පින් පව් නැහැ. ජීවත්ව ඉන්න සත්වයෙක් විය යුතුයි කුසල්, අකුසල් රැස් වෙන්න නම්..
කෘතිම / අකෘතිම වෙන්කරන සීමාව මොකක්ද..කෘතිම සත්ත්වයෙක් ඉන්න බැරිද...
පින් පව් නැහැ. ජීවත්ව ඉන්න සත්වයෙක් විය යුතුයි කුසල්, අකුසල් රැස් වෙන්න නම්..
විඥ්ඥානය කියන්නෙ ගැබුරු මට්ටමමෙන්ම 'මම ' කියන කෙනා නෙ... ඉතින් ඔය මමත්වය තියන AI ඉදිරියෙදී ඇති වෙන්න පුලුවන් අනිවාර්යෙන්...
කෘතිම / අකෘතිම වෙන්කරන සීමාව මොකක්ද..කෘතිම සත්ත්වයෙක් ඉන්න බැරිද...
කෘතීම බුද්දිය කියන්නේ කුසල් අකුසල් නිසා බිහිවෙන දෙයක් නෙමෙයි නේ...ඒ නිසා බලපාන්නේ නැහැ කියල මට හිතෙන්නේ...හැබැයි මෙහෙම දෙයක් හිතෙනවා...එකෙන් මොකක් හරි අකුසලයක් වුනොත් එකේ නිර්මාණ කරුට තමයි එක යන්න ඕනේ..මොකද එයානේ මුල් වෙන්නේ ඕක හදන්න
![]()

අපි හිතමු කොහොමහරි කෘතිම බුද්දියක් නිර්මානය වෙනව... සර්වර් ගානක පවර් එකෙක්න් තමයි මේක දුවන්නෙ... ඒකේ consciousness එක මනුශ්යයෙක්ගේ මට්ටමට තියනව, ඒක නිසාම ඒක 'හිතල' නොයෙකුත් දේවල් කරනව... ඒතකොට ඒකට කුසල් අකුසල් එක් රැස්වීම්ක් වෙනවද...? මොනාහරි වෙලා මේ AI එක ගොඩගන්න බැරි මට්ටමටම විනාශ වුනොත් ඒකට නැවත ඉපදීමක් තියනවද..?
දැනට තියෙන විදියට human intelligence mimic කරන්නේ නැතුව truly sentient machine එකක් හැදුවොත් ඒක වගකියන්න ඕන නේ හැදුවට පස්සේ ඌ decide කරලා ගන්න actions වලට. අපි උනත් තරමක් දුරට pre-programmed නේ ගොඩක් දේවල්. අපේ moral values අපිට inherit උන දේවල් නේ ගොඩක් දුරට.
බුද්ධාගම හරි නම් අර machine එකත් මිනිස්සුන්ට සතුන්ට වෙන දේම වෙන්න ඕන. කොහෙවත් කියල නෑ නේ All souls in this universe = k කියල.


soul ekak kiyanne mehema wenna barida
oya pawi pawi tiyena soul ekak AI eka atulata ringala wada karana bari kamakut na
AI eka consious ekak tiya gana puluwan widihata haduwot ekata ringanna puluwan wena soul ekak ..
ita pase karana kiyana dewal walata waga kiyane ara soul eka
pin paw ekatu kara gannet ara soul eka
wenna barida![]()
අනේ මන්ද.ආව නම් කියපන් බලන්න

ඕක සිම්පල් දෙයක්නේ... මම වගේ කෙනෙක් ඕකට කමෙන්ට් දාන එක අපරදේ..
මම ඉන්නේ මේ කුමාරයා එනකම්.... පොඩි ජිගිරි බිරිස් එකක් දාන්න![]()


අනේ මන්ද.
මම හිතෙන විදියට නම් intelligence develop වෙන්නේ external stimuli වලට. t0 වෙලාවේදී උට තියෙන්නේ උගේ basic infrastructure එක run කරන subroutines ටිකක්. compare කරොත් අපි හිතන්නේ නැතුව කරන දේවල්: හුස්ම ගන්නවා වගේ. උගේ conscious කියන එක empty state එකක තියෙන්න පුළුවන්. අපි කලින් හිතපු black box(abstraction of the truly sentient and autonomous algorithm) එකෙන් මුට ලැබෙන external stimuli වලට අනුව මුගේ intelligence develop වෙන්ව කියල හිතුවොත්? simply: souls can be created.
ඕක සිම්පල් දෙයක්නේ... මම වගේ කෙනෙක් ඕකට කමෙන්ට් දාන එක අපරදේ..
මම ඉන්නේ මේ කුමාරයා එනකම්.... පොඩි ජිගිරි බිරිස් එකක් දාන්න![]()



ඕක සිම්පල් දෙයක්නේ... මම වගේ කෙනෙක් ඕකට කමෙන්ට් දාන එක අපරදේ..
මම ඉන්නේ මේ කුමාරයා එනකම්.... පොඩි ජිගිරි බිරිස් එකක් දාන්න![]()
උබ කලු කුමා එක්කත් ජිගිරි බිරිස් දානවද ? ඊයා හලෝ![]()
කුමාගේ ලේන්ස් එක පොඩි බන් 2X
ඕකා කයිවාරු ගැහුවට වැඩ නේ![]()

