කුමාර් ධර්මසේනගේ වීඩියෝ එක සම්පුර්නයෙන්ම් කෘතීම බුද්ධ්ය සහ නුතන පරිගණක තාක්ෂණය උපයෝගීකරගෙන ඔහුට මඩ ගැසීමේ අරමුණෙන් නිර්මාණය කරන ලද වීඩියෝවක් බව මේ වන විට හඳුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් මේ වන විට විශේෂිත පරික්ෂණයන් සිදුකරගනිමින් යන අතර මෙවැනි වීඩියෝ ෂෙයාර් කරන අය සහ මෙම වීඩියෝව ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නිතිය ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇත.
Last edited:

