කෘතිම සුනාමි අවියෙන් බ්‍රිතාන්‍යයට ගහනවා ලු

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රුසියාව කෘතිම සුනාමි අවියෙන් අවශය උණොත් බ්‍රිතාන්‍යයට ගහන්න යනවා .
    අදමයි මෙහෙම අවියක් ගැන දන්නේ

     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොරෝන චීනෙන් කරේ මුං ඵක්ක කථා වෙලාද මංද.ඒ මඟුල ඉවරවේගෙන යනකොට මුං යුද්ධයකුත් පටන් ගත්ත..ඒකත් කමක් නෑ ඵකපාර ගහන මඟුලක් ගහල දැම්මනම්..මුං දෙගොල්ලො නිසා දැන් ලෝකෙටම නැති ප්‍රශ්ණ.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,921
    10,277
    113
    රුසියාව කෘතිම සුනාමි අවියෙන් අවශය උණොත් බ්‍රිතාන්‍යයට ගහන්න යනවා .
    අදමයි මෙහෙම අවියක් ගැන දන්නේ


    Screenshot_20220514-220548_Chrome.jpg
     
    • Wow
    Reactions: TCB Rox and magix

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    රුසියාව කෘතිම සුනාමි අවියෙන් අවශය උණොත් බ්‍රිතාන්‍යයට ගහන්න යනවා .
    අදමයි මෙහෙම අවියක් ගැන දන්නේ


    Dildo ekk wage
     
    • Like
    Reactions: magix

    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    අත්හදාබලන්න ඕන නං පරණ බිරිතාන්‍ය වරායක් තිනවා ට්‍රින්කොමලි කියල. මේ දවස් වල හොද වෙලාව
    e hariya mainakuth innawalu...
     
    • Like
    Reactions: magix

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Russia will never say what they are going to do. They said that they will not invade Ukraine but did it. If they possess such a weapon they will use it if they say that they have such a thing they simply do not have one.! May be thinking or research had failed. Putin is also like other world leaders who thrive on Military gains not Development. We have our Putin too.
     
    • Like
    Reactions: magix

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    අත්හදාබලන්න ඕන නං පරණ බිරිතාන්‍ය වරායක් තිනවා ට්‍රින්කොමලි කියල. මේ දවස් වල හොද වෙලාව
    ඕක දැනටමත් අත්හදා බලලා වෙන්න බැරිද (2004 දි )? සෝම හාමුදුරුවෝ පාවිච්චි කරලා ආගමික මතයක් පතුරනවා වෙන්න පුලුවන්.🥶
     
    • Like
    Reactions: magix