ඕවා ඔහොම වෙද්දී මේ වගේ ත්රෙඩ් වලට බැනලා වැඩක් නැහැ බන්. අද නැත්නම් හෙට තව එකෙක් දාවී මෙහෙම. එච්චරයි කියන්න තියෙන්නෙ. අවාසනාවකට මේ වගේ එවුන්ට බලු විදියට කතා කරත් ඒකට සහය දෙන පිරිස වැඩියි. ඒ නිසා මේ ත්රෙඩ් එක නෝ reply again.
හිත රිදුන තැලුන උන් සමාවෙයන්. එච්චරයි.
ඔව් ඉතිං කියල වැඩක් නෑ.. වචන අපරාදෙ.. උන් කරන පව් පින් උන්ටනේ බං..



