කෘතිම ලස්සනට රැවටීම.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කෘතිම ලස්සනට රැවටීම.

    TV එකේ, සඟරා වල ඉන්න ලස්සන කෙල්ලො දැකලා හුඟක් කොල්ලො ඒ වගේ කෙල්ලෙක් දාගන්න සිහින දකිනවා. කෙල්ලො තමන් ඒ වගේ ලස්සන නෑ කියල දුක් වෙනවා. ඒත් ඒ ලස්සන බොහෝ වේලාවට කෘතිම දෙයක් කියලා දන්නේ කීයෙන් කීදෙනාද? :confused:

    5oQMs.jpg
     
    Sep 12, 2011
    884
    120
    0
    ඒත් ඉතින් සැබෑ ලෝකයේ ලස්සන අය මම ඕනෑතරම් දැකල තියෙනවා max :dull:. ඒ අයගේ මූණත් ලස්සනයි. ඔය වගේ wrinkles නෑ.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මහ නිළමේ;14312923 said:
    ඒත් ඉතින් සැබෑ ලෝකයේ ලස්සන අය මම ඕනෑතරම් දැකල තියෙනවා max :dull:. ඒ අයගේ මූණත් ලස්සනයි. ඔය වගේ wrinkles නෑ.

    :yes::yes::love: