විඥ්ඥානය කියන්නෙ ගැබුරු මට්ටමමෙන්ම 'මම ' කියන කෙනා නෙ... ඉතින් ඔය මමත්වය තියන AI ඉදිරියෙදී ඇති වෙන්න පුලුවන් අනිවාර්යෙන්...
රජිනිකාන්ත් ගෙ ෆිල්ම් එක බලලා වගේ පුටා
විඥ්ඥානය කියන්නෙ ගැබුරු මට්ටමමෙන්ම 'මම ' කියන කෙනා නෙ... ඉතින් ඔය මමත්වය තියන AI ඉදිරියෙදී ඇති වෙන්න පුලුවන් අනිවාර්යෙන්...
කවුද අකමැති මේ දුර්වල ශරිර කූඩුවෙන් මිදිල කොම්පියුටරේකට රින්ගගන්න..


එතකොට sex?
කොම්පියුටරේ මෙමරියේ තියෙන වැල වලට රිංගල මොනවා හරි කරගන්න පුළුවන් වෙයිද?![]()

සෙක්ස් වලට ලිමිට් එකක් නෑ එතකොට... උබ්ට කැමති විදියෙ කෙල්ලෙක් ඩිසයින් කරල... කැමති සිදියකට උක්න්න පුලුවන්...![]()

)උඹට හිතෙන්නේ නැද්ද දැනටම අපි ටික ටික machines වේගෙන එනවා කියල? අස්ථි කැඩුනහම ලෝහ දාල හදනවා, කෘතීම හදවත් පෙනහළු බද්ධ කරනවා. ඉස්සරහට තව ගොඩක් අවයව replace කරන්න පුළුවන් වෙයි කෘතීම දෙයින්. අන්තිමට මොළෙත් replace කරන්න පුළුවන් උනොත් සම්පූරණ machine එකක්. And we'll become virtually immortal!![]()
මෙව කියවද්දි සමහර උන් හිනා වෙයි මූට පිස්සු කියල.. ඒත් මීට අවුරුදු 100ට විතර ඉස්සෙල්ල ඉන්ටනෙට් එක ගැන කාටහරි කිව්ව නම් ඌත්වත් හිතන්නෙ පිස්සෙක් කියල...
oya monawa karala hadanna haduwat machan oka hari yan na mama nam kiyane
okata hena processing speed ekak one
elagata processors cool down karana one
processor ekata unlimited power supply ekak one
itin ohoma ekak hadana eka nam ane manda
Api software ne bung. the thought of programming something which can surpass the programmer is interesting.
අපේ consciousness එක උප්ලොඩ් කරනව කියන්නෙ එකතරා අමරනීය වීමක්නෙ.. මොකද අපේ ඩිගිටක් කොපි ඔන තරම් හදල තියාගන්න පුලුවන් නෙ.
ඔහොම ගිහිල්ල ගිහිල්ල කිසිම බෞතික වස්තුවකින් යැපෙන්නෙ නැති සිග්නල් එකෙක් විතරක් වෙයි ජීවියො..., electromagnetic සිග්නල් එකක්...මෙව කියවද්දි සමහර උන් හිනා වෙයි මූට පිස්සු කියල.. ඒත් මීට අවුරුදු 100ට විතර ඉස්සෙල්ල ඉන්ටනෙට් එක ගැන කාටහරි කිව්ව නම් ඌත්වත් හිතන්නෙ පිස්සෙක් කියල...
![]()




එහෙම කලොත් කෘතීම බුද්දියට කර්ම රැස් වීමක් වෙන්නේ නෑ. මොකද පටිච්ච සමුප්පාදයට අනුව ලැබූ උපතක් නොවන නිසා...![]()

ප්ලීස් එක්ස්ප්ලේන්![]()
එහෙම කලොත් කෘතීම බුද්දියට කර්ම රැස් වීමක් වෙන්නේ නෑ. මොකද පටිච්ච සමුප්පාදයට අනුව ලැබූ උපතක් නොවන නිසා...![]()
එතකොට තියෙන්නෙ එක බින්දුව ගොඩක් විතරයි නෙ.internet නෙවේ අවුරුදු 100කට කලින් electromagnetic සිග්නල් එකක් ගැන කිව්වත් පිස්සු කියල හිතයි
ඔය ඩිජිටල් කොපි හදන්න පුළුවන් වෙන එක නිකන් ක්ලෝනීකරණය වගේ එකක්ද?
උන් වෙන වෙනම ක්රියා කරන්න පටන්ගත්තොත්? උදාහරණයක් විදියට අපේ අත්දැකීම් එක්ක අපේ personality එක වෙනස් වෙනවා. ඔය කොපි දෙකක් ගත්තොත් උන් ඉන්න පරිසරය, අත්දැකීම් එක්ක personalities දෙකක් උනොත්?![]()
මනුස්සයෙක් සම්පුර්ණයෙන් ඩිජිටල් කරල සුපර් කම්පියුටරෙකට දැම්මොත් එයාටත් කර්ම රැස්වෙනවද ?එතකොට තියෙන්නෙ එක බින්දුව ගොඩක් විතරයි නෙ.

api kiyana kena., ape memeories+ personality deke ekathuwakne vaguely...ekanisa apei digital copiya apema memories + personality api wagema thiyeyi... hithapan eka mehema..ekama software eke instance 2k run wenawa wage...me topics harima complex ban... othana 'self' kiyanne mokakda kiyalath define karanna one..
mage copy ekata mage hamadema thibbata e mamama nemeine.. mage instance ekak witharai.., eka nisa eka eka widiyaka immortality ekak witharai...mawa destry unath , mage wena instance ekak thiyanwa..
