කෘතිම ලස්සනට රැවටීම.
TV එකේ, සඟරා වල ඉන්න ලස්සන කෙල්ලො දැකලා හුඟක් කොල්ලො ඒ වගේ කෙල්ලෙක් දාගන්න සිහින දකිනවා. කෙල්ලො තමන් ඒ වගේ ලස්සන නෑ කියල දුක් වෙනවා. ඒත් ඒ ලස්සන බොහෝ වේලාවට කෘතිම දෙයක් කියලා දන්නේ කීයෙන් කීදෙනාද?

. 