කෘතිම උපත් පාලන ක්‍රම ( උපත් පාලනය II )

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    මුඛ සංසර්ගය මගින් ගැබ් ගැනිමක් විය හැකිද?
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Pattai...
    මම මේ පෝස්ට් එකට සෑහෙන්න මහන්සි උනා MTA ගහන්න තියෙන වෙලාව අපරාදේ... මට රෙප් වලින් වැඩක් නෑ.. ඒත් පොඩි ඉල්ලීමක් කරන්නම් වෙන කෙනෙක්ට හරි දකින්න මේක බම්ප් කරලා යමල්ලා.. මොකද රෙප් 100 කට වඩා එක පෝස්ට් එකක් දැක්කම මට දැනෙන සතුට විශාලයි..
    rep denne na kohomath :|
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    thankss saho

    මුඛ සංසර්ගය මගින් ගැබ් ගැනිමක් විය හැකිද?
    :P:P පිස්සුද බං... ශුක්‍රණු වල තියෙන සුක්‍රෝසුයි, ශුක්‍ර සෛල වට තියන ප්‍රෝටීන් ටිකයි ආමාශයේදි හොඳට ඇඟට උරාගන්නවා... පෝෂණයක් නම් ලැබෙනවා...

    Sex Gura :P
    Ela rep +5

    Niyamae..

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා....

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    gud thread macho..kp t up..bump

    Thanks Machan

    රත්තරං;15188427 said:
    bump

    rep ++++++++

    බැන්දට පස්සේ ගෑනු ඩෝසර් වගේ වෙන්නේ මේ හින්දාද මචන්?
    හුගක් වටින ත්‍රඩ් එකක්
    ඔව් සහෝ.. හෝමෝන සහිත උපත් පාලන වල තියෙන අවුල ඒකයි... බර වැඩි වෙනවා බලාගෙන ඉද්දි... ඔය බැඳපු නැති කෙල්ලෝ එහෙම ක‍ටු ගොඩ වගේ ඉඳලා එකපාර මහත් වෙන්න ගත්තනම් පිම්බිලා කිරි දෙන වැස්සි වගේ පොඩ්ඩක් හොයලා බලපන්කෝ සාර්තකත්වයේ රහස වල් කොල්ලෝක් සෙට් වෙලා... පොඩි උදාහරණයකට කියන්නම් Jadelle Implant එකක වටිනාකම බං රුපියල් 6000 ක්.. ඒ උනාට කාසල් එකේ ඕක නොමිලේ තැන්පත් කරනවා සතයක් වත් ගන්නේ නැතිව ඕනේ අයගෙන්... ඕක අවුරුදු 5 ක් යනකන් අවුලක් නැතුව පලනයක් වෙනවා.. ඒ උනාට උඩ පැනගෙන ඕක තැන්පත් කරගන්න ආපු ගෑණු මාස දෙකක් යන්න කලියෙන් ආපහු හැරෙන තැපෑලෙන් එනවා අයින් කරගන්න කියලා මොකද ඕක නිසා පට්ටෙට බර වැඩි වෙලා ඩෝසර් වෙනවා...

    Pattai...
    මම මේ පෝස්ට් එකට සෑහෙන්න මහන්සි උනා MTA ගහන්න තියෙන වෙලාව අපරාදේ... මට රෙප් වලින් වැඩක් නෑ.. ඒත් පොඩි ඉල්ලීමක් කරන්නම් වෙන කෙනෙක්ට හරි දකින්න මේක බම්ප් කරලා යමල්ලා.. මොකද රෙප් 100 කට වඩා එක පෝස්ට් එකක් දැක්කම මට දැනෙන සතුට විශාලයි..
    rep denne na kohomath :|
    පල පල බලු ලොයිඩා... බල්ලා සනීපෙන්ද..?? :P:P

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා....

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :P:P පිස්සුද බං... ශුක්‍රණු වල තියෙන සුක්‍රෝසුයි, ශුක්‍ර සෛල වට තියන ප්‍රෝටීන් ටිකයි ආමාශයේදි හොඳට ඇඟට උරාගන්නවා... පෝෂණයක් නම් ලැබෙනවා...
    [/CENTER]

    අඩේ... තොට සිනි අමාරුව හදුනා කියුව නේද :oo:... දැන් තේරෙනවා මොකද්ද වෙලාතියන සීන් එක කියල :yes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    kiri dena amma kenek postino 2 gaththoth awulda?
    යකෝ කිරි දෙන අම්මලට ප්‍රොස්ටිනෝර් දෙන්න තොට පිස්සුද..?? කිරි දෙනවනම් ස්වභාවිකව උපත් පාලනයක් වෙනවා මාස 6ක් යනකම් පළවෙනි බබා හම්බුවෙලා.. අනික බං උඹ හිතුවද ප්‍රොස්ටිනෝර් කියන්නේ පැනඩෝල් වගේ ඕන එකටයි එපා එකටයි දෙන බෙහෙතක් කියලා...

    B.ඩිපො-ප්‍රොවෙරා නික්ෂේපණය (Depo-Provera Injections) using this machan from this month...
    Its upto you.. But it has more side effects than OCPs, IUCDs
    Ela Cowda Boy rep added

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා....

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    අඩේ... තොට සිනි අමාරුව හදුනා කියුව නේද :oo:... දැන් තේරෙනවා මොකද්ද වෙලාතියන සීන් එක කියල :yes:

    :rofl::rofl: උඹ හිතුවද මම කෙල්ලන්ගේන් සැන සෙන්නේ නැතුව උඹ වගේ බල්ලන්ගෙනුයි එකත් ඇතු උනාම නයිට් ෆුයුරි, දුලාන් වගේ කොල්ලන්ගෙනුයි ආතල් ගන්නව කියලා.... :lol::lol: