කෘතිම බුද්දිය හා කර්මය...

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
බුද්ධිය සහ විඥානය කියන්නේ දෙකක් නේ

අන්න හරි මේක තමයි උත්තරේ මටත් අමතක වෙලා තිබ්බෙ විඥානය ගැන මම මොකද්දෝ පොතක් කියෙවුව ඒකට මේ ප්‍රශ්ණෙට උත්‍තරේ තියනව... :) පොතේ නමවත් තියා මොනවත්ම තක නෑ දැන් :sorry:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ නෑ බන් නිකන් කිව්වෙ... මුස්ලිම් උනුත් මේකට ඔළුව දානවනෙ... :)

    උන්ගෙන් මේව අහල koහොමත් තේරුමක් නෑනෙහ්...:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    AI ekakata manasak thiyenna ba kawadawatma.manasak thibunoth,sith pahala unoth nawatha ipadeemak weyi. Namuth AI eka kiyanne logical programme ekak. Ekata adaraya duka sathuta danenne na.ehema danenawa wage penna hadanna puluwan one nan.

    anna eka tamai mat kiwwe..

    adaraya duka wedanawa eya terum gannawa as a logic

    gahuwot ridenawa
    dala giyot dukai
    bannot adanawa

    anna ea wage

    නෑ බන්...,

    මම අදහස් කරන්නෙ ඔය chatbot එකෙක් වගේ සාමන්‍ය computer programmer එකෙක් නෙමෙයි... ප්‍රොග්‍රෑම් එකෙක කරන්නෙ අපි දෙන රුල්ස් අනුව වැඩ කරන එකනෙ... මම මෙතන අදහස් කරේ consciousness එකෙක් ඒ කියන්නෙ computational speed එක මිනුස්ස්යෙක් තරම් ම වේගවත් පද්දතියක්.. ඇත්තටම මිනිස් හැගීම් දැනීම් කියන්නෙත් පට්ට සිපීඩ් ප්‍රොසෙස් එකක්... දැනට තියන කම්පියුරට් වලට ස්ච්චර ස්පීඩ් වැඩ කරන්න බැරි එකයි තියන ලොකුම ප්‍රායොගික ප්‍රශ්නෙ..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුද්ධිය සහ විඥානය කියන්නේ දෙකක් නේ

    අන්න හරි මේක තමයි උත්තරේ මටත් අමතක වෙලා තිබ්බෙ විඥානය ගැන මම මොකද්දෝ පොතක් කියෙවුව ඒකට මේ ප්‍රශ්ණෙට උත්‍තරේ තියනව... :) පොතේ නමවත් තියා මොනවත්ම තක නෑ දැන් :sorry:

    විඥඥානයත් කෘතිමව නිර්මානය කරොත්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම ක්‍රිස්තියානි, මුස්ලිම් කෙනෙක් නෙමෙයි... ඒ ආගම් වලින් නම් මෙහෙම දෙයක් අහන එක කිසිම තේරුමක් ඇති දෙයක් නමෙයිනෙ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කරන්න බෑ .කොහොමද කරන්නේ ? තියරිය කියහන් බලන්න

    විඥ්ඥානය කියන්නෙ ගැබුරු මට්ටමමෙන්ම 'මම ' කියන කෙනා නෙ... ඉතින් ඔය මමත්වය තියන AI ඉදිරියෙදී ඇති වෙන්න පුලුවන් අනිවාර්යෙන්...
     
    i9001

    Member
    Jul 7, 2016
    16
    1
    0
    AI eka hadanna mul una untai maintain karana untai thama AI eken wena dewal walata wandi gewanna wenne.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    විඥ්ඥානය කියන්නෙ ගැබුරු මට්ටමමෙන්ම 'මම ' කියන කෙනා නෙ... ඉතින් ඔය මමත්වය තියන AI ඉදිරියෙදී ඇති වෙන්න පුලුවන් අනිවාර්යෙන්...

    වැරදියි .විඥානයේ ක්‍රියාකාරිත්වයේ අතුරු ඵලයක් තමා මමත්වය කියන්නේ .රහත් උතුමෙකු තුලත් විඥානය පවතිනවා .නමුත් ඔහු තුල මමත්වය සිදිලා තියෙන්නේ.විඥානය ගැන අධ්‍යනය කරන්න ඔයිට වඩා,අවබෝධයේ ගැටළුවක් තියෙන්නේ
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    කිසිම දවසක විඥ්ඥානයක් තියෙන කෘතිම බුද්ධියක් සකස් කරන්න බැරි වෙයි.. එහෙම කලොත් ගන්ධබ්බයෙක් ඒ මොකක් හරි එකට ඇතුල් වෙන්න ඕනා.. මේවා වෙලා නැති නිසා පැහැදිලි කරන්න බෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වැරදියි .විඥානයේ ක්‍රියාකාරිත්වයේ අතුරු ඵලයක් තමා මමත්වය කියන්නේ .රහත් උතුමෙකු තුලත් විඥානය පවතිනවා .නමුත් ඔහු තුල මමත්වය සිදිලා තියෙන්නේ.විඥානය ගැන අධ්‍යනය කරන්න ඔයිට වඩා

    එක එක තැන් වල විඥ්ඥාන අර්ත ඩක්වල තියෙන්නෙ එක එක විඩියට බන්... මොකක් හරි හොද, පිලිගත් මුලාශ්‍රයක් තියනවද.. ඔය විඥඥානය, නවත ඉපදීම , නිර්වානය විස්තර කරන...,
     
    i9001

    Member
    Jul 7, 2016
    16
    1
    0

    එක එක තැන් වල විඥ්ඥාන අර්ත ඩක්වල තියෙන්නෙ එක එක විඩියට බන්... මොකක් හරි හොද, පිලිගත් මුලාශ්‍රයක් තියනවද.. ඔය විඥඥානය, නවත ඉපදීම , නිර්වානය විස්තර කරන...,

    oka nikan lunu kaala nathi ekek lunu raha mona wageda ahuwa wage bn.
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    අපේ ශරීරයත් ඔබතුමා කියන පරිගණකයක් වගේ තමයි.. ඒත් විඥ්ඥානය ඇති නිසානෙ අපි මේ ඉන්නෙ.. නැත්තං නිකං මල සිරුරක් විතරයි.. යන්ත්‍ර‍යක් හදපු පලියට ඒකට විඥ්ඥානය දෙන්න බෑ.. හදන්නත් බෑ.. මෙතන තියෙන්නෙ අවබොධයේ ගැටලුවක්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෘතීම බුද්දිය කියන්නේ කුසල් අකුසල් නිසා බිහිවෙන දෙයක් නෙමෙයි නේ...ඒ නිසා බලපාන්නේ නැහැ කියල මට හිතෙන්නේ...:dull: හැබැයි මෙහෙම දෙයක් හිතෙනවා...එකෙන් මොකක් හරි අකුසලයක් වුනොත් එකේ නිර්මාණ කරුට තමයි එක යන්න ඕනේ..මොකද එයානේ මුල් වෙන්නේ ඕක හදන්න :baffled:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පින් පව් නැහැ. ජීවත්ව ඉන්න සත්වයෙක් විය යුතුයි කුසල්, අකුසල් රැස් වෙන්න නම්..

    අපි හිතමු කොහොමහරි කෘතිම බුද්දියක් නිර්මානය වෙනව... සර්වර් ගානක පවර් එකෙක්න් තමයි මේක දුවන්නෙ... ඒකේ consciousness එක මනුශ්‍යයෙක්ගේ මට්ටමට තියනව, ඒක නිසාම ඒක 'හිතල' නොයෙකුත් දේවල් කරනව... ඒතකොට ඒකට කුසල් අකුසල් එක් රැස්වීම්ක් වෙනවද...? මොනාහරි වෙලා මේ AI එක ගොඩගන්න බැරි මට්ටමටම විනාශ වුනොත් ඒකට නැවත ඉපදීමක් තියනවද..?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    එක එක තැන් වල විඥ්ඥාන අර්ත ඩක්වල තියෙන්නෙ එක එක විඩියට බන්... මොකක් හරි හොද, පිලිගත් මුලාශ්‍රයක් තියනවද.. ඔය විඥඥානය, නවත ඉපදීම , නිර්වානය විස්තර කරන...,

    බුදු දහම තුල තියන සියලු දේ පිළිගත් මුලාශ්‍ර තමයි .එක කෙනෙක් නොපිලිගන්නවනම් කරන්න දෙයක් නෑ . ඔය පිළිබද අභිධමය තුල චිත්ත චෛතිසික පිළිබද දැනීමක් ගන්න පුලුවන්නම් ඔය ගැටලුවට පිළිතුරු හම්බවෙයි.විඥානයේ ක්‍රියාකාරිත්වය අනුව තමයි එක එක තැන විවිධ විවිධ අර්ථ දක්වලා තියෙන්නේ .! ඒ ඒ තැනට සුදුසු වෙන හැටියට . ඒ ඔක්කොම නිවැරදියි .උදාහරණයක් විදිහට පටිච්චසමුප්පාදය තුල විඥානය ගැන කතා කරන විදිහට ආයතනත් එක්ක විඥානයේ ක්‍රියාකාරිත්වය ගලපන්න බෑ.ඉස්සරවෙලා හොදට කියවන්න ධර්මය .!

    සුතා – සද්ධර්මය මනාකොට අසා දැනගැනීමෙන්,
    ධතා – එය මනාව සිත්හිලා දරා ගැනීමෙන්,
    වචසා පරිචිතා – වචනයෙන් පුරුදු කරගැනීමෙන්,
    මනසානුපෙක්ඛිතා – එයට සිත යොමු කරමින් නුවනින් සලකා බැලීමෙන්,
    දිට්ඨියා සුප්පටිවිද්ධා – සද්ධර්මයෙන් ඉදිරිපත් කරන අදහස පිළිබඳව හරියාකාරව අවබෝධයක් ඇති කරගැනීමෙන්,
    මේ දුර්ලභ වූ තථාගත ශ්‍රාවක භාවයෙන් උපරිම ඵල නෙලාගත යුතුය.

    ඔය පෙලට යන්න ඕනේ ධර්මය ඉගන ගන්න නම් ..මැදින් පනින යට තමා ඔය ලෝකේ නැති ප්‍රශ්න එන්නේ

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එහෙමම කියන්න බැහැ. හදපු එකා හැදුවේ මැෂිම ලවා මරන්න කපන්න කොටන්න නම්, ඔව් නිර්මාණකරුට පව් පිරෙනවා. එහෙම නැත්නම් නැහැ.

    කෘතීම බුද්දිය කියන්නේ කුසල් අකුසල් නිසා බිහිවෙන දෙයක් නෙමෙයි නේ...ඒ නිසා බලපාන්නේ නැහැ කියල මට හිතෙන්නේ...:dull: හැබැයි මෙහෙම දෙයක් හිතෙනවා...එකෙන් මොකක් හරි අකුසලයක් වුනොත් එකේ නිර්මාණ කරුට තමයි එක යන්න ඕනේ..මොකද එයානේ මුල් වෙන්නේ ඕක හදන්න :baffled:
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා
    කෘතීම බුද්දිය කියන්නේ කුසල් අකුසල් නිසා බිහිවෙන දෙයක් නෙමෙයි නේ...ඒ නිසා බලපාන්නේ නැහැ කියල මට හිතෙන්නේ...:dull: හැබැයි මෙහෙම දෙයක් හිතෙනවා...එකෙන් මොකක් හරි අකුසලයක් වුනොත් එකේ නිර්මාණ කරුට තමයි එක යන්න ඕනේ..මොකද එයානේ මුල් වෙන්නේ ඕක හදන්න :baffled:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    math hithanne mehema kiyala