නම් කරපු විදිය පැහැදිලි කරන්න මචන්ලා :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    තියෙනවා බන්, ට්විටරේ දැකල මම ෆෝන් එකට ඩව්න්ලෝඩ් කළා. යුටියුබ් ඇති මයේ හිතේ, මොනවද මන්දා ඉන්ජෙක්ෂන් කරනවා උන්.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මචන්ලා, ඔයාල කවුරු හරි කකුල් බිත්තරයක් බල්බ් එකක් වගේ දෙයක් දාලා කකිලි නැතුව රක්කලා සාර්ථක වෙලා තියෙනවද?

    මම නිකමට අද youtube එකේ බැලුවා ඒ විදිහට කකුල් පැටියෙක් ගන්න විදිහ තියෙන වීඩියෝ තියෙද කියලා. මට හොයා ගන්න බැරි උනා.

    ෆාම් වල නම් බිත්තර රක්කන මැෂින් තියෙනවා කියලා අහලා තියනවා.
    එහෙම නැතුව ගෙදර බල්බ් එකක් හරි වෙන ක්‍රමයකින් හරි කරපු අය ඉන්නවා නම් කරපු විදිය පැහැදිලි කරන්න මචන්ලා :yes:

    PM me
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    Me wage ekak hoya gattanam hari. Mama dakke Amazon eke, sure ekatama aliexpress, eBay eke wage athi

    71HCumDGhyL._SL1500_.jpg

    71faU1iRmnL._SL1500_.jpg
     
    Last edited: