ww : ඔව් පංචේන්ද්‍රියන්ගෙන් විතරක් ලෝකෙ දකිද්දි එහෙම හිතෙන එක සාධාරණයි ඒ වුනාට දෙක දෙකක්
me : wena indrekin loke dekka or dakina kenek innawa nam ape washing machine eka tiyena room eke doors 5 yana room monawada kiyala kiyanna pees
( man oka ara manokaya eliyata genawa kiwwa manstat kiwwa mans aatme maru karagattada kohe )
ww : මොලේ වෙනස් කම් කරන්න. විද්‍යාවෙ ප්‍රවාද වලිං ප්‍රයෝජනයක් ගන්න බෑ කියල මම කිව්වෙ නෑ. ඒව ප්‍රායෝගිකව යොදාගන්න යම්තාක් දුරකට හරි. වැරැද්ද තියෙන්නෙ ඒ ප්‍රවාද වලිං සියල්ලම පැහැදිලි වෙනවා කියල ගන්න තැන. එහෙම අරං ඒ ප්‍රවාදෙන් පැහැදිලි කරන්න බැරි සේරම මිථ්‍යාවයි කියල ප්‍රතික්ශේප කිරීමේ.
me : siyalla pehedili wenawa ho siyallata pilituru tiye kiyala scinece walin kiyanen na ehema kiyanne religions walin, science walin "api danne na" kiyanna lejjawak na
ww : ඉතිං ගත්තු එකපොත හරිනෙ බං හරි දේ confirm නොකර මොකක්ද කරන්න කියන්නෙ ?

me : kohomada hari kiyanne, man wage pissek edit karala nam hema hari wedene..netnam "maaraya" kaata hari wehila eya edit kerewwa nam
ww : ඌ ජීවියෙක් වුනොත් off කලාම මැරෙනවනං පව් තමා. හදවත මුල් කරං පැවතීම ගැන මටත් හරි හැටි අදහසක් නෑ
[/SIZE]
me : abhidarmaye tiyenne, ee gena danna swamin wahanse kenek gen ahanna
ww : ඒක තමා නිකංම පිලිගන්න කියන්නැතුව ඒව දකින්න කරන්න ඕනෙ භාවනා, බුද්ධත්වයට පසේබුදු අර්හත් ඵලයන්ට පත්වෙන්න පුලුවන් මාර්ගය කියල දීල තියෙන්නෙ. ඒ මාර්ගයේ ගියාම ඒ සේරම ප්‍රත්‍යක්ශ වෙනව.
me : e aya anit ayata eka pratyaksha karanna mokut karanne nane, beriye den inna kenekta mona har karanna, udin pawenna beri nam wisandaganna beri ganita or widyatmaka getaluwakata pilituru denawa, lowet kattiya follow karanna patan ganne nedda?
ww : මෙතන වෙලා තියෙන්නෙ ඒ මාර්ගෙ යන්නත් කැමති නෑ ඒ මාර්ගෙ ගිය අය ප්‍රත්‍යක්ශයෙන් දැනගෙන කියන දෙයක් පිලිගන්නත් කැමති නෑ. හරියට ගුරුවරය පයිතගරස් ප්‍රමේයය ගැන කියාදෙද්දි ඒක පිලිගන්නෙත් නෑ ඔප්පු කරගන්න විදිහ කිව්වාම ඒක ඔප්පු කරල බලන්නෙත් නෑ අන්ධ විශ්වාසෙ අන්ධ විශ්වාසෙ කිය කිය ප්‍රතික්ශේප කර කර ඉන්නව.
me : Pythagoras pramaya oppu karanna bawana karala waren kiyanne nane ayya, kiyanne oni gon nambekta mehemai mehemai kiyala liyala witarak kiyala denna puluwan..mulika ganithaya dannawa nam, retarded neme nam terenawane..meka ehema nemene, bawana karala ennalu etakota tereilu
ww : වෙනවා ඇත්තේ කොහොමද කියල දන්න තරමින් දේශනා කල්ල නෑ වෙනවා කියල විතරයි තියෙන්නෙ. වෙන විදිහ කිව්වත් තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ වෙන්න ඇති.
me : den inna unta hari terum ganna kiyanna tibbane issra ayata terenne netnam, pas maha belum balala den ipaduna nam lokema goda
ww : නැත්තං වෙන විදිහ සංසාර ගමන නිමා කරන්න වැදගත් නොවෙන නිසා දේශනා නොකර ඉන්න ඇති.බුදු හාමුදුරුවො කොහොමත් දන්න දේවල් වලිං සංසාර ගමන නිමා කරන්න අත්‍යාවශ්‍යම දේවල් ටිකක් විතරයි දේශනා කලේ.
me : honda horen wenna oni karana karunu 5 kiwwa wele kiyanna tibbane, ewat oni ee sansara gamanata, anika man kiwwa eka sansara gamanata aniwa oni ekakne
ww :අනික්ව කවුරු හරි ප්‍රශ්න අහපු වෙලාවල් වල වගේ දේශනා කරපුව. ඔය සේරමයි ඒ සේරම දැනගත්තාම ඇති වෙන අනික් ප්‍රශ්න සේරටමයි උත්තර දේශනා කරන්න හිටිය නං සංසාරය ඉවර කරන විදිහ දේශනා කරන්න වෙලාවක් ඉතුරු වෙන එකක් නෑ
me : eka tama deyyane me kiyanne, kohomada okkoma eyama deshana karai kiyala kiyanne , me follow karanne mokak hari borukarayek edit karapu ekak nam
ww : මොන තර්කෙන්ද ? ඇරිස්ටෝටල්ලලගෙ ද්වීකෝටිකය පදනම් වෙච්ච තර්කෙන්ද ? තර්කයට පදනම වෙන්නෙත ගන්න axiom වල නිරවද්‍යතාවය. axiom වලට පදනම් වෙන්නෙ අවබෝධය. පෘතග්ජනයන්ගෙ අවබෝධයෙන් හදාගන්න axiom සර්වඥතාඥානයටත් එහෙම්ම axiom වෙනව කියල හිතනවද
me :
loke arambaya gena kiyanakota dinosaursla gena nokiwwe ei?
loke mokut magical deyak nowenne ei?
buduhamuduruwo me kale noipadune ei?
situwili kiyanne ee kale molaya gena nodanna nisa....ammo ati man kalin kiwwa ewa balanna ee okkoma tarka tama
ww : applicability ය වෙනයි යථාර්තය වෙනයි. නිව්ටෝනියානු යාන්ත්‍රණයත් මාර applicable. ඒත් ඒකද යතාර්ථය ?

me : newton ta kalin kiwwa methods walata wada newton eka eka applicable neda? ee wage oya kiyana method ekata wada mage method eka applicable, mage method ekata wada applicable ekak awot eka ok karagannawa, yathartaya hemadama sapekshai neda
ww :නෑ ඔය ඔක්කොම ප්‍රතික්ශේප කරන්න. ඒ සේරම ප්‍රතික්ශේප කරන ගමං භාවනා කල්ල මනස දියුණු කරගන්න. එතකොට ප්‍රත්‍යක්ශ වෙනව. ඊට පස්සෙ පිලිගන්න. ඒ ක්‍රමේ කිසිම වැරැද්දක් නෑ. ඒක එක එක්කෙනාගෙ තේරීම. සමහරු සැකයෙන් දකින කං පිලිගන්නැතුව ඇත්තද කියල හෙන කට්ටක් කාල චෙක් කරගෙන සංසාරෙන් ගොඩ යනව තව සමහරු එච්චර දුර යන්නැතුව ශ්‍රද්ධාවෙන් පිලි අරං ඒ කියල තියෙන මාර්ගෙ ගිහිං ටිකක් ඉක්මනට සංසාරෙන් ගොඩයනව. ඒක ඉතිං එක එක්කෙනාගෙ කැමැත්ත. දෙවිදිහටම යන්න පාර පෙන්නල දීලයි තියෙන්නෙ. යන විදිහ තෝරගන්න එක ඒ ඒ කෙනාගෙ කැමැත්ත.

me : goda giya kiyala matat kiyanna puluwan, kenek goda giya kiyala anit ayata ko tamatama prathyaksha karaganne kohomada?
ww : සිතුවිලි (චිත්ත) වත් හිතවත් කොහෙවත් ඇතිවෙනව තියා පවතිනව කියලවත් විද්‍යාව සෘජු හෝ වක්‍රාකාර නිරීක්ශණයකිං ඔප්පු කරයි කියල මං කොහොමටවත් හිතන්නෑ.
me : hoyala balanna ehenam tawa mole saha neuron activity gena, text kiyawanna kammali nam youtube ke videos balanna
ww:
x :
වෙන විදිහට n 2ට වැඩි a,b,c කියල ඉලක්කම් තුනක් නෑලු

y : කවුද කියන්නෙ
x : කවුද කියන්නෙ නෙමේ එහෙම තමා, සංඛ්‍යාවාදය ඉහලට ඉගෙන ගත්තාම තේරෙනවලු.
y: ඉතින් ඉතින්
x : ඉතිං තව එහෙම වෙන්නෑ කියල තේරුම් ගන්න නං මේ මේ ක්ශේත්‍රයන් ගැන ඉගෙන ගන්න ඕනෙලු
y : එල
me : mewa terum ganna kiyanne igena ganna nemene, bhawana karala magical deyakin, ee kiyanne balayak labagena yamkisi..owa igenaganna ehema oni nane
-----------------------------
තව ප්‍රශ්න 2ක්
රහත් උනාට පස්සෙ බන කියන්නෙ ඇයි ( සියලු බැඳීම් ආශා අය්න් උනාම නම් රහත් වෙන්නෙ )
හය්යෝ අනික අමතක උනා, ඉන්න අහන්නම් matak unama
me : wena indrekin loke dekka or dakina kenek innawa nam ape washing machine eka tiyena room eke doors 5 yana room monawada kiyala kiyanna pees
( man oka ara manokaya eliyata genawa kiwwa manstat kiwwa mans aatme maru karagattada kohe )ww : මොලේ වෙනස් කම් කරන්න. විද්‍යාවෙ ප්‍රවාද වලිං ප්‍රයෝජනයක් ගන්න බෑ කියල මම කිව්වෙ නෑ. ඒව ප්‍රායෝගිකව යොදාගන්න යම්තාක් දුරකට හරි. වැරැද්ද තියෙන්නෙ ඒ ප්‍රවාද වලිං සියල්ලම පැහැදිලි වෙනවා කියල ගන්න තැන. එහෙම අරං ඒ ප්‍රවාදෙන් පැහැදිලි කරන්න බැරි සේරම මිථ්‍යාවයි කියල ප්‍රතික්ශේප කිරීමේ.
me : siyalla pehedili wenawa ho siyallata pilituru tiye kiyala scinece walin kiyanen na ehema kiyanne religions walin, science walin "api danne na" kiyanna lejjawak na
ww : ඉතිං ගත්තු එකපොත හරිනෙ බං හරි දේ confirm නොකර මොකක්ද කරන්න කියන්නෙ ?

me : kohomada hari kiyanne, man wage pissek edit karala nam hema hari wedene..netnam "maaraya" kaata hari wehila eya edit kerewwa nam
ww : ඌ ජීවියෙක් වුනොත් off කලාම මැරෙනවනං පව් තමා. හදවත මුල් කරං පැවතීම ගැන මටත් හරි හැටි අදහසක් නෑ
[/SIZE]me : abhidarmaye tiyenne, ee gena danna swamin wahanse kenek gen ahanna