කෘතිම උපත් පාලන ක්‍රම ( උපත් පාලනය II )

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    awlak na uba game eketh online Chat support ekak denawane
    ඊයෙ ලකියා ගේම් එක ප්ලේ කලේ නැහැනේ.. අපේ ප්‍රශ්න වලට උත්තර දුන්නා මිසක්.. මාත් ගේම් එක ප්ලේ කලේ නෑ මුගෙන් ප්‍රශ්න ඇහුවා මිසක්.. ඊයෙ දෙකොණ මාරු වෙන්න වැදිලා හිටියෙ.. ඇහුවෙ මොනවදත් මන්දා බං.. මූ දීපු බෙහෙත් පෙත්ත විතරක් නම් කොලේක ලියාගත්තා..:rofl:

    ෆට්ට යකෝ.:yes:ආයෙ කතා කරන්න දෙයක් නෑ:no:.වෙනදා වගේම එළකිරි ත්‍රේඩ් එකක්.
    11.gif
    මචං උඹට නේද වයිෆ් පෑන්ටිය ගලවන්නත් කලින් ඔටෝ බඩු ගියේ..?
    එහෙව් එකේ උඹට මොන උපත් පාලනද..

    මම කට්ටා;14714995 said:
    අනාගතේට ප්‍රයෝජනවත් වෙයි..
    :D:D:D:D:D
    ;););););)
    ඇයි මල්ලි කසාඳ බැඳපු එක්කෙනා දික්කසාඳ කලාවත්ද..? පොඩි ළමයෙකුත් හිටියනේ ඒ දවස්වල..:oo:
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මාර වටිනා post එකක්.
    ඇත්තටම අපේ රටේ ලිංගික අධ්‍යාපයයක් නැති තරම්,මේව කියෙව්වම.
    ගොඩක් යට මේ වගේ දේවල් දැනගන්න තියන ක්‍රම ගොඩක් අඩුයි.
    ගොඩක් ස්තුතියි යාළුවා.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    මචන් උබ ලියන එක සුපිරියටම ලියනවා එල එල
    මචන් දැනට + ඉවරයි පස්සේ දෙන්නම්
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    එලකිරි මචං.. ඊයෙ රෑ නම් උඹගෙ මණ්ඩලේ කචල් වෙන්ඩ ඇති නේ.. අපි අහපු ප්‍රශ්න වලට.. හරි සිහියකින් ගේම් එක ප්ලේ කරන්න බැරි වුණානේ ඊයෙ..:lol: අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා මිසක..:D

    වටින ත්‍රේඩ් එක මචං.. ගොඩක් දේවල් ඉගෙනගත්තා.. එළකිරියෙ ඩොක්ටර්ලා දෙන්නෙක් ඉන්නවා.. උඹයි Dr.Nac කියන බුවයි.. ඒ ගැන සතුටුයි..

    අර ඊයෙ උඹ දීපු පෙත්ත මං බොසා ටවුන් ගිය වෙලාවෙ ලියල දුන්නා ගේන්න කියලා.. දීලා නැහැ බං.. ඩොකෙක්ගෙන් අවරසර අරන් එන්ඩ කිව්වලු..:growl:

    REP 14+
    නැතුව එකෙක්ගෙ ප්‍රශ්නෙකට උත්තර දීලා ඉවර වෙන්න කලියෙන් තව එකෙක් තව ප්‍රශ්නයක් අහනවා... :angry: මගෙත් system එක out වෙලා මඤ්ඤං වෙලා හිටියේ... :frown: ඒක තමයි බොට මම කිව්වේ ඒ පෙත්ත දන්න ෆාමසි එකකින් ගන්න කියලා...:angry: මොකද ඒක එහෙම දෙන්නේ නෑ.. අඳුරන ෆාමසි එකකින් ගනින්...:D ඒක බීලා බිව්වොත් වමනේ යනවා දිගටම එපා වෙන්න..:yes: හැබැයි පු‍තෝ ඒ අතර තුරේ හොඳට වතුර බොන්න ඕනේ.. නැත්නම් උඹට විජලනය ඇවිත් ඉස්පිරිතාලේ රින්ගන්නයි වෙන්නේ...:no: අඳුරන තැනකින් ගනින්....;)
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    ♥-Aurora-♥;14715593 said:
    දැන්ම නම් උවමනාවක් නෑ. කොයි දේත් දැනං ඉන්න තරමට හොඳයිනෙ :cool:
    මේ වැඩේ නං සෑහෙන්න වටිනවා මොනා උනත් :yes: ඔබට පිං
    5+ ~♥~
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැතුව එකෙක්ගෙ ප්‍රශ්නෙකට උත්තර දීලා ඉවර වෙන්න කලියෙන් තව එකෙක් තව ප්‍රශ්නයක් අහනවා... :angry: මගෙත් system එක out වෙලා මඤ්ඤං වෙලා හිටියේ... :frown: ඒක තමයි බොට මම කිව්වේ ඒ පෙත්ත දන්න ෆාමසි එකකින් ගන්න කියලා...:angry: මොකද ඒක එහෙම දෙන්නේ නෑ.. අඳුරන ෆාමසි එකකින් ගනින්...:D ඒක බීලා බිව්වොත් වමනේ යනවා දිගටම එපා වෙන්න..:yes: හැබැයි පු‍තෝ ඒ අතර තුරේ හොඳට වතුර බොන්න ඕනේ.. නැත්නම් උඹට විජලනය ඇවිත් ඉස්පිරිතාලේ රින්ගන්නයි වෙන්නේ...:no: අඳුරන තැනකින් ගනින්....;)

    හෙම තමා බොල.. තෝ මොකටෙයි අපිට කිව්වෙ ඩොක්ටර් කෙනෙක් කියලා.. එහෙම කිව්වෙ නැත්තං ප්‍රශ්න අහන්නෙ නෑනෙ..:angry: අද රෑටත් ප්‍රශ්න අහනවා..

    දන්න කියන ෆාමසියක් නැහැ බං.. ඩොක්ටර් කෙනෙක්ගෙන් ඉල්ලුවොත් දෙයිද..?:oo:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    ඊයෙ ලකියා ගේම් එක ප්ලේ කලේ නැහැනේ.. අපේ ප්‍රශ්න වලට උත්තර දුන්නා මිසක්.. මාත් ගේම් එක ප්ලේ කලේ නෑ මුගෙන් ප්‍රශ්න ඇහුවා මිසක්.. ඊයෙ දෙකොණ මාරු වෙන්න වැදිලා හිටියෙ.. ඇහුවෙ මොනවදත් මන්දා බං.. මූ දීපු බෙහෙත් පෙත්ත විතරක් නම් කොලේක ලියාගත්තා..:rofl:
    ඒක තමයි ගහපු බඩු ගැන ඉමක් කොනක් නැතුව කියෙව්වේ.... :rofl::rofl::lol::lol:
    මචං උඹට නේද වයිෆ් පෑන්ටිය ගලවන්නත් කලින් ඔටෝ බඩු ගියේ..?
    එහෙව් එකේ උඹට මොන උපත් පාලනද..

    :rolleyes::rolleyes::rolleyes::confused::confused:

    ඇයි මල්ලි කසාඳ බැඳපු එක්කෙනා දික්කසාඳ කලාවත්ද..? පොඩි ළමයෙකුත් හිටියනේ ඒ දවස්වල..:oo:
    :dull::dull::dull:

    මාර වටිනා post එකක්.
    ඇත්තටම අපේ රටේ ලිංගික අධ්‍යාපයයක් නැති තරම්,මේව කියෙව්වම.
    ගොඩක් යට මේ වගේ දේවල් දැනගන්න තියන ක්‍රම ගොඩක් අඩුයි.
    ගොඩක් ස්තුතියි යාළුවා.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    මචන් උබ ලියන එක සුපිරියටම ලියනවා එල එල
    මචන් දැනට + ඉවරයි පස්සේ දෙන්නම්
    රෙප් වලින් වැඩක් නෑ බං රෙප් 100 කට වඩා මේ උබේ comment එක රත්තරං වටිනවා.....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    හෙම තමා බොල.. තෝ මොකටෙයි අපිට කිව්වෙ ඩොක්ටර් කෙනෙක් කියලා.. එහෙම කිව්වෙ නැත්තං ප්‍රශ්න අහන්නෙ නෑනෙ..:angry: අද රෑටත් ප්‍රශ්න අහනවා..

    දන්න කියන ෆාමසියක් නැහැ බං.. ඩොක්ටර් කෙනෙක්ගෙන් ඉල්ලුවොත් දෙයිද..?:oo:
    [/INDENT]

    ගන්න විදියක් කියලා මම උඹට PM එකක් දාන්නම්... අද රෑට නම් කලින් ඩිස් මිස් වෙන්න වෙනවා.. ඊයේ තොපි නිසා පාන්දර 4 යි නිදා ගද්දි... හෙට උදේ පාන්දර වැඩ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක තමයි ගහපු බඩු ගැන ඉමක් කොනක් නැතුව කියෙව්වේ.... :rofl::rofl::lol::lol:
    :rolleyes::rolleyes::rolleyes::confused::confused:

    :dull::dull::dull:
    කිව්වා කියල ලාවට වගේ මතකත් තියෙනව යකෝ..:frown:
    අවුලක් නෑ.. දන්න කියන එවුන්නේ හිටියෙ..:love:
    හැබැයි වෙලාවට ඊයෙ කෙල්ලෙක් හිටියෙ නැත්තෙ ගේම් එක ප්ලේ කරන්න..:cool:
    හිටියා නම් එහෙම ඒකි එතනම බඩ වෙනවා කියපුවට..:rolleyes:

    ඔය එඩිෂන් කියන්නෙ ක්ෂණික මෝචන කාරයෙක්..:yes: කෙල්ල ලඟට එනකොට ඌට බඩු හරි.. :(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගන්න විදියක් කියලා මම උඹට PM එකක් දාන්නම්... අද රෑට නම් කලින් ඩිස් මිස් වෙන්න වෙනවා.. ඊයේ තොපි නිසා පාන්දර 4 යි නිදා ගද්දි... හෙට උදේ පාන්දර වැඩ...
    හ්ම් උඹ කියපු විදියට කරල බලනවා.. යකෝ ඩොක්ටර්ස්ලට ඉරිදා සෙනසුරාදා නිවාඩුද..? :oo:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    patta threads tika.. rep+
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    කිව්වා කියල ලාවට වගේ මතකත් තියෙනව යකෝ..:frown:
    අවුලක් නෑ.. දන්න කියන එවුන්නේ හිටියෙ..:love:
    හැබැයි වෙලාවට ඊයෙ කෙල්ලෙක් හිටියෙ නැත්තෙ ගේම් එක ප්ලේ කරන්න..:cool:
    හිටියා නම් එහෙම ඒකි එතනම බඩ වෙනවා කියපුවට..:rolleyes:

    ඔය එඩිෂන් කියන්නෙ ක්ෂණික මෝචන කාරයෙක්..:yes: කෙල්ල ලඟට එනකොට ඌට බඩු හරි.. :(

    බඩු ගැන නම් විතරක් මදෑ... උන් දක්වපු ප්‍රතිචාරයි, බඩු වල ගනන් මිමියි... පිස්සු කොර තමයි...:rolleyes::rolleyes: එඩියා කසාද බැඳලා නේද...?? හයියෝ සල්ලි... :no::no::no:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    හ්ම් උඹ කියපු විදියට කරල බලනවා.. යකෝ ඩොක්ටර්ස්ලට ඉරිදා සෙනසුරාදා නිවාඩුද..? :oo:

    Nope Sunday nam awulak ne echchara.. But Saturday ude waruwa wada.Samahara welaawata Sundayth badu hambuwenawa.. Mama godak welawata EK enne Phon eken free welaawala hatiyatai.. Kalin paninna puluwan :) Bota kiyanne mona niwaaduda Poya dawas, Avurudu dawas pawaa sure naha samahara welaawata.. :( Monday tamai workload eka wadi....
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඔය කෙල්ලෝ ඉන්නවනම් තමයි කින්ඩි පාට් හිනාවක් එහෙම දාලා දෙන්නේ.. ඒ වෙලේට කියපල්ලා මම කොන්ඩම් ඉල්ලුවේ ඔයා එක්ක පවිච්චි කරන්න නෙමෙයි මගේ wife එක්ක පාවිච්චි කරන්නයි කියලා.. ආයේ ජීවිතේට කිසිම එකෙක්ට හිනා වෙන එකක් නෑ.. ඕකුන්ට නම් පාඩමක් උගන්නවන්න ඕනේ

    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    බඩු ගැන නම් විතරක් මදෑ... උන් දක්වපු ප්‍රතිචාරයි, බඩු වල ගනන් මිමියි... පිස්සු කොර තමයි...:rolleyes::rolleyes: එඩියා කසාද බැඳලා නේද...?? හයියෝ සල්ලි... :no::no::no:
    ඒවා දැනගෙන ඉන්නෙපෑය බං කොල්ලෙක් වුණාම..:yes::rofl:

    දන්නෑ හරියටම.. ඌ එහෙම කිව්ව වගේ මතකයි.. මොනා වුණත් කසාඳ බැඳලා නම් ඒ කෙල්ල පවු.. මූත් පවු.. :(

    Nope Sunday nam awulak ne echchara.. But Saturday ude waruwa wada.Samahara welaawata Sundayth badu hambuwenawa.. Mama godak welawata EK enne Phon eken free welaawala hatiyatai.. Kalin paninna puluwan :) Bota kiyanne mona niwaaduda Poya dawas, Avurudu dawas pawaa sure naha samahara welaawata.. :( Monday tamai workload eka wadi....
    එහෙනම් උඹත් මගේ බොට්ටුවෙ..:rofl: ඒ වුණාට උඹට මට තරම් වැඩ නෑ..:no: