කෘතිම බුද්දිය හා කර්මය...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පින් පව් නැහැ. ජීවත්ව ඉන්න සත්වයෙක් විය යුතුයි කුසල්, අකුසල් රැස් වෙන්න නම්..

    කෘතිම / අකෘතිම වෙන්කරන සීමාව මොකක්ද..කෘතිම සත්ත්වයෙක් ඉන්න බැරිද...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl

    විඥ්ඥානය කියන්නෙ ගැබුරු මට්ටමමෙන්ම 'මම ' කියන කෙනා නෙ... ඉතින් ඔය මමත්වය තියන AI ඉදිරියෙදී ඇති වෙන්න පුලුවන් අනිවාර්යෙන්...

    karana ba bun pissuda ubata
    hama ekak ma depend wenne logic ekak uda
    AI eka internet ekata connect wela improve wenna puluwan

    මමත්වය kiyana ekat logic ekak witarai bun AI ekata.. mata mokak hari kalot ekata reaction eka mehema ekak wenna one....mama internet ekata connect unot igena ganna one
    anna ea wage logic ekak nisa tamai consious eka kiyanne...

    AI ekak ape manasata samana karana ba puthe
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒක ඉතින් කියන්න වෙන්නෙ අද තියෙන දැනුමත් එක්ක. කෙටියෙන් කිව්වොත් ඔය කියන කෘතීම සත්වයාගේ මොලේ macro chip එකක් නම් එයා කෘතිමයි කියල තමයි කියන්න වෙන්නේ.

    කෘතිම / අකෘතිම වෙන්කරන සීමාව මොකක්ද..කෘතිම සත්ත්වයෙක් ඉන්න බැරිද...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    කෘතීම බුද්දිය කියන්නේ කුසල් අකුසල් නිසා බිහිවෙන දෙයක් නෙමෙයි නේ...ඒ නිසා බලපාන්නේ නැහැ කියල මට හිතෙන්නේ...:dull: හැබැයි මෙහෙම දෙයක් හිතෙනවා...එකෙන් මොකක් හරි අකුසලයක් වුනොත් එකේ නිර්මාණ කරුට තමයි එක යන්න ඕනේ..මොකද එයානේ මුල් වෙන්නේ ඕක හදන්න :baffled:

    ehema na yako

    ube lamayek loku wela hena minimaruwek wenawa

    ea paw ubata enawada naa ne... LOL :shocked:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    දැනට තියෙන විදියට human intelligence mimic කරන්නේ නැතුව truly sentient machine එකක් හැදුවොත් ඒක වගකියන්න ඕන නේ හැදුවට පස්සේ ඌ decide කරලා ගන්න actions වලට. අපි උනත් තරමක් දුරට pre-programmed නේ ගොඩක් දේවල්. අපේ moral values අපිට inherit උන දේවල් නේ ගොඩක් දුරට.
    බුද්ධාගම හරි නම් අර machine එකත් මිනිස්සුන්ට සතුන්ට වෙන දේම වෙන්න ඕන. කොහෙවත් කියල නෑ නේ All souls in this universe = k කියල.
     
    • Like
    Reactions: KasunKDP

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි හිතමු කොහොමහරි කෘතිම බුද්දියක් නිර්මානය වෙනව... සර්වර් ගානක පවර් එකෙක්න් තමයි මේක දුවන්නෙ... ඒකේ consciousness එක මනුශ්‍යයෙක්ගේ මට්ටමට තියනව, ඒක නිසාම ඒක 'හිතල' නොයෙකුත් දේවල් කරනව... ඒතකොට ඒකට කුසල් අකුසල් එක් රැස්වීම්ක් වෙනවද...? මොනාහරි වෙලා මේ AI එක ගොඩගන්න බැරි මට්ටමටම විනාශ වුනොත් ඒකට නැවත ඉපදීමක් තියනවද..?

    සත්තු වැඩ කරන්නේ සංඥාවට...(හැමදෙයක්ම ප්‍රී ප්‍රෝගෑම්ඩ්.. හරියට කොස් ඇටයක් පොලවට දාලා පැලවෙනකොට මුල් යටටත් කද උඩටත් එනව වගේ කොයි පැත්තට දැම්මත් (උතු නියාම බීජ නියාම මදකට අමතක කරලයි උදාහරන ගැලපුවේ ) ) ඌට උකපන් කිව්වොත් එක කුස උපන්න සතාට කරනව වැඩේ. කාපන් කියල දැනුනොත් කාල දානව තමන්ගෙම පැටියව. මතක විදිහට සත්තු කරම රැස් කරන්නේ නෑ, ගෙවනවා මිසක්. ඒකයි තිරිසන් අපායේ ඉපදෙන්න වැඩකරන්න එපා කියන්නේ ලේසියකට ගොඩ ඒමක් නැති නිසා.

    (මම වැරදිනම් නිවැරදි කරන්න )

    එහෙව් එකේ මැශිමක් ගැන කියනවනම්.....

    චේතනාව තමයි කර්මයට මුල වෙන්නේ. චේතනාව කියන්නේ හුදෙක් ගනිතමය සහ තාර්කිකමය නීති පද්දතියකින් පමනක්ම ක්‍රියාත්මක වෙන දෙයක් නෙමේ. ඕනේම කෘතීම බුද්දියක් මොකක් හෝ ප්‍රොටෝකෝල් එකක් ආදාරයෙන් දුවයි කියල හිතනවා. ඒ කියන්නේ රූල්ස් ඇන්ඩ් රෙගියුලේශන් වල නියමිත එකතුවකින්. ඒක ඉක්මවා යෑමක් සිද්ද වෙන්නේ නෑ. චේතනාව කියන එක ඕකට කිසිසේත්ම ගලපන්න බෑ. ඒ නිසා කුසල් රැස් වීමක් කෝ අකුසල් රැස්වීමක් වෙන්නේ නෑ

    හැබැයි ඕක (AI) හදාපු එකාටනම් උගේ චේතනාව අනුව කුසල් අකුසල් රැස්වෙනවා
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    දැනට තියෙන විදියට human intelligence mimic කරන්නේ නැතුව truly sentient machine එකක් හැදුවොත් ඒක වගකියන්න ඕන නේ හැදුවට පස්සේ ඌ decide කරලා ගන්න actions වලට. අපි උනත් තරමක් දුරට pre-programmed නේ ගොඩක් දේවල්. අපේ moral values අපිට inherit උන දේවල් නේ ගොඩක් දුරට.
    බුද්ධාගම හරි නම් අර machine එකත් මිනිස්සුන්ට සතුන්ට වෙන දේම වෙන්න ඕන. කොහෙවත් කියල නෑ නේ All souls in this universe = k කියල.

    soul ekak kiyanne mehema wenna barida

    oya pawi pawi tiyena soul ekak AI eka atulata ringala wada karana bari kamakut na

    AI eka consious ekak tiya gana puluwan widihata haduwot ekata ringanna puluwan wena soul ekak ..
    ita pase karana kiyana dewal walata waga kiyane ara soul eka
    pin paw ekatu kara gannet ara soul eka

    wenna barida :shocked::shocked:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    soul ekak kiyanne mehema wenna barida

    oya pawi pawi tiyena soul ekak AI eka atulata ringala wada karana bari kamakut na

    AI eka consious ekak tiya gana puluwan widihata haduwot ekata ringanna puluwan wena soul ekak ..
    ita pase karana kiyana dewal walata waga kiyane ara soul eka
    pin paw ekatu kara gannet ara soul eka

    wenna barida :shocked::shocked:

    :baffled: අනේ මන්ද.
    මම හිතෙන විදියට නම් intelligence develop වෙන්නේ external stimuli වලට. t0 වෙලාවේදී උට තියෙන්නේ උගේ basic infrastructure එක run කරන subroutines ටිකක්. compare කරොත් අපි හිතන්නේ නැතුව කරන දේවල්: හුස්ම ගන්නවා වගේ. උගේ conscious කියන එක empty state එකක තියෙන්න පුළුවන්. අපි කලින් හිතපු black box(abstraction of the truly sentient and autonomous algorithm) එකෙන් මුට ලැබෙන external stimuli වලට අනුව මුගේ intelligence develop වෙන්ව කියල හිතුවොත්? simply: souls can be created.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ආව නම් කියපන් බලන්න

    ඕක සිම්පල් දෙයක්නේ... මම වගේ කෙනෙක් ඕකට කමෙන්ට් දාන එක අපරදේ..

    මම ඉන්නේ මේ කුමාරයා එනකම්.... පොඩි ජිගිරි බිරිස් එකක් දාන්න :dull:
     
    blue_in_rio

    Well-known member
  • ඕක සිම්පල් දෙයක්නේ... මම වගේ කෙනෙක් ඕකට කමෙන්ට් දාන එක අපරදේ..

    මම ඉන්නේ මේ කුමාරයා එනකම්.... පොඩි ජිගිරි බිරිස් එකක් දාන්න :dull:

    උබ කලු කුමා එක්කත් ජිගිරි බිරිස් දානවද ? ඊයා හලෝ :sorry::sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    :baffled: අනේ මන්ද.
    මම හිතෙන විදියට නම් intelligence develop වෙන්නේ external stimuli වලට. t0 වෙලාවේදී උට තියෙන්නේ උගේ basic infrastructure එක run කරන subroutines ටිකක්. compare කරොත් අපි හිතන්නේ නැතුව කරන දේවල්: හුස්ම ගන්නවා වගේ. උගේ conscious කියන එක empty state එකක තියෙන්න පුළුවන්. අපි කලින් හිතපු black box(abstraction of the truly sentient and autonomous algorithm) එකෙන් මුට ලැබෙන external stimuli වලට අනුව මුගේ intelligence develop වෙන්ව කියල හිතුවොත්? simply: souls can be created.

    ow eka wenna puluwan
    ea unata me AI ekata eka para oya okoma magul load karanwane bun
    සෙනිකව owa AI eka igena gannawane bun...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    ඕක සිම්පල් දෙයක්නේ... මම වගේ කෙනෙක් ඕකට කමෙන්ට් දාන එක අපරදේ..

    මම ඉන්නේ මේ කුමාරයා එනකම්.... පොඩි ජිගිරි බිරිස් එකක් දාන්න :dull:

    කුමාගේ ලේන්ස් එක පොඩි බන් 2X
    ඕකා කයිවාරු ගැහුවට වැඩ නේ :sorry::sorry:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mehemane ban thamath technology eka wiswasa karana pirisak innawa eka nisa kawda hari brain eka electronic circuit ekakata chip ekakata copy karayi ethakota miniha marenne na amaraneeya wenawa e kiyanne pin paw kiyana eka adala wenne nathi wenawa mokada karmaya kiyana eka boru kiyala hithanna ganiyi minissu ethakota minissu natural dewal amathaka wela digital yugayak eyi,samahara prabanda ethakota aththa weyi ban danatamath minissu brain eka trancer karanna try karanawa

    mewwa balanna
    http://www.extremetech.com/extreme/...ntrol-over-the-internet-telepathy-coming-soon

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මම හිතන්නෙ නැහැ. තමන් හිතලා කිසියම් දෙයක් කරන්න පුලුවන් AI එකක් අනාගතයේ හෝ බිහිවේවි කියලා..උදාහරනයක් වශයෙන් සරල සංගීත ඛන්ඩයක් නිර්මාණය කරන්න පුලුවන් හැකියාව තියන AI එකක් ...එතකල් කර්මය රැස් කිරීමක් නෑ නේද:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක සිම්පල් දෙයක්නේ... මම වගේ කෙනෙක් ඕකට කමෙන්ට් දාන එක අපරදේ..
    මම ඉන්නේ මේ කුමාරයා එනකම්.... පොඩි ජිගිරි බිරිස් එකක් දාන්න :dull:

    උබ කලු කුමා එක්කත් ජිගිරි බිරිස් දානවද ? ඊයා හලෝ :sorry::sorry:

    කුමාගේ ලේන්ස් එක පොඩි බන් 2X
    ඕකා කයිවාරු ගැහුවට වැඩ නේ :sorry::sorry:

    පොර මගේ ලොකු දිග ලෙන්ස් එකට ආස වෙලා... :baffled::baffled: