කෘතිම බුද්දිය හා කර්මය...

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    විඥ්ඥානය කියන්නෙ ගැබුරු මට්ටමමෙන්ම 'මම ' කියන කෙනා නෙ... ඉතින් ඔය මමත්වය තියන AI ඉදිරියෙදී ඇති වෙන්න පුලුවන් අනිවාර්යෙන්...

    රජිනිකාන්ත් ගෙ ෆිල්ම් එක බලලා වගේ පුටා
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කවුද අකමැති මේ දුර්වල ශරිර කූඩුවෙන් මිදිල කොම්පියුටරේකට රින්ගගන්න..:)

    එතකොට sex? :(

    කොම්පියුටරේ මෙමරියේ තියෙන වැල වලට රිංගල මොනවා හරි කරගන්න පුළුවන් වෙයිද? :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට sex? :(

    කොම්පියුටරේ මෙමරියේ තියෙන වැල වලට රිංගල මොනවා හරි කරගන්න පුළුවන් වෙයිද? :sorry:

    සෙක්ස් වලට ලිමිට් එකක් නෑ එතකොට... උබ්ට කැමති විදියෙ කෙල්ලෙක් ඩිසයින් කරල... කැමති සිදියකට උක්න්න පුලුවන්... :baffled:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සෙක්ස් වලට ලිමිට් එකක් නෑ එතකොට... උබ්ට කැමති විදියෙ කෙල්ලෙක් ඩිසයින් කරල... කැමති සිදියකට උක්න්න පුලුවන්... :baffled:

    උඹට හිතෙන්නේ නැද්ද දැනටම අපි ටික ටික machines වේගෙන එනවා කියල? අස්ථි කැඩුනහම ලෝහ දාල හදනවා, කෘතීම හදවත් පෙනහළු බද්ධ කරනවා. ඉස්සරහට තව ගොඩක් අවයව replace කරන්න පුළුවන් වෙයි කෘතීම දෙයින්. අන්තිමට මොළෙත් replace කරන්න පුළුවන් උනොත් සම්පූරණ machine එකක්. And we'll become virtually immortal! :baffled:
     
    ravindu1993

    Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    කෘතීම බුද්ධියක් හැදුවට වින්‍යානය කියන දේ නිර්මාණය කරන්න පුලුවන්ද? (වින්යානය වචනේ හරියටම ටයිප් කරන විදිය තේරෙන්නේ නැහැ :P)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට හිතෙන්නේ නැද්ද දැනටම අපි ටික ටික machines වේගෙන එනවා කියල? අස්ථි කැඩුනහම ලෝහ දාල හදනවා, කෘතීම හදවත් පෙනහළු බද්ධ කරනවා. ඉස්සරහට තව ගොඩක් අවයව replace කරන්න පුළුවන් වෙයි කෘතීම දෙයින්. අන්තිමට මොළෙත් replace කරන්න පුළුවන් උනොත් සම්පූරණ machine එකක්. And we'll become virtually immortal! :baffled:

    අපේ consciousness එක උප්ලොඩ් කරනව කියන්නෙ එකතරා අමරනීය වීමක්නෙ.. මොකද අපේ ඩිගිටක් කොපි ඔන තරම් හදල තියාගන්න පුලුවන් නෙ.

    ඔහොම ගිහිල්ල ගිහිල්ල කිසිම බෞතික වස්තුවකින් යැපෙන්නෙ නැති සිග්නල් එකෙක් විතරක් වෙයි ජීවියො..., electromagnetic සිග්නල් එකක්...:cool: මෙව කියවද්දි සමහර උන් හිනා වෙයි මූට පිස්සු කියල.. ඒත් මීට අවුරුදු 100ට විතර ඉස්සෙල්ල ඉන්ටනෙට් එක ගැන
    කාහරි කිව්ව නම් ඌත්වත් හිතන්නෙ පිස්සෙක් කියල...:baffled:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    oya monawa karala hadanna haduwat machan oka hari yan na mama nam kiyane

    okata hena processing speed ekak one
    elagata processors cool down karana one
    processor ekata unlimited power supply ekak one

    itin ohoma ekak hadana eka nam ane manda

    Api software ne bung. the thought of programming something which can surpass the programmer is interesting.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Api software ne bung. the thought of programming something which can surpass the programmer is interesting.

    of course designing an AI which has a tiniest of consciousness is beyond current programming methodologies.. but in future with sophisticated programming methods and super fast machines A creation of such operating system is inevitable it seems...
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    අපේ consciousness එක උප්ලොඩ් කරනව කියන්නෙ එකතරා අමරනීය වීමක්නෙ.. මොකද අපේ ඩිගිටක් කොපි ඔන තරම් හදල තියාගන්න පුලුවන් නෙ.

    ඔහොම ගිහිල්ල ගිහිල්ල කිසිම බෞතික වස්තුවකින් යැපෙන්නෙ නැති සිග්නල් එකෙක් විතරක් වෙයි ජීවියො..., electromagnetic සිග්නල් එකක්...:cool: මෙව කියවද්දි සමහර උන් හිනා වෙයි මූට පිස්සු කියල.. ඒත් මීට අවුරුදු 100ට විතර ඉස්සෙල්ල ඉන්ටනෙට් එක ගැන
    කාහරි කිව්ව නම් ඌත්වත් හිතන්නෙ පිස්සෙක් කියල...:baffled:

    internet නෙවේ අවුරුදු 100කට කලින් electromagnetic සිග්නල් එකක් ගැන කිව්වත් පිස්සු කියල හිතයි :lol:

    ඔය ඩිජිටල් කොපි හදන්න පුළුවන් වෙන එක නිකන් ක්ලෝනීකරණය වගේ එකක්ද? :oo:

    උන් වෙන වෙනම ක්‍රියා කරන්න පටන්ගත්තොත්? උදාහරණයක් විදියට අපේ අත්දැකීම් එක්ක අපේ personality එක වෙනස් වෙනවා. ඔය කොපි දෙකක් ගත්තොත් උන් ඉන්න පරිසරය, අත්දැකීම් එක්ක personalities දෙකක් උනොත්? :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙම කලොත් කෘතීම බුද්දියට කර්ම රැස් වීමක් වෙන්නේ නෑ. මොකද පටිච්ච සමුප්පාදයට අනුව ලැබූ උපතක් නොවන නිසා... :yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    එහෙම කලොත් කෘතීම බුද්දියට කර්ම රැස් වීමක් වෙන්නේ නෑ. මොකද පටිච්ච සමුප්පාදයට අනුව ලැබූ උපතක් නොවන නිසා... :yes:

    ප්ලීස් එක්ස්ප්ලේන් :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම කලොත් කෘතීම බුද්දියට කර්ම රැස් වීමක් වෙන්නේ නෑ. මොකද පටිච්ච සමුප්පාදයට අනුව ලැබූ උපතක් නොවන නිසා... :yes:

    එහ්ටකොට මෙහෙම හිතපන්... මනුස්සයෙක්ව ඩිගිටල් කරනව... biological බොඩ්ය එක cryonic එකක් කරල තියනව( ඒ කියන්නෙ මැරෙන්නෙ නෑ ) හැබැයි අපේ ඩිගිටල් වර්ශන් එක නරක වැඩ කර කර ඉදල සෙර්වරේ පුපුරල විනාව වෙනව... එහ්ටකොට....?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මනුස්සයෙක් සම්පුර්ණයෙන් ඩිජිටල් කරල සුපර් කම්පියුටරෙකට දැම්මොත් එයාටත් කර්ම රැස්වෙනවද ? :baffled: එතකොට තියෙන්නෙ එක බින්දුව ගොඩක් විතරයි නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    internet නෙවේ අවුරුදු 100කට කලින් electromagnetic සිග්නල් එකක් ගැන කිව්වත් පිස්සු කියල හිතයි :lol:

    ඔය ඩිජිටල් කොපි හදන්න පුළුවන් වෙන එක නිකන් ක්ලෝනීකරණය වගේ එකක්ද? :oo:

    උන් වෙන වෙනම ක්‍රියා කරන්න පටන්ගත්තොත්? උදාහරණයක් විදියට අපේ අත්දැකීම් එක්ක අපේ personality එක වෙනස් වෙනවා. ඔය කොපි දෙකක් ගත්තොත් උන් ඉන්න පරිසරය, අත්දැකීම් එක්ක personalities දෙකක් උනොත්? :baffled:

    api kiyana kena., ape memeories+ personality deke ekathuwakne vaguely...ekanisa apei digital copiya apema memories + personality api wagema thiyeyi... hithapan eka mehema..ekama software eke instance 2k run wenawa wage...me topics harima complex ban... othana 'self' kiyanne mokakda kiyalath define karanna one..

    mage copy ekata mage hamadema thibbata e mamama nemeine.. mage instance ekak witharai.., eka nisa eka eka widiyaka immortality ekak witharai...mawa destry unath , mage wena instance ekak thiyanwa..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මනුස්සයෙක් සම්පුර්ණයෙන් ඩිජිටල් කරල සුපර් කම්පියුටරෙකට දැම්මොත් එයාටත් කර්ම රැස්වෙනවද ? :baffled: එතකොට තියෙන්නෙ එක බින්දුව ගොඩක් විතරයි නෙ.

    අපි දනටත් 1001010010101101111101010101000....... එකක් නෙමෙයිමයි කියල උබට ශුවර්ද.? :baffled:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    api kiyana kena., ape memeories+ personality deke ekathuwakne vaguely...ekanisa apei digital copiya apema memories + personality api wagema thiyeyi... hithapan eka mehema..ekama software eke instance 2k run wenawa wage...me topics harima complex ban... othana 'self' kiyanne mokakda kiyalath define karanna one..

    mage copy ekata mage hamadema thibbata e mamama nemeine.. mage instance ekak witharai.., eka nisa eka eka widiyaka immortality ekak witharai...mawa destry unath , mage wena instance ekak thiyanwa..

    Complex නම් තමයි. වෙලාවකට රෑට නින්දයන්නේ නැති උනාම ඕවා තමයි කල්පනා කර කර ඉන්නේ.

    මට සමහරවෙලාවට හිතෙනවා අපේ පරම්පරාව virtually immortal වෙයි කියල. අපේ ආයු අපේක්ෂාවත් එන්න එන්න වැඩි වේවි වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක. එකත් එක්ක අපිට ලැබෙන "අමතර කාලේත්" එක්ක ඇති තරම් කල් තියෙයි මිනිස්සුන්ගේ conscious එක computer එකකට ඇතුල් කරන තාක්ෂනය දියුණු කරන්න :baffled: